ජෙම් ෆීල්ඩ්එක ගැන මුල ඉදල ඇඩ්වාන්ස් මට්ටමට ඉගෙන ගන්න ඕන. කඩුවෙල GJRTI එක හොදයිද පැට්‍රිකල්එක කොහොමද එතන. මැණීක් පොලට ගිහින් ඉගෙන ගන්න ඕනද. ගොඩක් අය කියනවා ඒක තමයි වැදගත්ම දේ කියලා.එහෙම තැනක් කියන්න බෑ මචන්. කඩුවෙල GJRTI එක බලන්න. මොනවද උඹට දැනගන්න ඕනි? Gem identification? Or Geuda?
loku market ekak na, Color Gemstones walata thama market eka thiyenne, Jewelry walatath Diamonds walata loku market ekak hadila na, habai jewelry walata AD danawaලංකාවෙ diamond වලට market එකක් තියනවද?
ජෙම් ෆීල්ඩ්එක ගැන මුල ඉදල ඇඩ්වාන්ස් මට්ටමට ඉගෙන ගන්න ඕන. කඩුවෙල GJRTI එක හොදයිද පැට්‍රිකල්එක කොහොමද එතන. මැණීක් පොලට ගිහින් ඉගෙන ගන්න ඕනද. ගොඩක් අය කියනවා ඒක තමයි වැදගත්ම දේ කියලා.
Thank you broloku market ekak na, Color Gemstones walata thama market eka thiyenne, Jewelry walatath Diamonds walata loku market ekak hadila na, habai jewelry walata AD danawa
මොකද උනේ විස්තර ටිකක් කියපන්කොඔව් එපා උනා
මචං කොළඹ ඉන්න එකෙක්ට ජෙම් ෆීල්ඩ් එකට සෙට් වෙනඑක තේරුමක් නැති වැඩක්ද? ජෙම් ගැන ඉගෙනගන්න එක කාලය සහ මුදල් කියන දෙකම නාස්ති වෙන වැඩක් වෙයිද? තාම වැට උඩ ඉන්නෙ.එහෙම තැනක් කියන්න බෑ මචන්. කඩුවෙල GJRTI එක බලන්න. මොනවද උඹට දැනගන්න ඕනි? Gem identification? Or Geuda?
සරලව කිව්වොත් අපි පතලක් කරනවා නම් Ok නැත්නම් වැඩක් නැහැමොකද උනේ විස්තර ටිකක් කියපන්කො
මචං කොළඹ ඉන්න එකෙක්ට ජෙම් ෆීල්ඩ් එකට සෙට් වෙනඑක තේරුමක් නැති වැඩක්ද? ජෙම් ගැන ඉගෙනගන්න එක කාලය සහ මුදල් කියන දෙකම නාස්ති වෙන වැඩක් වෙයිද? තාම වැට උඩ ඉන්නෙ.
------ Post added on May 16, 2025 at 8:30 PM
loku market ekak na, Color Gemstones walata thama market eka thiyenne, Jewelry walatath Diamonds walata loku market ekak hadila na, habai jewelry walata AD danawa
Advanced ඉගෙන අරන් gemologist කෙනෙක් වෙන්නද? නැත්නම් බිස්නස්ද? බිස්නස් කරනවා නම් මූලික දැනුම අරන් පලයන් බන් පොලට.![]()
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ගියා දවසක් යාලුවෙක් එක්ක පොඩි ම පොඩි මැණික තක්සේරුවක් ගන්න , උන්ට උදේ බාරදුන්නම දවල් වෙලා තමයි වාර්තාව එක්ක මැණික දෙන්නේහෙන වාත බිස්නස් බං
Geology knowledge එක මුලින් හදාගන්න ඕනෙ.මෑතකදි youtube එකේ දැක්කා මැනික් export සම්බන්ධව කොහොමද මචන්ලා මෙක කරන්නේ?
මැනික් සම්බන්ධව පොතක් තියනවාද ඉගෙන ගන්න , ක්ලාස් කරන අය දැක්කා ලක්ශ ගනන් ගන්නවා,
Field එකේ ඉන්න අය අත්දෑකීම කියන්න පුලුවන්ද ?
8 -5 job එකක් කරන ගමන් කරන්න පුලුවන්ද ?
ලොකු capital එකක් ඕනෑද?
පිස්සුද බන් උඹලටජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ගියා දවසක් යාලුවෙක් එක්ක පොඩි ම පොඩි මැණික තක්සේරුවක් ගන්න , උන්ට උදේ බාරදුන්නම දවල් වෙලා තමයි වාර්තාව එක්ක මැණික දෙන්නේ
ඉතින් මට හිතුනේ නොදන්නා එකෙක් ඔතෙන්ට ගියාම උන්ට මණික මාරුකරන්න බැරිද කියලා ?

ehema karanne na,ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ගියා දවසක් යාලුවෙක් එක්ක පොඩි ම පොඩි මැණික තක්සේරුවක් ගන්න , උන්ට උදේ බාරදුන්නම දවල් වෙලා තමයි වාර්තාව එක්ක මැණික දෙන්නේ
ඉතින් මට හිතුනේ නොදන්නා එකෙක් ඔතෙන්ට ගියාම උන්ට මණික මාරුකරන්න බැරිද කියලා ?
පිස්සුද බන් උඹලට
උන්ට නෙමෙයි ඕනිම ලැබ් එකක certificate දෙන්න පැය ගානක් ගිහින්, ගල දුන්න ගමන් ගල මේකයි කියලා certificate issue කරන්නෙ නෑ. කොච්චර දේවල් බලන්න ඕනිද ගලක.
ehema karanne na,
Pissuda ban, me business eka godak ayata therum ganna amarui.එහෙම වෙන්නේ නැතුව ඇති , එත් බන් එතෙන්ට ගියාම එතන තියෙන තත්වේ එක්ක හෙන insecure feeling එකක් එන්නේ
මට තියෙන ප්‍රශ්නේ කෝටි 7-8ක් වටිනා වගේ ලොකු මැණිකක් ඔහොම පැය කිහිපයක් තමන්ගේ ඇහැට පේන්නේ නැතුව වෙන කෙනෙක්ට බාරදීලා තියන්න මිනිස්සු කැමති වෙනවද කියන එක