අපේ දේකට ලංකාවෙ ප්රසිද්ද යූටුබර්ලගෙන් වීඩියූ එකක් හදාගෙන එයාලගෙම චැනල් එකේ දාන්න යන ගනන් දන්න අය මේකට දාන්න .
ඊට වැඩි ඇති නේද උන් ෂෝ එකකට එන්නත් ලක්ස 2ක් ගන්නවා කියන්නේලක්ස 10 - වස්ති
ටීවි ෂෝ එකකටදඊට වැඩි ඇති නේද උන් ෂෝ එකකට එන්නත් ලක්ස 2ක් ගන්නවා කියන්නේ
එතකොට තනිකර වීඩියෝ ප්රඩක්ෂන් එකක් කරන්න 10ක් මදිනේ
ෂෝ එකකට ලක්ෂ දෙකක් ගන්නවා කියන්නේ ට්රාන්ස්පෝර්ට් දෙන්න ඕනී ඇති.ඊට වැඩි ඇති නේද උන් ෂෝ එකකට එන්නත් ලක්ස 2ක් ගන්නවා කියන්නේ
එතකොට තනිකර වීඩියෝ ප්රඩක්ෂන් එකක් කරන්න 10ක් මදිනේ
මොකද එක එක channels වලට සල්ලි දීලා තව ඒ channel එකේම දාලා ඒ video එකෙන් ඒ channel එකට තවත් සල්ලි හොයන්න දෙන්නේ? YouTube දාන්න නම් තමන්ම හදල තමන්ගේම channel එකක දාගන්න. YouTube තියෙන්නේ ඇත්තටම ඕකට.අපේ දේකට ලංකාවෙ ප්රසිද්ද යූටුබර්ලගෙන් වීඩියූ එකක් හදාගෙන එයාලගෙම චැනල් එකේ දාන්න යන ගනන් දන්න අය මේකට දාන්න .
Kapuraka thattayagen loku ganak gannawa athiඊට වැඩි ඇති නේද උන් ෂෝ එකකට එන්නත් ලක්ස 2ක් ගන්නවා කියන්නේ
එතකොට තනිකර වීඩියෝ ප්රඩක්ෂන් එකක් කරන්න 10ක් මදිනේ
මොකද එක එක channels වලට සල්ලි දීලා තව ඒ channel එකේම දාලා ඒ video එකෙන් ඒ channel එකට තවත් සල්ලි හොයන්න දෙන්නේ? YouTube දාන්න නම් තමන්ම හදල තමන්ගේම channel එකක දාගන්න. YouTube තියෙන්නේ ඇත්තටම ඕකට.
Influencer Marketing කියලා දෙයක් අහලවත් නැද්ද බං? හැමදේම බදාගෙන බිස්නස් කරන්න බෑ, මට පුළුවන් දේ බඩු විකුණන එකනම් ඒක මම කරනවා. Marketing මම කරලා, කොළ බෙදන එකත් මම කරලා, මිනිස්සු hire කරන එකත් මම කරලා, Accounts ටිකත් මමම balance කරගෙන බිස්නස් කරන්න යනවා කියන්නේ එක සීමාවකින් එහාට මට බිස්නස් එක දියුණු කරගන්න බෑ කවදාවත්. ඒ ඒ වැඩේට දක්ෂ එකාට මට වඩා හොඳට ඒක කරන්න පුළුවන්. ඒකේ වටිනාකම දීලා කරගන්න එක මට ලාබයි.මොකද එක එක channels වලට සල්ලි දීලා තව ඒ channel එකේම දාලා ඒ video එකෙන් ඒ channel එකට තවත් සල්ලි හොයන්න දෙන්නේ? YouTube දාන්න නම් තමන්ම හදල තමන්ගේම channel එකක දාගන්න. YouTube තියෙන්නේ ඇත්තටම ඕකට.
අනිවාර්යෙන්ම ලක්ෂ 25කට වැඩියි.... උන් නිකන් වෙඩින් එකකටත් ලක්ෂ 7,8ක් ගන්නවා...ලක්ස 10 - වස්ති
ඔයා දන්නවද මතුකම ජගත් මහත්තයා.Influencer Marketing කියලා දෙයක් අහලවත් නැද්ද බං? හැමදේම බදාගෙන බිස්නස් කරන්න බෑ, මට පුළුවන් දේ බඩු විකුණන එකනම් ඒක මම කරනවා. Marketing මම කරලා, කොළ බෙදන එකත් මම කරලා, මිනිස්සු hire කරන එකත් මම කරලා, Accounts ටිකත් මමම balance කරගෙන බිස්නස් කරන්න යනවා කියන්නේ එක සීමාවකින් එහාට මට බිස්නස් එක දියුණු කරගන්න බෑ කවදාවත්. ඒ ඒ වැඩේට දක්ෂ එකාට මට වඩා හොඳට ඒක කරන්න පුළුවන්. ඒකේ වටිනාකම දීලා කරගන්න එක මට ලාබයි.
ජගත් කියන්නේ අර සල්ලි පොලියට දෙන තට්ටයා නේද? මට ආරංචි විදියට ඌ කරන්නේ බිස්නස් නෙවෙයි මැරකමයි හොරකමයි. අහිංසක මිනිස්සුන්ගේ ඉඩම් කඩම් ටික වාහන පොලියට අරගෙන උන් ඒවා බේරන්න එද්දී හැංගිලා ගේම් ගහන එක. ඕකට වෙඩිත් තිබ්බා මම දන්න තරමින්. ඒවා කරන්න පුළුවන් ඉස්සර, මිනිස්සු දැනුවත් නෑ, සල්ලිවලට බලයට දේශපාලනයට යටයි.ඔයා දන්නවද මතුකම ජගත් මහත්තයා.
එයාගේ බිස්නස් නං ඔයා ඔයා කරන්න එපා කියන දේ තමයි.
එතකොට ඒ ගැන මොකද හිතන්නේ
මම කිව්වේ ජගත් මහත්තයා බිස්නස් එකේ හැම දේම බදාගෙන කරන්නේ. ඔයා කියන හැටියට.ජගත් කියන්නේ අර සල්ලි පොලියට දෙන තට්ටයා නේද? මට ආරංචි විදියට ඌ කරන්නේ බිස්නස් නෙවෙයි මැරකමයි හොරකමයි. අහිංසක මිනිස්සුන්ගේ ඉඩම් කඩම් ටික වාහන පොලියට අරගෙන උන් ඒවා බේරන්න එද්දී හැංගිලා ගේම් ගහන එක. ඕකට වෙඩිත් තිබ්බා මම දන්න තරමින්. ඒවා කරන්න පුළුවන් ඉස්සර, මිනිස්සු දැනුවත් නෑ, සල්ලිවලට බලයට දේශපාලනයට යටයි.
උබටම influencer කෙනෙක් වෙන්න තමා youtube වගේ platforms තියෙන්නේ. අනේ බංInfluencer Marketing කියලා දෙයක් අහලවත් නැද්ද බං? හැමදේම බදාගෙන බිස්නස් කරන්න බෑ, මට පුළුවන් දේ බඩු විකුණන එකනම් ඒක මම කරනවා. Marketing මම කරලා, කොළ බෙදන එකත් මම කරලා, මිනිස්සු hire කරන එකත් මම කරලා, Accounts ටිකත් මමම balance කරගෙන බිස්නස් කරන්න යනවා කියන්නේ එක සීමාවකින් එහාට මට බිස්නස් එක දියුණු කරගන්න බෑ කවදාවත්. ඒ ඒ වැඩේට දක්ෂ එකාට මට වඩා හොඳට ඒක කරන්න පුළුවන්. ඒකේ වටිනාකම දීලා කරගන්න එක මට ලාබයි.
අනිවාර්යෙන්ම ලක්ෂ 25කට වැඩියි.... උන් නිකන් වෙඩින් එකකටත් ලක්ෂ 7,8ක් ගන්නවා...
------ Post added on May 18, 2025 at 6:21 PM
Anee ban ubalath.උබටම influencer කෙනෙක් වෙන්න තමා youtube වගේ platforms තියෙන්නේ. අනේ බං![]()
laksha 2 koheda oi.apita 6k gaththe show ekakataඊට වැඩි ඇති නේද උන් ෂෝ එකකට එන්නත් ලක්ස 2ක් ගන්නවා කියන්නේ
එතකොට තනිකර වීඩියෝ ප්රඩක්ෂන් එකක් කරන්න 10ක් මදිනේ
ඒක නිකං අපි හැමෝටම ගායකයෝ වෙන්න තමයි stage තියෙන්නේ කියනවා වගේ කතාවක්...උබටම influencer කෙනෙක් වෙන්න තමා youtube වගේ platforms තියෙන්නේ. අනේ බං![]()