යූ ටියුබර්ල ගෙ ගනන් බලන්න

astrin

Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    අපේ දේකට ලංකාවෙ ප්‍රසිද්ද යූටුබර්ලගෙන් වීඩියූ එකක් හදාගෙන එයාලගෙම චැනල් එකේ දාන්න යන ගනන් දන්න අය මේකට දාන්න .
     
    • Haha
    Reactions: dilan_randika

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ලක්ස 10 - වස්ති
    ඊට වැඩි ඇති නේද උන් ෂෝ එකකට එන්නත් ලක්ස 2ක් ගන්නවා කියන්නේ

    එතකොට තනිකර වීඩියෝ ප්‍රඩක්ෂන් එකක් කරන්න 10ක් මදිනේ
     
    • Like
    Reactions: ntayya

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,449
    36,377
    113
    මැදමහනුවර
    ඊට වැඩි ඇති නේද උන් ෂෝ එකකට එන්නත් ලක්ස 2ක් ගන්නවා කියන්නේ

    එතකොට තනිකර වීඩියෝ ප්‍රඩක්ෂන් එකක් කරන්න 10ක් මදිනේ
    ටීවි ෂෝ එකකටද
    මියුසිකල් ෂෝ එකකට ලක්ෂ 8ක් කියලා චමුදිත එක්ක එකෙක් කිව්වෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඊට වැඩි ඇති නේද උන් ෂෝ එකකට එන්නත් ලක්ස 2ක් ගන්නවා කියන්නේ

    එතකොට තනිකර වීඩියෝ ප්‍රඩක්ෂන් එකක් කරන්න 10ක් මදිනේ
    ෂෝ එකකට ලක්ෂ දෙකක් ගන්නවා කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් දෙන්න ඕනී ඇති.
     
    • Wow
    Reactions: techhelpme

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    එක Subscriber කෙනෙක් රුපියල ගානෙ total subscribers ලගෙන් වැඩි කරලා එන ගාන ගන්නේ
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    අපේ දේකට ලංකාවෙ ප්‍රසිද්ද යූටුබර්ලගෙන් වීඩියූ එකක් හදාගෙන එයාලගෙම චැනල් එකේ දාන්න යන ගනන් දන්න අය මේකට දාන්න .
    මොකද එක එක channels වලට සල්ලි දීලා තව ඒ channel එකේම දාලා ඒ video එකෙන් ඒ channel එකට තවත් සල්ලි හොයන්න දෙන්නේ? YouTube දාන්න නම් තමන්ම හදල තමන්ගේම channel එකක දාගන්න. YouTube තියෙන්නේ ඇත්තටම ඕකට.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    ඊට වැඩි ඇති නේද උන් ෂෝ එකකට එන්නත් ලක්ස 2ක් ගන්නවා කියන්නේ

    එතකොට තනිකර වීඩියෝ ප්‍රඩක්ෂන් එකක් කරන්න 10ක් මදිනේ
    Kapuraka thattayagen loku ganak gannawa athi
     
    • Like
    Reactions: techhelpme

    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    මොකද එක එක channels වලට සල්ලි දීලා තව ඒ channel එකේම දාලා ඒ video එකෙන් ඒ channel එකට තවත් සල්ලි හොයන්න දෙන්නේ? YouTube දාන්න නම් තමන්ම හදල තමන්ගේම channel එකක දාගන්න. YouTube තියෙන්නේ ඇත්තටම ඕකට.
    :ROFLMAO: හැමදෙම ගෙදර හදාගන්ඩ බලන්ඩ එපා බන් , වැඩ කරන ආර්තික යාන්ත්‍රනේකට පොඩි සපෝට් එකක් දාහන්
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    297
    1,104
    93
    මොකද එක එක channels වලට සල්ලි දීලා තව ඒ channel එකේම දාලා ඒ video එකෙන් ඒ channel එකට තවත් සල්ලි හොයන්න දෙන්නේ? YouTube දාන්න නම් තමන්ම හදල තමන්ගේම channel එකක දාගන්න. YouTube තියෙන්නේ ඇත්තටම ඕකට.
    Influencer Marketing කියලා දෙයක් අහලවත් නැද්ද බං? හැමදේම බදාගෙන බිස්නස් කරන්න බෑ, මට පුළුවන් දේ බඩු විකුණන එකනම් ඒක මම කරනවා. Marketing මම කරලා, කොළ බෙදන එකත් මම කරලා, මිනිස්සු hire කරන එකත් මම කරලා, Accounts ටිකත් මමම balance කරගෙන බිස්නස් කරන්න යනවා කියන්නේ එක සීමාවකින් එහාට මට බිස්නස් එක දියුණු කරගන්න බෑ කවදාවත්. ඒ ඒ වැඩේට දක්ෂ එකාට මට වඩා හොඳට ඒක කරන්න පුළුවන්. ඒකේ වටිනාකම දීලා කරගන්න එක මට ලාබයි.

    ලක්ස 10 - වස්ති
    අනිවාර්යෙන්ම ලක්ෂ 25කට වැඩියි.... උන් නිකන් වෙඩින් එකකටත් ලක්ෂ 7,8ක් ගන්නවා...
    ------ Post added on May 18, 2025 at 6:21 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Influencer Marketing කියලා දෙයක් අහලවත් නැද්ද බං? හැමදේම බදාගෙන බිස්නස් කරන්න බෑ, මට පුළුවන් දේ බඩු විකුණන එකනම් ඒක මම කරනවා. Marketing මම කරලා, කොළ බෙදන එකත් මම කරලා, මිනිස්සු hire කරන එකත් මම කරලා, Accounts ටිකත් මමම balance කරගෙන බිස්නස් කරන්න යනවා කියන්නේ එක සීමාවකින් එහාට මට බිස්නස් එක දියුණු කරගන්න බෑ කවදාවත්. ඒ ඒ වැඩේට දක්ෂ එකාට මට වඩා හොඳට ඒක කරන්න පුළුවන්. ඒකේ වටිනාකම දීලා කරගන්න එක මට ලාබයි.

    ඔයා දන්නවද මතුකම ජගත් මහත්තයා.

    එයාගේ බිස්නස් නං ඔයා ඔයා කරන්න එපා කියන දේ තමයි.

    එතකොට ඒ ගැන මොකද හිතන්නේ
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    297
    1,104
    93
    ඔයා දන්නවද මතුකම ජගත් මහත්තයා.

    එයාගේ බිස්නස් නං ඔයා ඔයා කරන්න එපා කියන දේ තමයි.

    එතකොට ඒ ගැන මොකද හිතන්නේ
    ජගත් කියන්නේ අර සල්ලි පොලියට දෙන තට්ටයා නේද? මට ආරංචි විදියට ඌ කරන්නේ බිස්නස් නෙවෙයි මැරකමයි හොරකමයි. අහිංසක මිනිස්සුන්ගේ ඉඩම් කඩම් ටික වාහන පොලියට අරගෙන උන් ඒවා බේරන්න එද්දී හැංගිලා ගේම් ගහන එක. ඕකට වෙඩිත් තිබ්බා මම දන්න තරමින්. ඒවා කරන්න පුළුවන් ඉස්සර, මිනිස්සු දැනුවත් නෑ, සල්ලිවලට බලයට දේශපාලනයට යටයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ජගත් කියන්නේ අර සල්ලි පොලියට දෙන තට්ටයා නේද? මට ආරංචි විදියට ඌ කරන්නේ බිස්නස් නෙවෙයි මැරකමයි හොරකමයි. අහිංසක මිනිස්සුන්ගේ ඉඩම් කඩම් ටික වාහන පොලියට අරගෙන උන් ඒවා බේරන්න එද්දී හැංගිලා ගේම් ගහන එක. ඕකට වෙඩිත් තිබ්බා මම දන්න තරමින්. ඒවා කරන්න පුළුවන් ඉස්සර, මිනිස්සු දැනුවත් නෑ, සල්ලිවලට බලයට දේශපාලනයට යටයි.
    මම කිව්වේ ජගත් මහත්තයා බිස්නස් එකේ හැම දේම බදාගෙන කරන්නේ. ඔයා කියන හැටියට.

    උදාහරණයක් විදියට ජගත් ට්‍රාන්ස්පෝර්ට් එකේ බස් තියෙන්නේ.
    ඒවා ආනයනය කරන්නේ එයාගෙම කොම්පැනියක්.
    ලංකාවට ආවම බස් එක සීට් එහෙම හයි කරලා, වෙනස් කරලා මෙහෙට හරි යන විදියට හදන්නේ එයාගෙම තව කොම්පැනි යක්.

    බස් එක සර්විස් කරන්නේ එයාගෙම සර්විස් කොම්පැනි ය.
    බස් එකට තෙල් ගහන්නේ එයාගෙම ෂෙඩ් එකේ.
    බස් එකට අවශ්‍ය අමතර කොටස් ගන්නේ එයාගෙම කඩෙන්. ඒ වගේ බස් එකක් ගත්තොත් එකේ සියලුම සේවා කරන්නේ එයාගෙම එක එක සමාගම්.

    අනෙකුත් බිස්නස් පවා එහෙමයි.
    මම ඒක ගැන අහන්නේ
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Influencer Marketing කියලා දෙයක් අහලවත් නැද්ද බං? හැමදේම බදාගෙන බිස්නස් කරන්න බෑ, මට පුළුවන් දේ බඩු විකුණන එකනම් ඒක මම කරනවා. Marketing මම කරලා, කොළ බෙදන එකත් මම කරලා, මිනිස්සු hire කරන එකත් මම කරලා, Accounts ටිකත් මමම balance කරගෙන බිස්නස් කරන්න යනවා කියන්නේ එක සීමාවකින් එහාට මට බිස්නස් එක දියුණු කරගන්න බෑ කවදාවත්. ඒ ඒ වැඩේට දක්ෂ එකාට මට වඩා හොඳට ඒක කරන්න පුළුවන්. ඒකේ වටිනාකම දීලා කරගන්න එක මට ලාබයි.

    අනිවාර්යෙන්ම ලක්ෂ 25කට වැඩියි.... උන් නිකන් වෙඩින් එකකටත් ලක්ෂ 7,8ක් ගන්නවා...
    ------ Post added on May 18, 2025 at 6:21 PM
    උබටම influencer කෙනෙක් වෙන්න තමා youtube වගේ platforms තියෙන්නේ. අනේ බං 😂😂😂😂
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    උබටම influencer කෙනෙක් වෙන්න තමා youtube වගේ platforms තියෙන්නේ. අනේ බං 😂😂😂😂
    Anee ban ubalath.
    Hemotama hoda influencer la wena be. Puluwan ayata unath kohomawath leesi ne. Kaalayak yanawa.
    Den business karana ekekta thamange business eka promote Kara ganna hoda kramayak thamay ooka. Eeka uuta thamange channel ekakin karanna be. Kawda uge channel eka balanne.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මහෑෂ් වොල්ටර - පැස්ටා කිලෝ 1යි, බිත්තර පෙට්ටියයි, අමු සොසේජස් කරල් පැකට් එකයි. (මේ සෑම දෙයක්ම කාගිස්ල් ෆුඩ් සිටි පානදුර 01 ශාඛාවෙන් මිලදී ගත් ඒවා විය යුතුය.)
     
    • Haha
    Reactions: Mugen and Identity

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,964
    761
    113
    මෙහෙ තමා
    ඊට වැඩි ඇති නේද උන් ෂෝ එකකට එන්නත් ලක්ස 2ක් ගන්නවා කියන්නේ

    එතකොට තනිකර වීඩියෝ ප්‍රඩක්ෂන් එකක් කරන්න 10ක් මදිනේ
    laksha 2 koheda oi.apita 6k gaththe show ekakata
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    297
    1,104
    93
    උබටම influencer කෙනෙක් වෙන්න තමා youtube වගේ platforms තියෙන්නේ. අනේ බං 😂😂😂😂
    ඒක නිකං අපි හැමෝටම ගායකයෝ වෙන්න තමයි stage තියෙන්නේ කියනවා වගේ කතාවක්...