කැබිතිගොල්ලෑවේ 68 ක් කොටි විසින් මරා දාපු වෙලාවේ මහින්ද ගියා ඔවුන් බලන්න

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    මිනිස්සු ගම අතෑරලා යනවා කියද්දි මහින්ද ඔවුන්ට උස් හඩින් කිව්වා ,

    " නෑ නෑ කවුරුවත් යන්න ඕන නෑ , මීට පස්සේ මේ වගේ දේවල් නොවෙන්න මං වගබලා ගන්නම්, මම දැන් කොළඹට ගිහින් මේ ගැන අවසාන තීන්දු ගන්නවා, බය නැතුව ඉන්න, කවුරුවත් යන්න එපා ගෙවල් අතෑරලා "
    මේ වීඩියෝ අන්තර්ජාලයේ තියෙනවා හොයාගෙන නරඹන්න ,,

    එදාම රෑ මහින්ද , රටේ ජනාධිපති විදියට ජාතික රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරා,
    විනාඩි 45ක ඒ විශේෂ ප්‍රකාශයේ උච්ඡතම වචන ටික මට අදටත් මතකයෙන් කිව හැකියි ,

    " ආදරණීය රට වැසියනී ....
    මගේ ජනතාව ගිනි ගොඩක් මැද ජීවත් වෙද්දි මට විතරක් ආරක්ෂිත බංකරයක ජීවත්වෙන්න බෑ ...
    ප්‍රභාකරන්ට සා- ම- ය කියන අකුරු තුනේ වටිනාකම තේරෙන්නෙම නැතිනම් එයාට තේරෙන භාෂාවෙන් උනත් කතාකරන්න මා පසුබට නොවන බව හොදින් මතක තබා ගන්න ..... etc "

    කාටද මේවා මතක ?
    විවාදයක් තියාගන්න එපා ,
    මහින්ද 2005 සිට 2009 අග දක්වා ගේම ගැහුවා ලස්සනට , ඉස්පිල්ලක් ඇලපිල්ලක් අඩු නොවෙන්න ඔහු ඔහුගේ කොටස රට සහ ජනතාව වෙනුවෙන් අකුරටම ඉෂ්ඨ කරා ,,
    ඒ ගෞරවය ඔහුට පුද කරන්න බැරි නම් ඌ කුහකයෙක්ම පමණයි ,
    මිලිබෑන්ඩ්ලට , කුෂ්නාර් ලට කනේ ඇගිලි ගහගන්න මහින්ද එදා මුණටම කිව්වා ,,
    මහින්දට එදා තිබුන බලපෑම් / පීඩනය සුළු පටු නෑ ,
    නමුත් මහින්ද , අදටත් ඒ සිදුවීම් ගැන ප්‍රසිද්ධියේ මුකුත්ම කියන් නෑ ,
    ඉන්දීය නියෝජිතයෝ ඇවිත් වහාම මෙහෙයුම් නවතන්න කියපු වෙලාවේ , කේන්ති ගිය මහින්ද ඉන්දියන් කට්ටියගෙන් අහලා තිබ්බේ ,

    " ඇයි නැවැත්තුවේ නැත්‍තන් ගිය පාර වගේ උඩින් පරිප්පු දාන්නද ? " කියලා

    ඒ කොන්ද නායකයෙක් විදියට මහින්දට තිබ්බ නිසා
    උබත් - මමත් - අපිත් අද බය නැතුව මහ මග ඇවිදිනවා ,

    යුද්ධයට නායකත්වය දුන්
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා
    ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා
    යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්
    සේනාංක ප්‍රධානීන්
    ශ්‍රී ලංකා පොලීසිය
    සටන් බිමේ සිටි වීරෝධාර රණවිරුවන්
    මව්බිම වෙනුවෙන් සිය තාරුණ්‍ය පුජා කළ මිය ගිය වීරෝධාර රණවිරුවන් ,
    ආබාධිත වු වීරෝධාර රණවිරුවන්,
    මේ සියළු දෙනා පක්ෂ පාට භේදයකින් තොරව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු ,

    එය කෙලෙහි ගුණ මතක ඇති ජාතියක යුතුකමයි!

    - copied

    ප්‍රබාකරන්ගෙ ඉරණම වෙනස් කරන තීරණේ ගන්න මුල් උන දවස..!

    පුදුකුඩිඉරුප්පු නගරය
    2009 දී සහ 2025 දී එකම තැනක සිට...
    📷 Rukmal Gamage

    https://www.facebook.com/share/v/19MfHpeWkB/?mibextid=wwXIfr

    https://www.facebook.com/share/v/16JgHC2om4/?mibextid=wwXIfr
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,966
    20,503
    113
    හස්තිශෛලපුර

    mattala mataka una
     
    • Sad
    Reactions: Gal_banisa and NRTG

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    IMG-3125.jpg

    වැඩියෙන්ම දැනුන ෆොටෝ එක :(:(:(:(:(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    IMG-3125.jpg

    වැඩියෙන්ම දැනුන ෆොටෝ එක :(:(:(:(:(

    ප්‍රබාකරන් ත්‍රස්තවාදීයා හිතන්න නැතුව ඇති ඔය බොම්බේ තිබ්බාම මිනිහාගේ මුලු ඉරනමම තීරනය වෙයි කියලා කලපුවක පෙරෙතයෙක් වගේ මැරෙන්න.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    විජයග්‍රහණයක ප්‍රතිඵල... 🇱🇰

    පුදුකුඩිඉරුප්පු නගරය
    2009 දී සහ 2025 දී එකම තැනක සිට...
    📷 Rukmal Gamage
     
    • Like
    • Love
    Reactions: ChamodhK and NRTG

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,654
    7,861
    113
    මෙන්න මෙතන...
    ප්‍රබාකරන් ත්‍රස්තවාදීයා හිතන්න නැතුව ඇති ඔය බොම්බේ තිබ්බාම මිනිහාගේ මුලු ඉරනමම තීරනය වෙයි කියලා කලපුවක පෙරෙතයෙක් වගේ මැරෙන්න.
    Praba maruwe ehe newei ban..uwa allala panagoda camp ekata genalla tibba..ehedi tmai maruwa kiyala kiyanne
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    කැබිතිගොල්ලෑවට යන්න එපා කියල තමයි ජනාධිපතිට intel වලින් කියල තිබ්බෙ. එහෙම තියෙද්දිත් මනුස්සය එතෙන්ට ගියා
    සමහර විට AMD වලින් යන්න කියන්න ඇති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,764
    73,311
    113
    අනුර කුමාරයාගේ කොන්ද පන නැතිකම නිසා නිකන්ම නාමල් ජනාධිපති වෙනවා ඊළඟට.
    උන්ගෙ බිස්නස් එකට හොඳ විපක්ශෙ ඉඳන් කෑගහන එක බන්. නැතුව රටපාලනය කරන එක නෙවී. උඹලා උන්ව සීරියස් අරන් මාර අමාරුවකනෙ දැම්මෙ 🤭 🤭