Business Idea for 5 Mn

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මචන්, 5Mn වලින් කරන්න පුලුවන් බිස්නස් idea මොනවද තියෙන්නෙ?
    උබේ බැක්ග්‍රවුන්ඩ් එක අනුව බලහන් මොනවද කරන්න පුළුවන් කියල . ඒ කියන්නේ බන් , උබ කැමති මොනවා හරි දෙයක් ඇතිනේ . අන්න ඒ පැත්තට අදාළ බිස්නස් අයිඩියා බලහන් . උබට interest එකක් නැති , passion එකක් නැති සයිඩ් එකක බිස්නස් එකක් දුවන්න ගන්නවා කියන්නේ බන් , එක පටන් ගන්න කොට තියෙන ගැම්ම හිමිහිට අඩු වෙනවා . අන්තිමට ෆේල් . ඒ හින්ද උබේ passion එකත් එක්ක inline යන දේවල් බලල මාකට් ස්ටඩි එකක් කරලා වැඩේට බැහැපන් . රැල්ලට කරන්නන් වාලේ කරන්න එපා .

    ගුඩ්ලක් .
     
    • Like
    Reactions: great ace

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Depends on your resources and talents බං. හොඳට TA + FA දන්න එකෙක්ට පුළුවන් ඕකෙන් මාසෙකට ලක්ෂ 3ක් 4ක් හොයන්න. හොඳට උයන්න පිහන්න ප්‍රධාන පාරක් අයිනෙ place එකක් තියෙන එකෙක්ට පුළුවන් හොඳ restaurant එකක් හෝ බත්කඩයක්/කෑම කඩයක් දාන්න. ඒ වගේ එක එක්කෙනාට තියෙන සහ පුළුවන් දෙයින් හිතලා invest කරන්න. නැත්තං ඉතින් Treasury, fd, money market වගේ දේවල් තමා.
     
    • Like
    Reactions: great ace

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,043
    2,276
    113
    Srilanka
    @Kolama වගේ marketing agency යක් පටන් ගනින්. මේ කාලේ සෑහෙන්න ඩිමානඩ් තියෙනව. හරියට වැඩේ සෙට් උනොත් ගොඩම තමා.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,418
    992
    113
    hikkaduwa
    Ela
    Ela
    Ela
    uba gold price blanne mokenda mchn

    උබේ බැක්ග්‍රවුන්ඩ් එක අනුව බලහන් මොනවද කරන්න පුළුවන් කියල . ඒ කියන්නේ බන් , උබ කැමති මොනවා හරි දෙයක් ඇතිනේ . අන්න ඒ පැත්තට අදාළ බිස්නස් අයිඩියා බලහන් . උබට interest එකක් නැති , passion එකක් නැති සයිඩ් එකක බිස්නස් එකක් දුවන්න ගන්නවා කියන්නේ බන් , එක පටන් ගන්න කොට තියෙන ගැම්ම හිමිහිට අඩු වෙනවා . අන්තිමට ෆේල් . ඒ හින්ද උබේ passion එකත් එක්ක inline යන දේවල් බලල මාකට් ස්ටඩි එකක් කරලා වැඩේට බැහැපන් . රැල්ලට කරන්නන් වාලේ කරන්න එපා .

    ගුඩ්ලක් .
    Thank you machan, සිරාම point එකක් 🤔🤔
    Depends on your resources and talents බං. හොඳට TA + FA දන්න එකෙක්ට පුළුවන් ඕකෙන් මාසෙකට ලක්ෂ 3ක් 4ක් හොයන්න. හොඳට උයන්න පිහන්න ප්‍රධාන පාරක් අයිනෙ place එකක් තියෙන එකෙක්ට පුළුවන් හොඳ restaurant එකක් හෝ බත්කඩයක්/කෑම කඩයක් දාන්න. ඒ වගේ එක එක්කෙනාට තියෙන සහ පුළුවන් දෙයින් හිතලා invest කරන්න. නැත්තං ඉතින් Treasury, fd, money market වගේ දේවල් තමා.
    Thanak you මචන් 🤔👍
    😁😁
    Ela
    @Kolama වගේ marketing agency යක් පටන් ගනින්. මේ කාලේ සෑහෙන්න ඩිමානඩ් තියෙනව. හරියට වැඩේ සෙට් උනොත් ගොඩම තමා.
    ඒකත් follow කරල බලන්න ඕනෙ 🤔🤔
    Ela
     
    • Like
    Reactions: mr.Z and nooby

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    Re-Bump, matath business ekak ona, 1 cr ganna uluwan bank loan ekekin ge thiyala (2cr - 3 cr) withara ge valiwation wenawa
     
    • Like
    Reactions: great ace

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    981
    1,329
    93
    මම පොඩි දෙයක් කියන්නම්. මම ඉන්නේ නුවරඑළියේ, මෙහෙ ගාන්දිස් ගස් කපනවා එක එක සෙට් ඇවිල්ලා, ඒ අය රෙන්ට් එකට ගේනවා රෝද තියෙන පොඩි ක්‍රේන්, පොඩි එකක දවසේ රෙන්ට් එක 40 යි, හැබැයි ඉතින් අව්ව වැස්ස කියලා නෑ.. රෑට කොහේ නිදාගන්න වෙයිද දන්නේ නෑ.. වැඩකට ගියාම සමහර විට සති ගණන් කොහේ හරි කැලෑවක් අස්සේ.
    ආදායම හොදයි, ලාබය හොදයි, හැබැයි සාපේක්ෂ කට්ටක් තියෙනවා.
    ඉතින් ඒ ලයිෆ් එක අව්ලක් නැත්නම් ඒ කට්ට අව්ලක් නැත්නම් කෙනෙක්ට ඒ වගේ බිස්නස් තියෙනවා,
    එකම දේ ඔයා කරන්න යන දේට ඔයා කැමතිද? එකෙන් එන කට්ට අව්ලක් නැතුව කන්න පුලුවන්ද? එහෙනම් ඒ දේ පටන් ගන්න. එහෙම නැතුව කවුරුවත් කියන දේ අහන්න එපා..
    මේ දේ කියන්න මතක් උනේ අද මගේ යාලුවෙක්ගෙ ෆයිනස් ගස් ටිකක් කපන්න ඇවිත් දවස් දහයක් වැඩ කරපු ක්‍රේන් කාරයා යාලුවගෙන් ලක්ෂ 4 ක චෙක් එකක් අරන් ගියා, ඕකෙන් මිනිහට 50% ට වඩා ප්රොෆිට්.
     
    අඩෝ තෑන්ක්ස් මචන්,, අපි දන්නෙම නැති පැත්තක් 🤔🤔

    Bump
    ------ Post added on Jun 3, 2025 at 9:34 PM
     
    • Like
    Reactions: weere_singhe