uba gold price blanne mokenda mchnMe dawaswala gold price fluctuations thiyenawa. dip ekak enakan indala purchase karala 10,000kin withara pound eka wadi wunama denna. Short term salli hambakaranna hondai
උබේ බැක්ග්‍රවුන්ඩ් එක අනුව බලහන් මොනවද කරන්න පුළුවන් කියල . ඒ කියන්නේ බන් , උබ කැමති මොනවා හරි දෙයක් ඇතිනේ . අන්න ඒ පැත්තට අදාළ බිස්නස් අයිඩියා බලහන් . උබට interest එකක් නැති , passion එකක් නැති සයිඩ් එකක බිස්නස් එකක් දුවන්න ගන්නවා කියන්නේ බන් , එක පටන් ගන්න කොට තියෙන ගැම්ම හිමිහිට අඩු වෙනවා . අන්තිමට ෆේල් . ඒ හින්ද උබේ passion එකත් එක්ක inline යන දේවල් බලල මාකට් ස්ටඩි එකක් කරලා වැඩේට බැහැපන් . රැල්ලට කරන්නන් වාලේ කරන්න එපා .මචන්, 5Mn වලින් කරන්න පුලුවන් බිස්නස් idea මොනවද තියෙන්නෙ?
https://www.ideabeam.com/finance/rates/goldprice.phpuba gold price blanne mokenda mchn
Ela
ElaRe-Bump
ElaBUMP
uba gold price blanne mokenda mchn
Thank you machan, සිරාම point එකක්උබේ බැක්ග්‍රවුන්ඩ් එක අනුව බලහන් මොනවද කරන්න පුළුවන් කියල . ඒ කියන්නේ බන් , උබ කැමති මොනවා හරි දෙයක් ඇතිනේ . අන්න ඒ පැත්තට අදාළ බිස්නස් අයිඩියා බලහන් . උබට interest එකක් නැති , passion එකක් නැති සයිඩ් එකක බිස්නස් එකක් දුවන්න ගන්නවා කියන්නේ බන් , එක පටන් ගන්න කොට තියෙන ගැම්ම හිමිහිට අඩු වෙනවා . අන්තිමට ෆේල් . ඒ හින්ද උබේ passion එකත් එක්ක inline යන දේවල් බලල මාකට් ස්ටඩි එකක් කරලා වැඩේට බැහැපන් . රැල්ලට කරන්නන් වාලේ කරන්න එපා .
ගුඩ්ලක් .
Thanak you මචන්Depends on your resources and talents බං. හොඳට TA + FA දන්න එකෙක්ට පුළුවන් ඕකෙන් මාසෙකට ලක්ෂ 3ක් 4ක් හොයන්න. හොඳට උයන්න පිහන්න ප්‍රධාන පාරක් අයිනෙ place එකක් තියෙන එකෙක්ට පුළුවන් හොඳ restaurant එකක් හෝ බත්කඩයක්/කෑම කඩයක් දාන්න. ඒ වගේ එක එක්කෙනාට තියෙන සහ පුළුවන් දෙයින් හිතලා invest කරන්න. නැත්තං ඉතින් Treasury, fd, money market වගේ දේවල් තමා.
Ela
ඒකත් follow කරල බලන්න ඕනෙ@Kolama වගේ marketing agency යක් පටන් ගනින්. මේ කාලේ සෑහෙන්න ඩිමානඩ් තියෙනව. හරියට වැඩේ සෙට් උනොත් ගොඩම තමා.
Elahttps://www.ideabeam.com/finance/rates/goldprice.php
meken idea ekak ganna puluwan
අඩෝ තෑන්ක්ස් මචන්,, අපි දන්නෙම නැති පැත්තක්මම පොඩි දෙයක් කියන්නම්. මම ඉන්නේ නුවරඑළියේ, මෙහෙ ගාන්දිස් ගස් කපනවා එක එක සෙට් ඇවිල්ලා, ඒ අය රෙන්ට් එකට ගේනවා රෝද තියෙන පොඩි ක්‍රේන්, පොඩි එකක දවසේ රෙන්ට් එක 40 යි, හැබැයි ඉතින් අව්ව වැස්ස කියලා නෑ.. රෑට කොහේ නිදාගන්න වෙයිද දන්නේ නෑ.. වැඩකට ගියාම සමහර විට සති ගණන් කොහේ හරි කැලෑවක් අස්සේ.
ආදායම හොදයි, ලාබය හොදයි, හැබැයි සාපේක්ෂ කට්ටක් තියෙනවා.
ඉතින් ඒ ලයිෆ් එක අව්ලක් නැත්නම් ඒ කට්ට අව්ලක් නැත්නම් කෙනෙක්ට ඒ වගේ බිස්නස් තියෙනවා,
එකම දේ ඔයා කරන්න යන දේට ඔයා කැමතිද? එකෙන් එන කට්ට අව්ලක් නැතුව කන්න පුලුවන්ද? එහෙනම් ඒ දේ පටන් ගන්න. එහෙම නැතුව කවුරුවත් කියන දේ අහන්න එපා..
මේ දේ කියන්න මතක් උනේ අද මගේ යාලුවෙක්ගෙ ෆයිනස් ගස් ටිකක් කපන්න ඇවිත් දවස් දහයක් වැඩ කරපු ක්‍රේන් කාරයා යාලුවගෙන් ලක්ෂ 4 ක චෙක් එකක් අරන් ගියා, ඕකෙන් මිනිහට 50% ට වඩා ප්‍රොෆිට්.