AI නිසා වෙනස් වෙන දේවල්

Bam

Well-known member
  • Apr 6, 2025
    4,546
    9
    3,158
    113
    oni thram projects ideas tibba. but karagnna time ekak na. chatgpt vAGE ai TOOLS USE karala podi kalayak athluta godak products haduwa. dan shape eke passive income ekak enawa.
    ඔයා පේඩ් සර්විස් එක ද යූස් කරන්නෙ. Gpt
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,546
    9
    3,158
    113
    na free eka. free eka athi wade karaganna.
    එකක් හදන්න ඕනෙ.
    මං වැඩ ගත්තෙ බ්ලැක්බොක්ස් එකෙං. ලොගින් අවශ්‍ය නැති නිසා.
    දැං උන් ලිමිට් කරනවා.🥲
     
    • Love
    Reactions: baba-chuti

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,663
    113
    ලගකදී release google veo3 එකත් එක්ක , social media වල සෑහෙන්න ai generated වීඩියෝ viral උනා, මුල් කාලේ මිනිසුට ඒවා මැජික් එකක වගේ පෙනුනත් දැන් නම් ගොඩක් අයට ඒවා එපා වෙලා තියේන්නෙ, මොකද හැමෝම මේවගෙ වීඩියෝ generate කරන්න ගත්තු හින්දා
    මං නම් හිතන්නෙ ai හින්දා, professional වැඩ කරන අයට තව තවත් ඩිමාන්ඩ් එක වැඩි උනා කියලා
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,254
    3,456
    113
    Maligawatta
    IT witharak nemei, den hema labbakatama AI,
    Visa renewal ekata photo ekak ona una, issara nam studio ekata gihilla ganne, mang mepara chatGPT eken aran soft copy ekak dunna