නිදි අතරේ අමුත්තෙක් ආවා බම් 😏 [වීඩියෝවක්]

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,524
    1
    101,582
    113
    34
    Kalutara
    මේ පකයා යන්න පුළුවන් වෙලාවෙත් අයින් වෙන්නේ නැතුව තවත් වීඩියෝ කරනවා. හපෝ... මගෙත් බොක්ක රත් වුනා ඒක බලලා.. දාන්න ඕන වට්සැප් ස්ටෝරි එකට..
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,498
    977
    113
    ඇස් දෙකේන් නම් පේනේ ගුලි කලා වගේ. අහක යන නයි රෙද්දෙ අස්සේ දගත්තා කියමන ලෝකෙට අාව කියලා කියන්නේ ඔතනින් පස්සෙලු.
     
    • Haha
    • Love
    Reactions: MR.YOLO and Cypress

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,813
    3,260
    113
    38
    @ katubedda
    ඔකුන් ම‌ෙනවා හරි හ‌ෙලව‌ෙන ද‌ෙයක් තිය‌ෙනවද කියලා හ‌ොයන්න‌ෙ. අන්තිමට නයා දැක්කා ‌‌phone එක හ‌ෙලව‌ෙනවා. අරැ දිවුවා පන කඩාගෙන.

    Edit.
    ම‌ේක AI මගුලක්ද දන්න‌ෙත් නැ. හ‌ොද සිහිය‌ෙන් ඉන්න මිනිහ‌ෙක්ට නම් ඉන්න අමාරුව‌ෙයි ඔහ‌ොම ඒක‌ෙක් දැක්කම
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    පොර ඉන්දියාවේ සර්ප විශේෂඥයෙක් (snake breeding and conservation) කියලා කියන්නේ. ඒ නාගයාව පොරගේ facility එකට transport කරද්දි තමයි නාගයා එළියට පැනලා තියෙන්නේ.


    (තව වීඩියෝ කෑලි දාන්නම් කියලා discord එකේ මේක දාපු එකා කිව්වේ, එහෙම දැම්මොත් මෙතන අමුණන්නම්)
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    අපෝ සරපයො නං අප්පිරියයි බං

    වෙන මොනාහරි දාපං
    නෑ නෑ නෑ සුන්දර අනුවෝ.... ඔයැයි අකමැති නිසාම නයියෝ පටවන එව්වා ම්‍යි දාන්නේ ඔව් ඔව් ඔව් 😏
     
    • Haha
    Reactions: AnuradhaRa