ඔව්.ලංකාවෙ නයෙක්ද?
ඔව්.
කොග්ගල වෙළඳ කලාපේ බෝඩිමක්.
පොර ඉන්දියාවේ සර්ප විශේෂඥයෙක් (snake breeding and conservation) කියලා කියන්නේ. ඒ නාගයාව පොරගේ facility එකට transport කරද්දි තමයි නාගයා එළියට පැනලා තියෙන්නේ.
(තව වීඩියෝ කෑලි දාන්නම් කියලා discord එකේ මේක දාපු එකා කිව්වේ, එහෙම දැම්මොත් මෙතන අමුණන්නම්)
Ado me lankaawe wenna behe.. king Cobra kenek wageඔව්.
කොග්ගල වෙළඳ කලාපේ බෝඩිමක්.
ජාති දෙයක්නේ දෙන්න.ඔය නයෙක් නෙවෙයි යකොතෙල් කරවලා එහෙම නැත්නම් අළු රදනකය
උඹ ටූලේට්, දවස් ගානක් පරණ ත්‍රෙඩ් එකක් උඹ ආයේ දාලා තියෙන්නේ...
හරියටම මට හොයා ගන්න බැහැ බන් තෙල් කරවලා ගේ කොරපොතු ශාදශ්‍රා කාරයිජාති දෙයක්නේ දෙන්න.
එකක් nirvisha අනික උග්‍ර විශාරද![]()
ඔව් කොච්චර explain කරලා තිබුනත් koranna බැහැ.අළු රදනකය නිර්විෂ ඒත් තෙල් කරවලාගෙන් වෙන් කරගන්න හරිම අමාරුයි
ඔව් දුවන සර්පයෙක් ගේ කොහොමද බන් කොරපොතු බල බලා හොයන්නෙඔව් කොච්චර explain කරලා තිබුනත් koranna බැහැ.
කවුරු හරි කිව්වොත් මූ අළු රදනකයෙක් කියලා, අපි කොහොමද කියපු එකා විශ්වාස කරන්නේ. ඒ මිනිහා ටත් වරදින්න පුළුවන්. කරුමෙට ඌ කරවල yek උනොත් එහෙම appatikenawa ne
Un ochchara loku wenne na neda bn? Me lankawe ekek nemei wage.හරියටම මට හොයා ගන්න බැහැ බන් තෙල් කරවලා ගේ කොරපොතු ශාදශ්‍රා කාරයි
පෙන හැටියට මු අළු රදනකයෙක් එකයි මු බය නැතුව ඉන්නේ
අළු රදනකය නිර්විෂ ඒත් තෙල් කරවලාගෙන් වෙන් කරගන්න හරිම අමාරුයි
අලු රදනකයා ලොකු වෙනවා මචං මේ බියගම බෝඩිමක් කියලා FB එකේ දැක්කාUn ochchara loku wenne na neda bn? Me lankawe ekek nemei wage.