What a beautiful cobra

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,311
    113
    ඔව්.
    කොග්ගල වෙළඳ කලාපේ බෝඩිමක්.

    පොර ඉන්දියාවේ සර්ප විශේෂඥයෙක් (snake breeding and conservation) කියලා කියන්නේ. ඒ නාගයාව පොරගේ facility එකට transport කරද්දි තමයි නාගයා එළියට පැනලා තියෙන්නේ.

    (තව වීඩියෝ කෑලි දාන්නම් කියලා discord එකේ මේක දාපු එකා කිව්වේ, එහෙම දැම්මොත් මෙතන අමුණන්නම්)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,967
    7,286
    113
    Kotahena
    ඔය නයෙක් නෙවෙයි යකො 😂 තෙල් කරවලා එහෙම නැත්නම් අළු රදනකය
    ජාති දෙයක්නේ දෙන්න.
    එකක් nirvisha අනික උග්‍ර විශාරද 🥴
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    උඹ ටූලේට්, දවස් ගානක් පරණ ත්‍රෙඩ් එකක් උඹ ආයේ දාලා තියෙන්නේ...
    ehema-karanna-epa-pawne-jpeg.230147
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,011
    72,110
    113
    මාලඹේ
    ජාති දෙයක්නේ දෙන්න.
    එකක් nirvisha අනික උග්‍ර විශාරද 🥴
    හරියටම මට හොයා ගන්න බැහැ බන් තෙල් කරවලා ගේ කොරපොතු ශාදශ්‍රා කාරයි

    පෙන හැටියට මු අළු රදනකයෙක් එකයි මු බය නැතුව ඉන්නේ

    අළු රදනකය නිර්විෂ ඒත් තෙල් කරවලාගෙන් වෙන් කරගන්න හරිම අමාරුයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,967
    7,286
    113
    Kotahena
    අළු රදනකය නිර්විෂ ඒත් තෙල් කරවලාගෙන් වෙන් කරගන්න හරිම අමාරුයි
    ඔව් කොච්චර explain කරලා තිබුනත් koranna බැහැ.

    කවුරු හරි කිව්වොත් මූ අළු රදනකයෙක් කියලා, අපි කොහොමද කියපු එකා විශ්වාස කරන්නේ. ඒ මිනිහා ටත් වරදින්න පුළුවන්. කරුමෙට ඌ කරවල yek උනොත් එහෙම appatikenawa ne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,011
    72,110
    113
    මාලඹේ
    ඔව් කොච්චර explain කරලා තිබුනත් koranna බැහැ.

    කවුරු හරි කිව්වොත් මූ අළු රදනකයෙක් කියලා, අපි කොහොමද කියපු එකා විශ්වාස කරන්නේ. ඒ මිනිහා ටත් වරදින්න පුළුවන්. කරුමෙට ඌ කරවල yek උනොත් එහෙම appatikenawa ne
    ඔව් දුවන සර්පයෙක් ගේ කොහොමද බන් කොරපොතු බල බලා හොයන්නෙ 😬
    සුදු වළලු නැති කරවලයොත් ඉන්නවා තනි කළු පාට
     
    • Wow
    Reactions: Tramadol

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    හරියටම මට හොයා ගන්න බැහැ බන් තෙල් කරවලා ගේ කොරපොතු ශාදශ්‍රා කාරයි

    පෙන හැටියට මු අළු රදනකයෙක් එකයි මු බය නැතුව ඉන්නේ

    අළු රදනකය නිර්විෂ ඒත් තෙල් කරවලාගෙන් වෙන් කරගන්න හරිම අමාරුයි
    Un ochchara loku wenne na neda bn? Me lankawe ekek nemei wage.