කොළඹ අවට දන්න තැනක් තියෙනවද එහෙම ගෙනිහින් දෙන්න පුළුවන්?රීසයිකල් කරන තැන් වල ගන්නව බන්
නෑ බ්‍රෝ වීදුරු ලිකර් බෝතල්.ප්ලාස්ටික් කොකා කෝලා බෝතල් ද?
ඉක්මන් එකේ ඇඩ් එකක් දැම්මනම් හරි ඕනි කෙනෙක් හිටියොත් ගෙනියයි අරක්කු බෝතල්නෑ බ්‍රෝ වීදුරු ලිකර් බෝතල්.
ඉක්මන් එකේ ඇඩ් එකක් දැම්මනම් හරි ඕනි කෙනෙක් හිටියොත් ගෙනියයි අරක්කු බෝතල්
උන් කියනවා පාට වීදුරු උණු කරන්න බැලූ. ඉංගිරිය තියන විදුරු ෆැක්ටරි එකත් දැන් වහලා ලු. ඒ නිසා සුදු බොත්ල ඇරෙන්න වෙන විදුරු ගන්නේ නෑලු.ගල් අරක්කු, බියර් බෝතල් නම් යකඩ බඩු එකතු කරන මිනිස්සු ගන්නවා. වෙන ජාති ගන්නේ නෑ. වොඩ්කා, වෙන බ්‍රෑන්ඩ් වල අරක්කු ගන්නේ නෑ. මම හිතන්නේ උනුත් කරන්නේ බාර් එකට දීලා සල්ලි ගන්න එක. ඒකයි උන් වෙන ජාති ගන්නේ නැත්තේ.