What a beautiful cobra

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    හරියටම මට හොයා ගන්න බැහැ බන් තෙල් කරවලා ගේ කොරපොතු ශාදශ්‍රා කාරයි

    පෙන හැටියට මු අළු රදනකයෙක් එකයි මු බය නැතුව ඉන්නේ

    අළු රදනකය නිර්විෂ ඒත් තෙල් කරවලාගෙන් වෙන් කරගන්න හරිම අමාරුයි
    me king cobra yaku :rolleyes:

    9142978675_2c99821195.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    uu e athal ekta bn ehemaa dala thiyenne :rofl:
    වෙන්න ඇති ඇදේ Blanket වගයක් එහෙම තියෙනවා සාමාන්‍යයෙන් ලංකාවේ නම් Blanket පාවිච්චි කරන්නේ නැහැ නේ😁
    ලංකාවේ සින් එකක් නෙවෙයි වගේ
     
    • Like
    Reactions: Ysa Karu

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,312
    113
    හරියටම මට හොයා ගන්න බැහැ බන් තෙල් කරවලා ගේ කොරපොතු ශාදශ්‍රා කාරයි

    පෙන හැටියට මු අළු රදනකයෙක් එකයි මු බය නැතුව ඉන්නේ

    අළු රදනකය නිර්විෂ ඒත් තෙල් කරවලාගෙන් වෙන් කරගන්න හරිම අමාරුයි

    ඔව් කොච්චර explain කරලා තිබුනත් koranna බැහැ.

    කවුරු හරි කිව්වොත් මූ අළු රදනකයෙක් කියලා, අපි කොහොමද කියපු එකා විශ්වාස කරන්නේ. ඒ මිනිහා ටත් වරදින්න පුළුවන්. කරුමෙට ඌ කරවල yek උනොත් එහෙම appatikenawa ne
    මුදු කරවලාගෙ මුදු තියෙනවා.

    තෙල් කරවලාගෙ මුදු තියෙන්නෙ ඩබල් ඉරි විදිහට.

    රදනකයාගෙ උඩින් බලන කොට මුදු පෙනුනට පැත්තෙන් බලද්දි Y අකුරෙ හැඩයක් තියෙන්නෙ.

    https://www.google.com/search?q=රදන...msung-gj-rev1&sourceid=chrome-mobile&ie=UTF-8
    ------ Post added on May 26, 2025 at 5:52 PM
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,038
    7,325
    113
    Kotahena
    මුදු කරවලාගෙ මුදු තියෙනවා.

    තෙල් කරවලාගෙ මුදු තියෙන්නෙ ඩබල් ඉරි විදිහට.

    රදනකයාගෙ උඩින් බලන කොට මුදු පෙනුනට පැත්තෙන් බලද්දි Y අකුරෙ හැඩයක් තියෙන්නෙ.

    https://www.google.com/search?q=රදනකයා+කරවලා&oq=රදනකයා+කරවලා&gs_lcrp=EgZjaHJvbWUyBggAEEUYOdIBCDc5MDFqMGo0qAIOsAIB8QU8L2MAi8DgOw&client=ms-android-samsung-gj-rev1&sourceid=chrome-mobile&ie=UTF-8
    ------ Post added on May 26, 2025 at 5:52 PM
    තෝ දාපු ලින්ක් එකෙ නම් කරලා තියන හුත්තිගෙ පුතා


    නම් කරලා තියෙන්නෙත් ඔලුව වෙන් උන එකා radanakaya කියලා වෙන් වෙච්චි නැති එකාගෙ photo එකක් දාලා.
    දැන් photo එක විස්වාස කරන්නද නම් කර hukannawa විශ්වාස කරන්නද කියපන් බලන්න :lol: අම්මට haminenawa

    අනික් එක. මුදු කරවලා සහ තෙල් කරවලා දෙන්න දෙකක් නේද