Questions Me liquor eka kohomada mchnla??

DonaldP

Well-known member
  • May 26, 2025
    305
    278
    63
    488759266_1160624669410503_1897653225777494831_n.jpg

    මේකේ can එක මුලින් අරන් බලන්න ඉන්නේ.Youtube එකේ review වල comments වල නම් තියෙන්නේ එක්කෝ පට්ට, නැත්තන් අවුල්ම කියලා මැද experience නෑ.Price,taste,සෙට් ද නැද්ද කියලා කියාගෙන යමන් ගත්ත උන්.Cheers 🍻
     
    • Wow
    Reactions: Nidarshana_k

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    View attachment 251425
    මේකේ can එක මුලින් අරන් බලන්න ඉන්නේ.Youtube එකේ review වල comments වල නම් තියෙන්නේ එක්කෝ පට්ට, නැත්තන් අවුල්ම කියලා මැද experience නෑ.Price,taste,සෙට් ද නැද්ද කියලා කියාගෙන යමන් ගත්ත උන්.Cheers 🍻
    Toilet water 😂
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    Mokdda bn awula? Taste ekada?

    Na Sake
    ------ Post added on May 27, 2025 at 11:12 AM
    උබටම reviews කියවද්දි තේරුනේ නැද්ද බං? Quality beer බීලා තියන උන්ට ඕක toilet water. ඒකයි bad reviews. Quality beer බිල නැති උන්ට ඕක පට්ට. ඒකයි best reviews. ඔන්න ඔය නිසා තමයි මැද reviews මොකුත් නැත්තේ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,832
    10,360
    113

    දැන් දවස් දෙක තුනකට කලින් අපේ @Heshan Daminda photo වගයක් status දාලා තිබුනා කොහේදෝ කාමරයක් අස්සේ ඉඳගෙන කෙල්ලෝ දෙන්නෙක් එක්ක ඔය ජාතියේ බියර් එකක් බොන​

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    උබටම reviews කියවද්දි තේරුනේ නැද්ද බං? Quality beer බීලා තියන උන්ට ඕක toilet water. ඒකයි bad reviews. Quality beer බිල නැති උන්ට ඕක පට්ට. ඒකයි best reviews. ඔන්න ඔය නිසා තමයි මැද reviews මොකුත් නැත්තේ.
    Ah right right.Habai beer,sake 2k ne bn

    👌🏻
    ------ Post added on May 27, 2025 at 11:26 AM

    දැන් දවස් දෙක තුනකට කලින් අපේ @Heshan Daminda photo වගයක් status දාලා තිබුනා කොහේදෝ කාමරයක් අස්සේ ඉඳගෙන කෙල්ලෝ දෙන්නෙක් එක්ක ඔය ජාතියේ බියර් එකක් බොන​

    E meka newei bn.Oya uda ekek daala tynne Blue colour bottle ekak anna eka.
    ------ Post added on May 27, 2025 at 11:30 AM
     
    • Wow
    Reactions: hi.dushan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    මේකේ රසේ අවුලක් තියෙනවා මට නම් . Lion තරම් ඇඹුල් රහ නෑ, carlsberg තරම් සැරත් නෑ,Tiger එකට වඩා තිත්තයි.Tiger copy කරන්න ගිහින් කියලා හිතෙන්නේ.
    DCSL එකට වඩා නම් හොඳයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,832
    10,360
    113
    E meka newei bn.Oya uda ekek daala tynne Blue colour bottle ekak anna eka.
    ------ Post added on May 27, 2025 at 11:30 AM

    එහෙමද බන් , මට මතක නිල්පාට bra එකක් විතරක් ඇඳගෙන Heshan Daminda ගේ උකුල උඩ වාඩිවෙලා හිටිය කෙල්ල ගේ අතේ තිබුනේ මේ ජාතියේ බෝතලයක් වගේ බන්

    @Walter White සුදු උඹ දැක්කද අපේ Heshan Daminda status දාලා තිබුන මේ කියන photo ටික​

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    Ah right right.Habai beer,sake 2k ne bn

    👌🏻
    ------ Post added on May 27, 2025 at 11:26 AM

    E meka newei bn.Oya uda ekek daala tynne Blue colour bottle ekak anna eka.
    ------ Post added on May 27, 2025 at 11:30 AM
    ලංකවේ beer, sake කියලා කියන ගොඩක් ඒවා කසිප්පු quality එක අතින්.
     
    • Like
    Reactions: DonaldP

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    ඔය සකේ. 2017 ඉඳන් වගේ බොනවා අවුලක් නෑ.

    OcXqVEU.png
    Mun me kiyanawa wage awlk nadda bn ethakota? Gahalama tamai balanna wenne ehenam 🥴

    ලංකවේ beer, sake කියලා කියන ගොඩක් ඒවා කසිප්පු quality එක අතින්.
    Eka nm aththa bn.Chemical gatiya wadi dan
    ------ Post added on May 27, 2025 at 12:29 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,121
    1
    31,670
    113
    - උඩරට -
    View attachment 251425
    මේකේ can එක මුලින් අරන් බලන්න ඉන්නේ.Youtube එකේ review වල comments වල නම් තියෙන්නේ එක්කෝ පට්ට, නැත්තන් අවුල්ම කියලා මැද experience නෑ.Price,taste,සෙට් ද නැද්ද කියලා කියාගෙන යමන් ගත්ත උන්.Cheers 🍻
    චිල් පිට බොන්න ඕනී..
    ඇපල් රසයි..
    12.5% ක් පවර් එක බොන වෙලවේ විතරයි තියෙන්නේ..
    ඉක්මනට බහිනවා..
    ඔයිට වඩා ටයිගර් බ්ලැක් හොදයි
     
    • Like
    Reactions: DonaldP