Baseus gan5 pro vs Ugreen 65W

milkywayromanholiday

Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    machan me deken oya use karana brand ekak thiyenawada?me deken kokada suggest karanne?
    Ugreen daily use කරනවා. Baseus නම් Office එකේ අයගේ ඒවා use කරලා තියනවා. ඔය ඇරෙන්න Orico, Anker ඒවා daily use කරනවා. ඔය accessories හදන Chinese brands ටික හොඳට හොඳයි. Apple, Samsung OEM ඒවාට වඩා නම් කොහොමත් හොඳයි.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113

    Ugreen ekata dan kochara kal da machan?heating issues ehema mukuth thiyenawada?me uda thiyena model ekama da?
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,038
    1,002
    113
    පෙරෙදා ගත්තා බේසස් එක පට්ට S23 අල්ට්‍රා එකට Super fast charging 2.0 aawa. S23 Ultra 45W 7% to 100% 1 hour and 1 minute
     
    • Like
    Reactions: pc kush

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මගේ personal experience එකේ විදියට නං Ugreen එක Baseus එකට වඩා හොඳයි. ඔය දෙකටම වඩා Anker එක හොඳයි.

    මම Baseus කේබල්, චාජර් එහෙම ගෙනත් තියනවා, ගනිපු මුල් දවස්වල හොඳටම වැඩ කරනවා ටික දවසකින් වැඩ කරන්නෙ නැතිව යනවා, චාජරේ නං පෝට් එක හෙලවුනාම ඩිස්කන්කෙක්ට් වෙන වගේ අවුල් ආවා. තව ඔය පේන්ට් එක ගහල තියන අකුරු එහෙම මාස දෙකෙන් තුනෙන් මැකිලා යනවා

    Ugreen වල එහෙම වෙලා නැහැ. මම iPhoneX එක ආපු කාලෙ type c to lightning කේබල් එකක් ගත්තා ඒක තාම වැඩ. type c car charger එකක් එහෙම තියනවා ඒකෙන් ලැප් එකත් චාජ් කරන්න පුලුවන් ඒක කාර් එකෙන් ගලවන්නෙම නැහැ ඒත් කිසි අවුලක් වෙලා නැහැ, තව USB Adapter, type c to audio adapter වගේ පොඩි පොඩි කෑලි බෑලි සෑහෙන්න ගෙනත් තියනවා ඒව එකක් වත් අවුල් ගියේ නැහැ

    ඔය ෆොටෝ එකේ දාල තියන දෙක නං සමහරවිට ඇතුලෙ එකම සර්කිට් එකද දන්නෙ නැහැ තියෙන්නෙ
    මචං මම කාර් චාජර් එකක් ගන්න බලන් ඉන්නෙ. පවර් සොකට් එකනෙ තියෙන්නෙ . මට ඒකෙන් ඩෑෂ් කැම් එකටයි ෆෝන් චාජර් එකටයි දෙකටම ගන්න පුලුවන් හොඳ එක කියපන්කො. සිම්ප්ලිටෙක් වෙබ් එකෙන් බලන්න හැදුවෙ. යූග්‍රීන් එකද ඇන්කර් එකද හොඳ කියල. ලොකුවට බජට් එකකට යන්නත් බෑ හැබැයි. Xiaomi POCO X3 එකක් තියෙන්නෙ ෆෝන් එක නම්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    මචං මම කාර් චාජර් එකක් ගන්න බලන් ඉන්නෙ. පවර් සොකට් එකනෙ තියෙන්නෙ . මට ඒකෙන් ඩෑෂ් කැම් එකටයි ෆෝන් චාජර් එකටයි දෙකටම ගන්න පුලුවන් හොඳ එක කියපන්කො. සිම්ප්ලිටෙක් වෙබ් එකෙන් බලන්න හැදුවෙ. යූග්‍රීන් එකද ඇන්කර් එකද හොඳ කියල. ලොකුවට බජට් එකකට යන්නත් බෑ හැබැයි. Xiaomi POCO X3 එකක් තියෙන්නෙ ෆෝන් එක නම්
    මම Ugreen එකක් යූස් කරන්නෙ
    ඒකෙ Type A/Type C with PD තියනවා
    මගේ ලඟ තියෙන්නෙ මේකක් (තැඹිලි පාට USB Port එක තියන එකක්)
    https://www.aliexpress.com/item/1005007009143875.html
     
    • Like
    Reactions: Nu1Dnk

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    පෙරෙදා ගත්තා බේසස් එක පට්ට S23 අල්ට්‍රා එකට Super fast charging 2.0 aawa. S23 Ultra 45W 7% to 100% 1 hour and 1 minute
    machan kohenda gatte?kiyak wuna da?gatta link eka poddak dapanko?man uda dala thiyena charger ekamada gatte?

    meka ugreen official site ekakda? meken badu aran thiyenwada?

    https://ugreen-sl.lk/
    mata set wune wena site ekak.kokada danne na original eka habai.me site eka tikak unge official site template ekata samanai wage

    https://ugreen.lk/new-arrival/
     
    • Like
    Reactions: Elv888

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,424
    896
    113
    Negombo paththe thama
    1748449236599.png

    yako meka ali express eke hena adui LKR7,336.03 :O

    machan kohenda gatte?kiyak wuna da?gatta link eka poddak dapanko?man uda dala thiyena charger ekamada gatte?

    mata set wune wena site ekak.kokada danne na original eka habai.me site eka tikak unge official site template ekata samanai wage

    https://ugreen.lk/new-arrival/
    ran alepitha ewada mun wikunanne xD
    ------ Post added on May 28, 2025 at 9:55 PM
     
    Last edited:
    • Like
    Reactions: pc kush

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,038
    1,002
    113
    machan kohenda gatte?kiyak wuna da?gatta link eka poddak dapanko?man uda dala thiyena charger ekamada gatte?
    Same charger machan. baseus colombo 11950/- 1M type c to c cable ekak enawa. Charger eka nam dan laga na. wena kenekuta gaththe.

    WhatsApp Image 2025-05-29 at 08.49.29_e8b20005.jpg
    WhatsApp Image 2025-05-29 at 08.49.30_8f075e8a.jpg
    WhatsApp Image 2025-05-29 at 08.49.29_7d5bfc71.jpg

    Baseus Arab site

    Baseus Colombo

    Daraz eke aduwata thiyenawa but wadak na US pin eka enne.

    Any port 65W power machan
     
    Last edited:
    • Like
    Reactions: pc kush

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    uba ganna kota hariyatama power distribution eka hoyala balapan. charge eke godak ports thiyena ewa ganna epa power distribution eka gana danne nethiwa.

    example ekak widiyata, samahara chargers thiyenawa 45W kiyala gahala usb ports 2k thiyena. oke eka port ekak 25W anika 20W. total eka thamayi 45W kiyanne.

    samahara chargers thiyenawa 45W port dekak thibbath eka device ekak gahala thiyena welawata fully 45W supply karana.

    Mage Ugreen 65W eka thiyenawa. okenam eka port ekak 65W support karanawa. godak devices gahuwoth W gana adu wenawa.

    940b1e535e559747b39f0dd5f0973578.jpg_2200x2200q80.jpg