Parameswari BAWAN4 Star හෝ 5 Start
බුෆේ එක එහෙම හොදටම තියෙන එකක්
Half board ඉන්න
60ට අඩුවෙන් නම් හොදයි
අවුල් මචන්. අපි සති දෙකකට කලින් ගියේ.2022 Di mama giyaa. Mama dakapu hodama buffet ekak thibba unta patta spread ekak ekka ban.
4 Star හෝ 5 Start
බුෆේ එක එහෙම හොදටම තියෙන එකක්
Half board ඉන්න
60ට අඩුවෙන් නම් හොදයි
kannama balan yanwa nan Riu
honda experience ekak oone nan The Argyle - hatton

DJ අස්සේ තිබ්බලු. මට වෙරි නිසා ඔව්වගේ ගියේ නෑ.eke main buffet whuwta 24 hours oparate wena ewa tynwa bn
Adeeeඅවුල් මචන්. අපි සති දෙකකට කලින් ගියේ.
action station එකක්වත් නැ
eke main buffet whuwta 24 hours oparate wena ewa tynwa bn
pattma asa hotel ekk tama..yanna hitn inne..rates shna wdi hbyanthimta giya eka nm Jetwing Yala Foreign Season ekedi giye. mn hithanne api withrai localta hitiye Full book wela thibune hotel eka...view ekanm supiri..buffet ekath niymai...staff ekath hithuwta wda godak hodai Foreign ayata wda apita hodta salakuwa ,,,,aye ynna hithena hotel ekk
pattma asa hotel ekk tama..yanna hitn inne..rates shna wdi hby
ලෝකල් උන්ට වඩා ෆොරීන් උන්ට හොදට සැලකුවා කියන්නේ මොන වගේ සීන් නිසාද?anthimta giya eka nm Jetwing Yala Foreign Season ekedi giye. mn hithanne api withrai localta hitiye Full book wela thibune hotel eka...view ekanm supiri..buffet ekath niymai...staff ekath hithuwta wda godak hodai Foreign ayata wda apita hodta salakuwa ,,,,aye ynna hithena hotel ekk
ඔව් ඉතින් එක රෑකට කුඩු 60මNot interested.60kata mama wena mona hari karanawa..
Loku kamata kiyanawa newe. Oya 60 dala mage room eka hari house eka hari thawa luxury item ekak add karanawa..ලෝකල් උන්ට වඩා ෆොරීන් උන්ට හොදට සැලකුවා කියන්නේ මොන වගේ සීන් නිසාද?
ඔව් ඉතින් එක රෑකට කුඩු 60ම
------ Post added on May 28, 2025 at 1:50 PM
I Saw there is up to 65% off for HNB Premium cards at Jetwing group. Jetwing Yala u get 35% off till end if June.. Discounts will vary from property to property.pattma asa hotel ekk tama..yanna hitn inne..rates shna wdi hby
Hotel Chains wala ewage staff hondai oya adu kule Mudalalilage ewata giyama thama case..anthimta giya eka nm Jetwing Yala Foreign Season ekedi giye. mn hithanne api withrai localta hitiye Full book wela thibune hotel eka...view ekanm supiri..buffet ekath niymai...staff ekath hithuwta wda godak hodai Foreign ayata wda apita hodta salakuwa ,,,,aye ynna hithena hotel ekk
7700taj kiyda per person?
ලංකාවෙ ප්රසිද්දම තරු හෝටලේකට ගියා මං. නෑදෑයො ටිකක් මාව එක්ක ගියේ මට ඔව්වයැ යන්න සල්ලි නෑ. ගිහිං බුෆේ එකෙන් කෑම කන්න බෙදාගෙන ඇවිත් බලනකොට මේ හුත්තෙ බත් කන්න තියල තියෙන්නෙ ගෑරුප්පුවකුයි පිහියකුයි කියහංකො. අවුරුදු ගානකට කලිං හොඳ හෝටලේකට ගිය වෙලාවෙ හැන්දක් තිබ්බ මේ රෙද්දෙ දැන් හැඳි නෑ බත් කන්න ගෑරුප්පුවක් තියල හුත්ත. පොඩ්ඩක් ට්රයි කරල බැලුව කන්න බෑ බත් ඇට තුන හතරයි ගෑරුප්පුවට එන්නෙ ඊට පස්සෙ අතින් කන්න පටන් ගත්ත පස්සෙ අත හෝදගන්න වතුරෙකක් ගෙන්න ගත්ත මම විතරයි එතන අතින් කෑවෙ.
hodata kala bila gewala enawa 