ලොකුවට වියදම් කරන්න බැරිනම් පොඩි ගෙයක් හදපන් මේ වගේ.. බොරුවට බොක්ස් ටයිප් ගහන්න එපා මොඩාර්න් ලුක් කියලා..ඒවගෙ කිසි කෝසි ගතියක් නෑ ඉන්න එපා වෙනවා..
Kohoma waterproof karath leak wenawa kalayak yaddiඕක තමයි හොඳම. හරියට waterproof කරලා හදන්න ඕනේ හැබැයි.
හරි විදියට waterproof කරන්නේ නැතුව slab දැම්ම ම ඔහොම තමයි. හරියට waterproof කරලා දානවා නම් කිසි අවුලක් නැහැ.
------ Post added on May 29, 2025 at 12:47 AM
මේ කියන්නේ වහලේ සැලබ් එකක් දාන එක නේද ?පෙට්ටි ගෙවල්වල
ඒක තමයි කිව්වේ හරියට waterproof කරන්න ඕනේ කියලා. එහෙම නම් high-rise buildings වෙලා top floor එක flood වෙලා යන්න ඕනේ ඔය වැඩ බැරි බාස් කාරයන් ගෙ logic හරි නම්.Kohoma waterproof karath leak wenawa kalayak yaddi
meka maru ooiලොකුවට වියදම් කරන්න බැරිනම් පොඩි ගෙයක් හදපන් මේ වගේ.. බොරුවට බොක්ස් ටයිප් ගහන්න එපා මොඩාර්න් ලුක් කියලා..ඒවගෙ කිසි කෝසි ගතියක් නෑ ඉන්න එපා වෙනවා..
View attachment 251495