machan me deken oya use karana brand ekak thiyenawada?me deken kokada suggest karanne?ඔය දෙකම Samsung original එකට වඩා හොඳයි.
machan me deken oya use karana brand ekak thiyenawada?me deken kokada suggest karanne?ඔය දෙකම Samsung original එකට වඩා හොඳයි.
Ugreen daily use කරනවා. Baseus නම් Office එකේ අයගේ ඒවා use කරලා තියනවා. ඔය ඇරෙන්න Orico, Anker ඒවා daily use කරනවා. ඔය accessories හදන Chinese brands ටික හොඳට හොඳයි. Apple, Samsung OEM ඒවාට වඩා නම් කොහොමත් හොඳයි.machan me deken oya use karana brand ekak thiyenawada?me deken kokada suggest karanne?
Ugreen ekata dan kochara kal da machan?heating issues ehema mukuth thiyenawada?me uda thiyena model ekama da?Ugreen daily use කරනවා. Baseus නම් Office එකේ අයගේ ඒවා use කරලා තියනවා. ඔය ඇරෙන්න Orico, Anker ඒවා daily use කරනවා. ඔය accessories හදන Chinese brands ටික හොඳට හොඳයි. Apple, Samsung OEM ඒවාට වඩා නම් කොහොමත් හොඳයි.
Ugreen වල එහෙම issues නම් ඇවිල්ලා නැහැ. ඔය model එකම නෙමේ.Ugreen ekata dan kochara kal da machan?heating issues ehema mukuth thiyenawada?me uda thiyena model ekama da?
Thanks machoUgreen වල එහෙම issues නම් ඇවිල්ලා නැහැ. ඔය model එකම නෙමේ.
mama mula indanma use kare meka. samsung 45w eka use karala na. 5%wage indan charde karanawam 1 hour 5 minutes wage yanne mathaka hatiyatamachan full charge wenna kochara withara wela yanawada phone eka?original samsung charger ekata wada quality ekak thiyenawada ban?
A time ekata charge wenawanam awulak namama mula indanma use kare meka. samsung 45w eka use karala na. 5%wage indan charde karanawam 1 hour 5 minutes wage yanne mathaka hatiyata
මචං මම කාර් චාජර් එකක් ගන්න බලන් ඉන්නෙ. පවර් සොකට් එකනෙ තියෙන්නෙ . මට ඒකෙන් ඩෑෂ් කැම් එකටයි ෆෝන් චාජර් එකටයි දෙකටම ගන්න පුලුවන් හොඳ එක කියපන්කො. සිම්ප්ලිටෙක් වෙබ් එකෙන් බලන්න හැදුවෙ. යූග්රීන් එකද ඇන්කර් එකද හොඳ කියල. ලොකුවට බජට් එකකට යන්නත් බෑ හැබැයි. Xiaomi POCO X3 එකක් තියෙන්නෙ ෆෝන් එක නම්මගේ personal experience එකේ විදියට නං Ugreen එක Baseus එකට වඩා හොඳයි. ඔය දෙකටම වඩා Anker එක හොඳයි.
මම Baseus කේබල්, චාජර් එහෙම ගෙනත් තියනවා, ගනිපු මුල් දවස්වල හොඳටම වැඩ කරනවා ටික දවසකින් වැඩ කරන්නෙ නැතිව යනවා, චාජරේ නං පෝට් එක හෙලවුනාම ඩිස්කන්කෙක්ට් වෙන වගේ අවුල් ආවා. තව ඔය පේන්ට් එක ගහල තියන අකුරු එහෙම මාස දෙකෙන් තුනෙන් මැකිලා යනවා
Ugreen වල එහෙම වෙලා නැහැ. මම iPhoneX එක ආපු කාලෙ type c to lightning කේබල් එකක් ගත්තා ඒක තාම වැඩ. type c car charger එකක් එහෙම තියනවා ඒකෙන් ලැප් එකත් චාජ් කරන්න පුලුවන් ඒක කාර් එකෙන් ගලවන්නෙම නැහැ ඒත් කිසි අවුලක් වෙලා නැහැ, තව USB Adapter, type c to audio adapter වගේ පොඩි පොඩි කෑලි බෑලි සෑහෙන්න ගෙනත් තියනවා ඒව එකක් වත් අවුල් ගියේ නැහැ
ඔය ෆොටෝ එකේ දාල තියන දෙක නං සමහරවිට ඇතුලෙ එකම සර්කිට් එකද දන්නෙ නැහැ තියෙන්නෙ
මම Ugreen එකක් යූස් කරන්නෙමචං මම කාර් චාජර් එකක් ගන්න බලන් ඉන්නෙ. පවර් සොකට් එකනෙ තියෙන්නෙ . මට ඒකෙන් ඩෑෂ් කැම් එකටයි ෆෝන් චාජර් එකටයි දෙකටම ගන්න පුලුවන් හොඳ එක කියපන්කො. සිම්ප්ලිටෙක් වෙබ් එකෙන් බලන්න හැදුවෙ. යූග්රීන් එකද ඇන්කර් එකද හොඳ කියල. ලොකුවට බජට් එකකට යන්නත් බෑ හැබැයි. Xiaomi POCO X3 එකක් තියෙන්නෙ ෆෝන් එක නම්
machan kohenda gatte?kiyak wuna da?gatta link eka poddak dapanko?man uda dala thiyena charger ekamada gatte?පෙරෙදා ගත්තා බේසස් එක පට්ට S23 අල්ට්රා එකට Super fast charging 2.0 aawa. S23 Ultra 45W 7% to 100% 1 hour and 1 minute
mata set wune wena site ekak.kokada danne na original eka habai.me site eka tikak unge official site template ekata samanai wage
ran alepitha ewada mun wikunanne xDmachan kohenda gatte?kiyak wuna da?gatta link eka poddak dapanko?man uda dala thiyena charger ekamada gatte?
mata set wune wena site ekak.kokada danne na original eka habai.me site eka tikak unge official site template ekata samanai wage
https://ugreen.lk/new-arrival/
lankawe kohomath badu wikunanne production eka karapu ekatawath nathi profit ekak thiyagena neView attachment 251485
yako meka ali express eke hena adui LKR7,336.03 :O
ran alepitha ewada mun wikunanne xD
------ Post added on May 28, 2025 at 9:55 PM

Same charger machan. baseus colombo 11950/- 1M type c to c cable ekak enawa. Charger eka nam dan laga na. wena kenekuta gaththe.machan kohenda gatte?kiyak wuna da?gatta link eka poddak dapanko?man uda dala thiyena charger ekamada gatte?