අලුතින් Open කල Bank Account එක Close කළා.

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    හා දෙන්න. උන් මට දවසක් කිව්වා හෙඩ් ඔපිස් එකෙන් කියනවා නම් විතරයි කියල කාඩ් දෙන්න පුළුවන්
    එත් මම දන්නා කෙනක් ඉන්නවා හොස්ටින් එකක් කරන එයාට Debit කාඩ් එක දීලා තිබුණා සම්පත් එකකින්.
    අය try කරමු

    එහෙම නම් ඕන උනේ නෑ මචන්, ඇත්තම කතාව මම ඉල්ලුවෙත් නැහැ අවශ්‍යතාවක් නැති නිසා, හරිනම් ඩිබෙට් කාඩ් මැන්ඩේට් එක සෙක්‍රටරි අත්සන් කරන්න ඕනෙ. ඒකත් ඕනෙ නෑ කියලා තමයි ෆෝම් එක ෆිල් කරගත්තෙ. අර sms එකට නම් වෙනම ෆෝම් එකකුයි රිසොලුශන් එකකුයි දෙන්න උනා. ඒක නම් බොරු වැඩක්. SMS එක අනිවාර්යෙන් දෙන්න ඕන නෙ අනිත් බැංකු වල අමුතුවෙන් ඕන උනේ නෑ. පාස් පොත ලැබෙන එකත් එක අතකින් පහසුවක්. රෙකෝඩ් හොය හොය ඉන්න දෙයක් නෑ පොත දෙන එකනෙ ඔඩිට් වලට. ඔය CDM මගුල හින්ද තමයි අපි සම්පත් ඇරියෙ. කමර්ශල් ඇරුනම වැඩිම CDM තියෙන්නෙ මම හිතන්නෙ සම්පත්. කොහොමත් ඕක මුලින් ගෙනාවෙත් උන් නෙහ්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    Uba bank transfer da karanne Ganudenu?
    payment gatway ekak nadda subcription walta?
    හපෝ බං හත් අටදාහෙ වැඩ කරගෙන ඔය කැපෙන රුපියල් 25ට අඬන උන් ඕන තරම් ඉන්නවා. අපි නම් කාගිල්ස් පේමන්ටුත් ඔන් කරලා තියෙන්නෙ. බැංකු නැහ් ගෑවොත් එහෙනම් ෆුඩ්සිටියට ගිහින් ගෙවපන් කියලා කියනවා.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    එහෙම නම් ඕන උනේ නෑ මචන්, ඇත්තම කතාව මම ඉල්ලුවෙත් නැහැ අවශ්‍යතාවක් නැති නිසා, හරිනම් ඩිබෙට් කාඩ් මැන්ඩේට් එක සෙක්‍රටරි අත්සන් කරන්න ඕනෙ. ඒකත් ඕනෙ නෑ කියලා තමයි ෆෝම් එක ෆිල් කරගත්තෙ. අර sms එකට නම් වෙනම ෆෝම් එකකුයි රිසොලුශන් එකකුයි දෙන්න උනා. ඒක නම් බොරු වැඩක්. SMS එක අනිවාර්යෙන් දෙන්න ඕන නෙ අනිත් බැංකු වල අමුතුවෙන් ඕන උනේ නෑ. පාස් පොත ලැබෙන එකත් එක අතකින් පහසුවක්. රෙකෝඩ් හොය හොය ඉන්න දෙයක් නෑ පොත දෙන එකනෙ ඔඩිට් වලට. ඔය CDM මගුල හින්ද තමයි අපි සම්පත් ඇරියෙ. කමර්ශල් ඇරුනම වැඩිම CDM තියෙන්නෙ මම හිතන්නෙ සම්පත්. කොහොමත් ඕක මුලින් ගෙනාවෙත් උන් නෙහ්
    try එකක් දෙන්න ඕනේ ඕකට දැන් යන්න තැනක් නැහැ කියලා හිතං හිටියේ මම.
    Uba bank transfer da karanne Ganudenu?
    payment gatway ekak nadda subcription walta?
    තියෙනවා Genie එකයි iPay එකයි
    එත් බැංකු වලින් දාන අය වැඩි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    අපි අද සම්පත් එකේ බිස්නස් සේවිංස් එකවුන්ට් එකක් ඇරියා කස්ටමර්ලා වැඩිපුර ඉල්ලන නිසා, මාසික හෝ වාර්ශික චාජර්ස් මොකුත් නැහැ. රුපියල් 5000න් දැම්මෙ. එකම දේ දවස් දෙකක් යන්න ඕන, පළවෙනි දවසෙ ඔක්කොම වැඩටික කලා එවෙලෙම එකවුන්ට් එක හදලා දුන්නා. පස්සෙන්දා (අද) ඔන්ලයින් බෑන්කින් යූසර්ලා හදලා මේල් එක ආවම ආයෙ යන්න උනා. උන් ඔන්ලයින් බෑන්කින් ඇක්ටිවේට් කරන්නෙ පිසිකලි ගියාම විතරයි. කමපැනි එකේ ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් කරන්න කියලා වෙන ඩිබෙට් කාඩ් එකකුත් ලැබුනා (දවස් 3කින් ඒවි කිව්වා) ඉල්ලන්නෙත් නැතුවම, බැංකු පොතකුත් දුන්නා කියහංකො :) ඒක නම් අනවශ්‍යවැඩක්

    ඕන නම් කියන්න මම රිසොලුශන් ටිකයි ඕන ඩොකුයිමන්ට් ටිකයි එවන්නම්
    750 vishawa හදාගත්ත නම් කැපෙනව. තව financial alert charges කියල sms වලට කැපනව.

    DFCC එකේ charges වැඩි කරල දැන් cheque එකක් උදේට present වෙද්දි සල්ලි තිබ්බෙ නැත්නම්. 500ක් කැපෙනව. සදුදා POS එකේ සල්ලි පරක්කු වෙලා ආවේ. ඊට කලින් චෙක් ටික ඇවිත් OD වෙලා 1000ක් කැපුන. අගහරුවාද දවස් 3ක චෙක් එකපාර ඇවිත් 3000 ක් දවසට කැපුන. ඊයෙ POS එකට monthly charges 3000 කපල ඒ නිසා OD වෙලා ඒකට ආයිත් 500ක් කැපුන. අද වැරදිලා අඩුවෙන් Rs. 200 deposit වෙලා cash මදි නිසා තව 500ක් කැපුන. ඒ කැපුන නිසා OD වෙලා තව 500ක් කැපුන.

    ykE48Kv.gif

    මූ මේ කරගන්න බැරිතරම් බිස්නස් තිබිල මාසෙට 3000ක් කැපිල අඩනව.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මූ මේ කරගන්න බැරිතරම් බිස්නස් තිබිල මාසෙට 3000ක් කැපිල අඩනව.
    3000 ම නමේ එකේ Online Banking ටිකක් අවුල් පිළිවෙලක් නැහැ එක නිසා හරි ගියේ නැහැ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    එහෙම නම් ඕන උනේ නෑ මචන්, ඇත්තම කතාව මම ඉල්ලුවෙත් නැහැ අවශ්‍යතාවක් නැති නිසා, හරිනම් ඩිබෙට් කාඩ් මැන්ඩේට් එක සෙක්‍රටරි අත්සන් කරන්න ඕනෙ. ඒකත් ඕනෙ නෑ කියලා තමයි ෆෝම් එක ෆිල් කරගත්තෙ. අර sms එකට නම් වෙනම ෆෝම් එකකුයි රිසොලුශන් එකකුයි දෙන්න උනා. ඒක නම් බොරු වැඩක්. SMS එක අනිවාර්යෙන් දෙන්න ඕන නෙ අනිත් බැංකු වල අමුතුවෙන් ඕන උනේ නෑ. පාස් පොත ලැබෙන එකත් එක අතකින් පහසුවක්. රෙකෝඩ් හොය හොය ඉන්න දෙයක් නෑ පොත දෙන එකනෙ ඔඩිට් වලට. ඔය CDM මගුල හින්ද තමයි අපි සම්පත් ඇරියෙ. කමර්ශල් ඇරුනම වැඩිම CDM තියෙන්නෙ මම හිතන්නෙ සම්පත්. කොහොමත් ඕක මුලින් ගෙනාවෙත් උන් නෙහ්
    නදුන්ට මම ජනාධිපති කාර්යාලයේ කොමිසමක් ගැන උපදෙස් දීලා ඔය යකා මට බැනලා මැසේජ් දැම්මා මම ජේවීපීකාරයෙක් කියලා. ( රනිල් බලයේ ඉන්නකොට)

    නදුන්ගේ පියා ජේවීපී එකෙන් ඝාතනය කරපු කෙනෙක් නිසා මම දන්නා දෙයක් කියව්වේ ප්‍රසිඩන්ට් ඔෆිස් එකේ

    මම දැක්කා තවීෂත් කියලා තිබ්බා එයත් නදුන්ට උදව් කරලා අන්තිමට නදුන් තවීෂට බැන්නා කියලා

    @Gingy ටත් දෙකක් අහගන්න පුළුවන්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    නැහැ බන් දැන් තියෙන එක Pan Asia එකේ තියෙන්නේ එක තියාගන්නවා කියලා තීරණය කළා දිගටම අය ගන්නේ නැහැ මට එකේ Online Banking හොදයි කියල හිතුණා අනිත් ඒවාට වඩා සරලයි හොදයි කියලා හිතුණා.
    උබලගේ කස්ටම්ස්ලා සල්ලි දාන්නේ pan asiaබැංකුවේ එකවුන්ට් එකටද? online banking, CDMමැෂීමක්වත් ළග පාත නැති එකෙක් උබෙන් BOC, People's bank වගේ bank acc numberයක් දෙන්න පුලුවන් ද ඇහුවොත් උබ මොකද කරන්නේ? උබට ඒ බැංකුවල එකවුන්ට් තියනව්ද? බිස්නස් කරද්දි උබ කැමතිම බැංකුවේ වගේම රජයේ බැංකු කීපයකත් accounts තියන එක ඇගට ගුනයි. හැම එකාටම online banking ,CDMපහසුකම් නෑ. අඩූම තරමේ HNB, COmmercial, Sampath වගේ බැංකුවක එකවුණ්ට් එකක් හ්දාගෙන තියාගනින්
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,319
    2,940
    113
    මීළග කතාමාලාව කුමක්දැයි කුතුහලයක් ඉතුරු කරමින් බැංකුවේ පලහිලව්ව කතාමාලාව එසේ අවසන් විය..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    perfect Online Banking hoyanne aduma Annual 1M wath karanawada?
    මම කියන්නේ එහෙම නමේ බන් මම දැන් Use කරන බැංකුවේ Online Banking එක හරිම සරලයි ලේසි , අවුරුද්දටම රු 750 යන්නේ

    එහෙම නමේ අර Account එකේ Username දෙකකින් Online Banking Account දෙකක් දීලා උන්, එකකට ලොග් වෙලා fund transfer එක දාන්න ඕනේ එත් යන්නේ නැහැ බන්

    අනිත් User එකෙන් අනිත් Account එකට ලොග් වෙලා approved කරන්න ඕනේ , OTP එකම 3-4 සැරයක් ගහන්න ඕනේ fund transfer receipt එක ගන්න ලේසි නැහැ එක හොයාගෙන යන්න ඕනේ Account එකේ ඇතුලේ සල්ලි ගත්තා ට මාසිකව එක සරල නැහැ බන් අනිත් බැංකු වල අවුරුද්දට අරගෙන නේ බන් උන් සරල ඒවා දෙන්නේ පහසුවෙන් Use කරන්න මුන්ගේ එහෙම නැහැ මට එපාම වුනා එක වැඩකට විනාඩි 15 වගේ යන නිසා.

    උන්ගේ තව පොඩි පොඩි අවුල් තියෙනවා බන් කතා කරන්න එහෙම ඉගෙන ගෙන නැහැ පොඩි දේට සැර කරනවා. තව අයියා මල්ලි කියල කතා කරන්නේ , මගේ අම්මට උන් අම්මා ගානවා එහෙම උනාම මට හිතා ගන්න බෑ ඌට සර් කියන්න ද Mr කියන්න ද කියලා

    උබලගේ කස්ටම්ස්ලා සල්ලි දාන්නේ pan asiaබැංකුවේ එකවුන්ට් එකටද? online banking, CDMමැෂීමක්වත් ළග පාත නැති එකෙක් උබෙන් BOC, People's bank වගේ bank acc numberයක් දෙන්න පුලුවන් ද ඇහුවොත් උබ මොකද කරන්නේ? උබට ඒ බැංකුවල එකවුන්ට් තියනව්ද? බිස්නස් කරද්දි උබ කැමතිම බැංකුවේ වගේම රජයේ බැංකු කීපයකත් accounts තියන එක ඇගට ගුනයි. හැම එකාටම online banking ,CDMපහසුකම් නෑ. අඩූම තරමේ HNB, COmmercial, Sampath වගේ බැංකුවක එකවුණ්ට් එකක් හ්දාගෙන තියාගනින්
    ඒවට ගියා උන් අපිට කොළ ටික පුරවා ගන්න හැටි කියලා දෙන්නේ නැහැ අපිටම කරගන්න කියනවා සාමානය Personal Accounts වගේ නමේ මේකේ කොළ තියෙනවා 100 වඩා කාඩ් දෙන්නේ නැහැ බන් ඒවාගෙන් එක නිසා ගත්තේ නැත්තේ මම Pan Asia එකෙන් විතරයි කාඩ් දුන්නේ මට
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    750 vishawa හදාගත්ත නම් කැපෙනව. තව financial alert charges කියල sms වලට කැපනව.

    DFCC එකේ charges වැඩි කරල දැන් cheque එකක් උදේට present වෙද්දි සල්ලි තිබ්බෙ නැත්නම්. 500ක් කැපෙනව. සදුදා POS එකේ සල්ලි පරක්කු වෙලා ආවේ. ඊට කලින් චෙක් ටික ඇවිත් OD වෙලා 1000ක් කැපුන. අගහරුවාද දවස් 3ක චෙක් එකපාර ඇවිත් 3000 ක් දවසට කැපුන. ඊයෙ POS එකට monthly charges 3000 කපල ඒ නිසා OD වෙලා ඒකට ආයිත් 500ක් කැපුන. අද වැරදිලා අඩුවෙන් Rs. 200 deposit වෙලා cash මදි නිසා තව 500ක් කැපුන. ඒ කැපුන නිසා OD වෙලා තව 500ක් කැපුන.

    ykE48Kv.gif

    මූ මේ කරගන්න බැරිතරම් බිස්නස් තිබිල මාසෙට 3000ක් කැපිල අඩනව.
    DFCC එකෙන් පොස් එක චාජස් නැතුව දෙන්නම් කීවා, උගුලක්ද?

    චෙක් මගුල් නම් ඕන නෑ බං කතා කරලා අරුන් බලන් ඉන්නෙ OD වෙනකම්. චෙක් වලට නම් පීපල්ස් සහ NTB හොඳයි. NTB උන් OD හෝ බවුන්ස් කරන්න කලින් කෝල් කරනවා ඉස්සර නම්. දැන් කොහොමද දන්නෙ නෑ. 2015 වගේ එක පාරක් සල්ලි දාන්න අමතක වෙච්ච එකක් ගොඩ දාගත්තා කෝල් එකේ ඉඳන්ම ට්‍රාන්සර් කරලා :)

    උන්ගේ තව පොඩි පොඩි අවුල් තියෙනවා බන් කතා කරන්න එහෙම ඉගෙන ගෙන නැහැ පොඩි දේට සැර කරනවා. තව අයියා මල්ලි කියල කතා කරන්නේ , මගේ අම්මට උන් අම්මා ගානවා එහෙම උනාම මට හිතා ගන්න බෑ ඌට සර් කියන්න ද Mr කියන්න ද කියලා

    ආමන්ත්‍රණයක් හිතන්න එපා ඒවා ඕන නෑ, ඕනෙම නම් ඕන එකෙක්ට මිස්ටර් කියන්න. ඒ ඕනෙත් නෑ.

    මම නම් පුද්ගලිකව කැමතියි බැංකුවෙ ස්ටාෆ් එක ප්‍රොෆෙශනල් ලෙවෙල් එක පැනලා මචන් හරි නම කියල කතා කරන ලෙවෙල් එකේ තියාගන්න. එතකොට කෝල් එකකකින් උනත් බැරි වැඩත් කරගන්න පුළුවන්. මගේ වැඩිපුරම පාවිච්චි චෙන බැංකුව සෙලාන්, මහ ලොකු ට්‍රාන්සැක්ශන් නෑ මාසෙකට. මම අවුරුද්දකට දාන සල්ලි වලට වඩා සමහර කඩ වලින් දවසෙ අන්තිමට දානවා. ඒත් වැඩකට ගියොත් හැම එකාම කතා බහ කරලම අඳුනනවා අර ලෙවෙල් එකෙන්. මම යන බ්‍රාන්ච් එකේ කොල්ලො කෙල්ලො ටිකක් ඉන්නෙ වයසම එකාටත් 40ක් ඇති උපරිම ඔක්කොම ගිය වෙලාවට කතා බහ කරල විහිළු කරල ඇතිකරගත්ත හිතවත්කම් තමයි. දැන් මට ඒ බැංකුවත් එක්ක ඩොකියුමන්ට් ප්‍රශ්ණ, ඇප කාරයො ප්‍රශ්ණ රේට් ප්‍රශ්ණ නෑ, කස්ටමර් කෙයා කතා කරපු කාලයක් මතක නෑ. අත්සන් කරන්න ඕන ඩොකියුමන්ට් වලට අනේ මචන් එන්න වෙලාවක් නෑ කිව්වම ඔෆිස් එකට ඇවිත් සයින් කරන් ගිහින් තියෙනවා. ඩොලර් ප්‍රශ්ණ තිබ්බ කාලෙ රට වටේට කතා කරලා ඩොලර් හොයලා දුන්නා. තව හිතන්න බැරි රේට් වලට FD දාලා දුන්නා අඳුනන උන්ට. ඔය මචන් අයියා මල්ලි ලෙවෙල් එකට ආවම උන්ටත් අපේ වැඩ වලට බැහ් ගාන්න බැරි තැනක් එනවා, අන්න එතන යුටිලයිස් කරපන්. දැන් බ්‍රාන්ච් එකට ගියොත් දෙතුන් දෙනෙක් එක්ක කඩේ ඇරලා එන්න ගියාම පැයකට වත් එන්න වෙන්නෙ නෑ.

    මට දැන් වෙන බැංකු වලට ගියාම කම්මැලියි වගේ. ඊයෙ සම්පත් එක එහෙම නම් ප්‍රොෆෙශනල් වැඩියි අර මචන් සීන් එකට පුරුදු වෙලා. DFCC එකේ නම් වැඩි කලක් නෑ ගිහින්, ඒත් ෆුල් ආතල් සෙට් එකක් ඉන්නෙ මැනේජර්ගෙ ඉඳන්. පොර නම් බිස්නස් එකවුන්ට් එක පටන් ගන්න දවසෙම මචන් ගාල කතා කරන්න ගත්තා. මාර පහසුයි ඒක. එතන සෙලාන් එකට වඩා සෙට් වේවි වගේ ඉස්සරහට. සෙනඟත් සාපේක්ශව අඩු නිසා තව හොඳයි. පළවෙනි දවසෙ මගේ පොඩි එකා ඇසිස්ටන්ට් මැනේජර් ගෙ ටී මග් එක කුඩු කලා උන්ගෙ කාපට් විනාසයි :D අන්තිම පාර බ්‍රාන්ච් එකට ගිය පාර ඒකෙ ක්‍රෙඩිට් ඩිපාට්මන්ට් එකේ කෙල්ලෙක්ම ළමයා උන්ගෙ ස්ටාෆ් රූම් එකට උස්සං ගිහින් චොකලට් එකකුයි චූටි කීටැග් බෝනික්කෙකුයි දීලා තිබ්බා :D

    ------ Post added on May 30, 2025 at 5:44 AM
     
    Last edited: