මම අද නුවර ආවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,309
    12,844
    113
    38
    ගියා උන් කලින් ලංකාවේ වෙබ් හදන උන්ට අහු වෙලා එක නිසා උන් මම ගැන සැකයෙක් කතා කරේ උන්ට හදනවට වඩා හොදයි කියලා හිතුණා නිකන් ඉන්න එක.

    Bro - poddak insurance wikunana ekek wage marketing karanna igena gamu
    වැඩක් නැහැ හදලා ඉවර වෙනකම් සතයක් දෙන්නේ නැහැ කිව්වා උන්
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    බලපම් ඉතිම් උඹේ වයසෙම වගේ ඉන්න මට තාම බැරිවුනානෙ කෙනෙක්ව හම්බෙන්න රූම් එකකට යන්න :dull:
     
    • Like
    Reactions: Nadun26

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    Next thread- නුවර රූම් එකේ අයිතිකාරයා මගේ දිහා බලලා නෝන්ඩියට හිනා උනා
     
    • Love
    Reactions: clumsyhulk

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    මම ලංකාවෙ හැම තැනම දවසක් හරි ඉඳලා තියෙනවා, උතුරු නැගෙනහිර ඇතුලුව. මම අකමැතිම තැන තමයි නුවර. මිනිස්සුද ටවුන් ප්ලෑනින් එකද දේශගුණයද මම දන්නෙ නෑ. හරිම අපහසුවක් දැනෙන්නෙ. [පුද්ගලික මතයක් පමණි]

    ආසම ඉතින් කාත්තංකුඩි පැත්ත තමයි, සෙකන්ඩ් බෙස්ට් බත්තලංගුණ්ඩුව. ආයෙ ඉතින් ගෑණු, ළමයි එක්ක ජීවිතේට ඒ ආතල් එක ගන්න වෙන්නෙ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    මම ලංකාවෙ හැම තැනම දවසක් හරි ඉඳලා තියෙනවා, උතුරු නැගෙනහිර ඇතුලුව. මම අකමැතිම තැන තමයි නුවර. මිනිස්සුද ටවුන් ප්ලෑනින් එකද දේශගුණයද මම දන්නෙ නෑ. හරිම අපහසුවක් දැනෙන්නෙ. [පුද්ගලික මතයක් පමණි]

    ආසම ඉතින් කාත්තංකුඩි පැත්ත තමයි, සෙකන්ඩ් බෙස්ට් බත්තලංගුණ්ඩුව. ආයෙ ඉතින් ගෑණු, ළමයි එක්ක ජීවිතේට ඒ ආතල් එක ගන්න වෙන්නෙ නෑ.

    Matale? Dambulla?
     
    • Like
    Reactions: Nadun26

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    මම ලංකාවෙ හැම තැනම දවසක් හරි ඉඳලා තියෙනවා, උතුරු නැගෙනහිර ඇතුලුව. මම අකමැතිම තැන තමයි නුවර. මිනිස්සුද ටවුන් ප්ලෑනින් එකද දේශගුණයද මම දන්නෙ නෑ. හරිම අපහසුවක් දැනෙන්නෙ. [පුද්ගලික මතයක් පමණි]

    ආසම ඉතින් කාත්තංකුඩි පැත්ත තමයි, සෙකන්ඩ් බෙස්ට් බත්තලංගුණ්ඩුව. ආයෙ ඉතින් ගෑණු, ළමයි එක්ක ජීවිතේට ඒ ආතල් එක ගන්න වෙන්නෙ නෑ.
    අඩෝ මම හිතුවේ මේ මම දාපු එකක් කියලා. මගේ අදහස ඕකමයි.

    ලෙබ්බේගේ කටේ රට ඉදි ගෙඩියක් ඔබන්න ඕනී කියපු කතාවට.

    මාත් ලංකාවේ ආසම නැත්තේ නුවරට. කොටින්ම මම ගිහිං තියෙන්නේත් දෙතුන් පාරයි.

    නුවරඑළියේ යද්දිත් හෙම්මාතගම හරහා යන්නේ නුවර පැත්තට යන්න තියෙන අකමැත්ත නිසා.

    කාත්තන්කුඩි ඩ්‍රීම්ස්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    Matale? Dambulla?
    මාතලේ, දඹුල්ල ලොකු අවුලක් නෑ, දඹුල්ලෙ ටවුන් එක කොහොම උනත් පළාතෙ අත පය දිග ඇරලා ඉන්න පුළුවන් ෆීලින් එකක් තියෙනවා. මේක සම්පූර්ණ ෆීලින්ස් එක්ක යන කේස් එකක්.

    මාතලේ මිනිස්සුත් නරක නැහැ.
     
    මොකක්දෝ හිර වෙච්ච, පල් වෙච්ච හැඟීමක් එනවා. මිනිස්සු උනත් හරි අමුතුයි ද මන්දා. මේක මට ආයෙ ඇවිල්ල තියෙන්නෙ නව දිල්ලියෙ. ක්ලයිමට් එකත් එක වගේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    මොකක්දෝ හිර වෙච්ච, පල් වෙච්ච හැඟීමක් එනවා. මිනිස්සු උනත් හරි අමුතුයි ද මන්දා. මේක මට ආයෙ ඇවිල්ල තියෙන්නෙ නව දිල්ලියෙ. ක්ලයිමට් එකත් එක වගේ.
    පොඩි කාලේ ඉදන්ම මම ආසා නෑ නුවරට.

    මම නං දිල්ලියේ ඉදල තියෙන්නේ දවස් දෙක තුනක් වගේ. ඇවිදලා නෑ එහෙමට
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    අයියෝ කොන :sorry:
    ගෑණි කැමති නෑ තියන ජුණ්ඩත් නැති වේවි කියලා ඒ හින්දා ෆැක්ට්‍රියෙන් ආපු විදියට තියෙනවා තාම
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    පොඩි කාලේ ඉදන්ම මම ආසා නෑ නුවරට.

    මම නං දිල්ලියේ ඉදල තියෙන්නේ දවස් දෙක තුනක් වගේ. ඇවිදලා නෑ එහෙමට

    අඩේ මම ආසම නුවරටනෙ බම්.
    පේරාදෙණිය මල් වත්ත, දළදා මාලිගාව, වැව රවුම, ලස්සන ගෑනු.......
    මගෙ හිතේ මැවිල තියෙන රූපෙ තියෙන අන්ගනාවො වැඩිපුරම දැකල තියෙන්නෙ නුවරදී..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    පොඩි කාලේ ඉදන්ම මම ආසා නෑ නුවරට.

    මම නං දිල්ලියේ ඉදල තියෙන්නේ දවස් දෙක තුනක් වගේ. ඇවිදලා නෑ එහෙමට
    මේක අර වායු දූශන මගුල හින්දත් වෙන්න පුළුවන්. මගෙ පොඩි බයස් එකක් තියෙනවා මුහුදට සහ හොඳට අව්ව වැටෙන පලාත් වලට.

    අඩේ මම ආසම නුවරටනෙ බම්.
    පේරාදෙණිය මල් වත්ත, දළදා මාලිගාව, වැව රවුම, ලස්සන ගෑනු.......
    මගෙ හිතේ මැවිල තියෙන රූපෙ තියෙන අන්ගනාවො වැඩිපුරම දැකල තියෙන්නෙ නුවරදී..
    උබේ ලෙ වල නායක්කාර්, මළයාලි ලේ ඇති මිශ්‍ර වෙලා. උන්නෙ නුවර බදාගෙන හිටියෙ :D
    ------ Post added on May 31, 2025 at 10:08 AM
     
    • Like
    Reactions: Nadun26

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,682
    3,517
    113
    මාතලේ, දඹුල්ල ලොකු අවුලක් නෑ, දඹුල්ලෙ ටවුන් එක කොහොම උනත් පළාතෙ අත පය දිග ඇරලා ඉන්න පුළුවන් ෆීලින් එකක් තියෙනවා. මේක සම්පූර්ණ ෆීලින්ස් එක්ක යන කේස් එකක්.

    මාතලේ මිනිස්සුත් නරක නැහැ.
    Dambulle Minissuth Hodai.. :-)
     
    • Like
    Reactions: Nadun26