ආරක්ෂිත ගෘහ තුල බෝග වගා කිරීම
ඔය සීන් එකෙ ඉන්න අය ඉන්නවද? පොඩි විස්තර ටිකක් තියෙ අහලා දැනගන්න.
1. පලවෙනි ග්‍රින් හවුස් එක හැදුවෙ කවුද? කම්පැනි එකක්ද?
කම්පැනි එකක් නම් රෙකමන්ඩ් කරන්න පුලුවන් ද? or නොකරන්න පුලුවන්ද?
2. අඩුම වර්ග අඩි කීයක් වගෙ හදන්න ඕනෙද?
3. Fully Automated යන එක ගැන මොකද හිතන්නෙ?( AiGrow කියලා වෙබ් එකක් දැක්කා එහෙම කරන.)
4. බෝගය තෝර ගන්න අදහස් හෝ ඉගෙන ගන්න තියෙන තැන් මොනවද?
youtube එකෙ ඉන්න සිංහලු සුවර් නැ මට
Any tips, Tricks, ideas, experince ගැන ටයිප් කරන් යන්න පුලුවන් නම් සැහෙන්න උදව්වක්