ZPNY, Lexar
Original nam wenna widihak na eth mage ekath thama weda. Awrudu 4 kata witara kalin gatteoriginal ද දන්නෙ නෑ WD Green දරාස් එකේ සෙලර් කෙනෙක්ගෙන් ගත්තා SATA type 128 එක 2600යි. Hardisk Sentinel eke nam okkoma elements 100% kiyala penwanawa
මාත් එච්චර ගාණක් නැතුව ගත්තෙ හද්ද පරණ ලැප් එකක් ගොඩගන්න. කොහොමත් ඩේටා දාන්නෙ නැති එකක්. බූට් අප් ස්පීඩ් එක නම් නරක නැහැOriginal nam wenna widihak na eth mage ekath thama weda. Awrudu 4 kata witara kalin gatte
මන් Neoview එකෙන් Lexar ssd එකක් ගත්ත 128GB දැන් අවුරුදු දෙකක් වෙනවා අවුලක් නම් වුනේ නැහැලාබෙට ගන්න තියෙන හොඳ SSD මොනවද?
Dan ne bn site eke ekaමන් Neoview එකෙන් Lexar ssd එකක් ගත්ත 128GB දැන් අවුරුදු දෙකක් වෙනවා අවුලක් නම් වුනේ නැහැ
පරණ ඒවා නම් ගන්න එපා ඉක්මනින් යනවා , ඒවා නම් රු 2800 වගේ තියෙනවා
මේ තියෙන්නේ https://neoview.lk/price_list සයිට් එකෙන් Order කරන්න බෑ මේ Number එකට Whatsapp එකක් දාන්න 070 33 43 484 උන් කුරියර් කරනවා, හොදම බඩු එවන්නේ කිසිම දවසක මාරු කරන්න වෙලා නම් නැහැ ඒ වගේම අවුරුදු ගානක් තාම එක දිගට වැඩ උන්ගෙන් ගත්තා හැම දෙයක්මDan ne bn site eke eka