ලාබෙට ගන්න තියෙන හොඳ SSD මොනවද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    original ද දන්නෙ නෑ WD Green දරාස් එකේ සෙලර් කෙනෙක්ගෙන් ගත්තා SATA type 128 එක 2600යි. Hardisk Sentinel eke nam okkoma elements 100% kiyala penwanawa
     
    • Wow
    Reactions: Asmodeus

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    Original nam wenna widihak na eth mage ekath thama weda. Awrudu 4 kata witara kalin gatte
    මාත් එච්චර ගාණක් නැතුව ගත්තෙ හද්ද පරණ ලැප් එකක් ගොඩගන්න. කොහොමත් ඩේටා දාන්නෙ නැති එකක්. බූට් අප් ස්පීඩ් එක නම් නරක නැහැ
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අත්දැකීමෙන් කියන්න තියෙන්නෙ, ලාබෙට ගන්න SSD එකක් තියෙනව නම් ඒක හොඳ එකක් කියල කියන්න අමාරුයි. ලාබෙට ගන්න හේතුව තේරුම් ගන්න පුළුවන්. හොඳ ඒවා පට්ට ගණම්. ඒත් පුළුවන් නම්... ටිකක් හරි හොඳ එකක් ගන්න බලන්න නැත්තං දීර්ඝ කාලීනව වියදම් ඩබල් වෙයි තව එකක් ගන්න තැනට ඇවිත්. ඒත් ලොකු දේකට නෙවෙයි නම් මේ වෙලාවෙ ලාබ එකක් දාන එක තමයි කරන්න වෙන්නෙ සල්ලි තියෙන විදිහට.
     

    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    මං ali express එකෙන් puskill ssd ක් පාවිච්චි කරනවා දැන් අවුරුද්දක්. තාම නම් අවුලක් නෑ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ලාබෙට ගන්න තියෙන හොඳ SSD මොනවද?
    මන් Neoview එකෙන් Lexar ssd එකක් ගත්ත 128GB දැන් අවුරුදු දෙකක් වෙනවා අවුලක් නම් වුනේ නැහැ
    පරණ ඒවා නම් ගන්න එපා ඉක්මනින් යනවා , ඒවා නම් රු 2800 වගේ තියෙනවා
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    මන් Neoview එකෙන් Lexar ssd එකක් ගත්ත 128GB දැන් අවුරුදු දෙකක් වෙනවා අවුලක් නම් වුනේ නැහැ
    පරණ ඒවා නම් ගන්න එපා ඉක්මනින් යනවා , ඒවා නම් රු 2800 වගේ තියෙනවා
    Dan ne bn site eke eka
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Dan ne bn site eke eka
    මේ තියෙන්නේ https://neoview.lk/price_list සයිට් එකෙන් Order කරන්න බෑ මේ Number එකට Whatsapp එකක් දාන්න 070 33 43 484 උන් කුරියර් කරනවා, හොදම බඩු එවන්නේ කිසිම දවසක මාරු කරන්න වෙලා නම් නැහැ ඒ වගේම අවුරුදු ගානක් තාම එක දිගට වැඩ උන්ගෙන් ගත්තා හැම දෙයක්ම
     
    • Like
    Reactions: Tz4400 and Dr.Amdan