ලෝක රූ රැජිනට කවිහාරිව යවුවනම් ලංකාවට ප්ලේස් එකක තියනවා.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,407
    10,056
    113
    44
    Living in an Atom
    බොරු කියන්නේ මොකටද. කවිහාරි තරම් අනුධි ලස්සන නැහැ. කවි ගියානම් අනිවා ලංකාව දිනනවා. අපරාදේ ලංකාවේ කවුද බන් අනුදිව තෝරලා යැවුවේ.

    IMG-20240909-WA0009.jpg
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    මෙකී හෙන උසයි නේද ?

    හැබැයි හෙනම මෝඩ පාටයි
    moda patai nam tmai ahema loku usak ne average usak tynwa. munge heels galawala usa balana ona khmath :D
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මේ බලපං ඉතියෝපියාවෙ රූ රැජිණ. මේකි 02 .
    හරියට ලංකාවේ කෙල්ලෙක් වගේ. සුත්ත පොදු එවුන්ට ඇඩ්‍රස් නෑ

    View attachment 251612
    දැන් ඔවාගේත් වෝක් සීන් එක තියෙන්නේ...


    මූට ටෙස්ටෙස්ටරෝන් ඌණතාවයක් ද?
    ------ Post added on Jun 1, 2025 at 1:37 PM
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මේ බලපං ඉතියෝපියාවෙ රූ රැජිණ. මේකි 02 .
    හරියට ලංකාවේ කෙල්ලෙක් වගේ. සුත්ත පොදු එවුන්ට ඇඩ්‍රස් නෑ

    View attachment 251612

    ඉතියෝපියාවේ එවුන් කලුයි තමයි යකෝ උඹ හිතුවද උන් යුරෝපියන් එවුන් කියලා ඉතියෝපියාව අප්‍රිකාවේ රටක්. :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,621
    33,797
    113
    බොරු කියන්නේ මොකටද. කවිහාරි තරම් අනුධි ලස්සන නැහැ. කවි ගියානම් අනිවා ලංකාව දිනනවා. අපරාදේ ලංකාවේ කවුද බන් අනුදිව තෝරලා යැවුවේ.

    IMG-20240909-WA0009.jpg
    කවුද මේ බොන්ඩි? ටෙලි නාට්‍ය වල ඉන්නවද?
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    කවීගෙ කඳ හොඳ වුනාට මූන මොට්ටයි බම් පැති පෙනුම කැතයි.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    ඉතියෝපියාවේ එවුන් කලුයි තමයි යකෝ උඹ හිතුවද උන් යුරෝපියන් එවුන් කියලා ඉතියෝපියාව අප්‍රිකාවේ රටක්. :lol:
    මේකි කළුද? උඹේ ඇස් පොට්ටද? 😁
     
    • Haha
    Reactions: Rasika212