Green House / Polytunnel / Net house හදපු අය ඉන්නවදෝ...???

Max_r

Well-known member
  • May 10, 2007
    12,714
    1
    15,374
    113
    meke loku case ekak tiyanwa

    mehe heat eka godak wadi, tunnel ekak athule normal tiyanwa wadda tawa 2~5 °C wage rasne wadi A kiayne eliye 37 °C nam Polytunnel eka athule 40 °C or 45 °C ita wadi wenath puluwan. plant ekath hariyata panna tiyann api wage. gaha honda hadenna paladawa denna eyata honda wata pitawak api hadala dendna one. oya walimada land ekaka tunnel ekak tiyana bell peper gahakin 4KG kaduwoth okama hamabanthota haduwoth 2 KG wage aduwayi. godak welawata gediye size ekath podi wayi.

    ithin oyata ehe karannada nam aniwa cooling system ekakata yannda weanwa. Cooling wet pads, with a good ventilation system, but in case eka me ka amathara viyadamak wage ma electricity bill ekak. Anika Heat Eka Wadi nisa oyata bell peper wage ekakta yanna baruwa yanawa. but malu miris, nayi miris, salad cucumber karanna puluwan case ekak na.

    Bam "ප්‍රොෆිට් නෑ"​

    emath na, bell pepper masa 3 wage kaling 4000~5000 tath giya, a welawe oya alagenan hitiyanam ithin eka crop ekan oya tunnel eka ganan hoyala iwarayi. koma unath last two months ma bell peper red / yellow yane 700 green eka 500. mokkda last time bell peper patta ganan giya nisa okoma walimada set eka Bell peppers walata gihin wage. Mokak haduwath eka eka kaleta mewa price up down wenawa ithin commercial karanna ayata alagenna innda puluwan , podiya ta karaan katiyata case watenawa. Honda stuchture tunnel ekak 20 years wage tiya ganna da puluwuan, but tunnel eka udina adina Polythene eka max 5 years tama. Polythene ekata wadurangen, monarungen wage damage wennda puluwan ewa balaganan one. anika wind eka.

    godak welawata tunnel eka price eka adu karanna one unama quality eka drop karanwa. 1000 sqft ekak 4 laks walatath pulwuan 8 laks walatath puluwan. hama dema wage laba baduwe hilak.
    tunnel wagawa honda business ekak. hariyata dane nathiwa horekugen tunnel ekak gahala nagana epa. ekoo igenagenna hariyata wede karana da padunam nam wene na loweth :yes:
    Thanks bro
    Maalu මිරිස් තමයි මෙහෙ tiyenne,
    Price ekat lokuwta adu wenne na neh මාළු මිරිස් වල.

    Ubata onenam aigrow eke unwa hambela discuss kalahari.
    Email ekk දාලා reply awa.
    Vega eken කරන්නේ නේද බං?
    ------ Post added on Jun 1, 2025 at 4:41 PM
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    Me tike laba baduwe hil tiynna polytunnel balaganda puluwan, iye pereda apu hulangata godak ewa ta sorry wela kiyala aranchi, samahara ewa tunnel pitin gihin.

    Home base ayata loan denawa bank walin, government grants denawa tunnel karannda time to time. DFCC ekan loan denawa 6 month grace period ekak tunnel walata, personal guarantors la denayi ialala tibe, meka dake Modern Agro ekan training tiyana me tike wadimata pathe, bank waling avith inawa.

    1000 sqft karalanam meka hari yane natha. pase oke redi welalanata tama wene.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    Thanks bro
    Maalu මිරිස් තමයි මෙහෙ tiyenne,
    Price ekat lokuwta adu wenne na neh මාළු මිරිස් වල.


    Email ekk දාලා reply awa.
    Vega eken කරන්නේ නේද බං?
    ------ Post added on Jun 1, 2025 at 4:41 PM
    Na aigrow eka wenama duwanne dn. Mn vega power inne.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,660
    11
    3,246
    113
    මේ ප්‍රොජෙක් එක ලාබයිද උබ කලාද.

    Monthly return ekak enawada. Or 3, 4 months yanawada return ekak ganna.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,339
    4,645
    113
    නොපෙනෙන මානයේ
    උඹ එකක් හැදුවද?

    වර්ග අඩි 2500ක විතර එකක් හදන්න ආසාවක් ආව. ලක්ශ 20 කිව්ව හදල දෙන්න. නයි මිරිස් හදල වැඩක් වෙයිද
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,714
    1
    15,374
    113
    උඹ එකක් හැදුවද?

    වර්ග අඩි 2500ක විතර එකක් හදන්න ආසාවක් ආව. ලක්ශ 20 කිව්ව හදල දෙන්න. නයි මිරිස් හදල වැඩක් වෙයිද
    yes, ලක්ස 20ක් නම් යන එකක් නැ, පොඩ්ඩක් සෙල්ෆ් ස්ටඩි කරලා වෙන වෙනම හදාගත්තොත්!


    trending product eka neh නයි මිරිස්
    ඒරියා එක අනුව තමයි පැල දාන්න ඔනෙ! පලාතේ දෙශගුනෙට හොදට වැඩ කරන ඒවා, නැතිනම් වියදම් වැඩි වෙයි කූල් කරන්නම
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,095
    27,343
    113
    උඹ එකක් හැදුවද?

    වර්ග අඩි 2500ක විතර එකක් හදන්න ආසාවක් ආව. ලක්ශ 20 කිව්ව හදල දෙන්න. නයි මිරිස් හදල වැඩක් වෙයිද
    මේ වගේ company වලින් හදාගන්න ඔය ගණන් යනවා නේ ?

     
    • Like
    Reactions: hapriyankara

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,339
    4,645
    113
    නොපෙනෙන මානයේ
    yes, ලක්ස 20ක් නම් යන එකක් නැ, පොඩ්ඩක් සෙල්ෆ් ස්ටඩි කරලා වෙන වෙනම හදාගත්තොත්!


    trending product eka neh නයි මිරිස්
    ඒරියා එක අනුව තමයි පැල දාන්න ඔනෙ! පලාතේ දෙශගුනෙට හොදට වැඩ කරන ඒවා, නැතිනම් වියදම් වැඩි වෙයි කූල් කරන්නම
    එල, හොයල බලන්න ඕන.
    මේ වගේ company වලින් හදාගන්න ඔය ගණන් යනවා නේ ?
    උන් සති පතා ඇවිල්ල බලනව කියලත් කිව්ව.