ලගදි මට අහන්න ලැබුනා මට ගමේ මිනිස්සු හදපු කතා දෙකක්
.
1. මට හරිගියේ නිදානයක් කඩලා ලු. (මගේ ෆාම් එකක් රෙන්ට් එකට අරන් කරන යාලුවෙක් ගාව ඔය කතාව කියලා තිබ්බේ ගමේ එකෙක්, හැබැයි කැරියා මාත් එක්කම එකට කාලා බීලා ඉදපු එකෙක්.
2. මම කසාද බැන්දේ යාලු වෙලා ඉදපු කෙල්ලෙක්වයි.
ගමේ ඉන්න සුපිරිම කෙල්ලගේ අම්මා දුවට කියලා තියෙනවා, මම බැන්ද කෙනාව මම ගෙදර ගෙනත් තියන් ඉන්න ඇතිලු
අපේ අම්මා තාත්තා මාස කීපයක් රට හිටියා ඒ දවස් වල . දුව මට මෙසේජ් එකක් දාල කියලා හිනාවෙනවා, මොකද ඒ දවස් වල දුවව තමයි මම ගෙදර එකන් ඇවිත් හිටියේ කෙල්ල කැම්පස් නිවාඩු සතියක්ම අපේ ගෙදර හිටියේ
. කෙල්ල තාම කැල්ල 

උබලට මෙහම ආතල් කතා හැදිලා නැද්ද?