පුද්ගලිකව වාහන import කිරීම

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    පුද්ගලිකව වාහන import කරන process එක දන්න කෙනෙක් ඉන්නවා නම් දානවාද.

    1714290288en.jpg


    තව හොද Agent ලා ටිකක් කියන්න මචන්ලා.
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    Ubalta itin pugalikawa LC eka open karanna puluwan , naththam gihila genen lol. mata one nam vehicle eka kiyapan genalla dennam
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    573
    93
    Arituza
    බොට්ටුවෙන් ජපානෙට ගියා, ටොයෝට කම්පැනියට ගිහින් ජපන් මිට්ටෙක්ගෙන් ගොලු බාශාවෙන් වාහනයක් ඉල්ලගත්ත, සල්ලි ගෙව්ව, පැදගෙන මුහුදු වෙරළට ආවා, ඈත නැවක් යනව දැක්කම අප්පුඩියක් ගහල අඩගැහුවා, වාහනේ ඒකට පැටෙව්වා, උබත් නැවේ නැගල ආවා, බහිද්දි නැවේ හයර් එක ගෙවලා වාහනෙ ගෙදරට පැදගෙන එන්න තියෙන්නෙ
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    බොට්ටුවෙන් ජපානෙට ගියා, ටොයෝට කම්පැනියට ගිහින් ජපන් මිට්ටෙක්ගෙන් ගොලු බාශාවෙන් වාහනයක් ඉල්ලගත්ත, සල්ලි ගෙව්ව, පැදගෙන මුහුදු වෙරළට ආවා, නැවක් ආවම ඒකට පැටෙව්වා, උබත් නැවේ නැගල ආවා, බහිද්දි නැවේ හයර් එක ගෙවලා වාහනෙ ගෙදරට පැදගෙන එන්න තියෙන්නෙ
    photuuwata neda chande dunne?
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    1 ලංකාවේ වාහන ගෙන්නන කෙනෙක් එක්ක සම්භන්ද වෙන්න. ඔයාට ඔන වාහනේ (අඩුම තරමේ වාහන මොඩල් 2ක්, 3ක් හිතේ තියාගන්න) ජපන් ඔක්ශන් වල/ ජපානේ සේල් වල විකිනෙන මිල ගැන අදහසක් ගන්න. ඒ දනුම එක්ක එජන්ට් එක්ක කතා කරන්න. ගොඩක් වෙලාවට ඒ එජන්ට් අර ඔක්ශන් / ඩීලර්ශිප් ප්‍රයිස් එකට තව යෙන් ලක්ශ 3-6 අතර ගානක් තියලා CIF ගාන කියයි. දැන් ඔයාට හරියන, හොඳම වාහනේ තොරගන්න.
    2 ඔයාගේ නමට LC ඔපන් කරලා එ ඩොක්යුමන්ට් එක import එජන්ට් ට දෙන්න, දැන් ඉතින් ඒ එජන්ට් ගෙ වැඩේ තමා තියෙන්නේ. එයා ඒක එහෙ තියෙන වැඩ ටික කරල නැවු දාලාඔයාට කියයි.
    3 නැවHBA වරායට එන්න දවස් 2කට වගේ කලින් ටෙම්පරි වැට් එහෙම අරගෙන ක්ලියරින්ග් ඒජන්ට් කියන විදිහට කස්ටම් ඔන්ලයින් පෝටල් එක පුරවන්න.
    4 වාහනේ ආවම LC and Import ඩොකියුමන්ට් බැන්කුවෙන් අරන් ක්ලියරින් ඒජන්ට් ට කියලා කස්ටම් ප්‍රොසෙස් එක කරන්න, අදාල ටැක්ස් එක ගෙවන්න. වරාය ගාස්තු, නැවු ඩොකියුමන්ට් ගාස්තු ගෙවන්න.
    5 ඔක්කොම කලාට පස්සේ ක්ලියරින් ඒජන්ට් කියන වේලාවට හම්බන්තොටට ගිහින් වාහනේ අරන් එන්න.

    ජය වේවා!