ඔව් මේ ටික පල්ලෙහට යන කොට රටත් පල්ලෙහට යනවා බන්මිනිස්සුන්ගේ රසඥතාව, සංවේදනය, චින්තනය වගේ දේවලුත් පල්ලම් බැහැල වගේ.
theruma therenne nadda koheda ubataජන කවි හරි, පැල් කවි හරි, කවි බණ හරි එහෙම පිටින්ම තේරුමක් නැති සිංදුවක් විදියට හදනවා නම් අර වස්ති සොත්ති වගේ උන් නිකන් වචන දාල ගහන සින්දු වලට බනින එක වැරදියිනේ. මේකයි අරුන්ගේ " ගම වටේ තියන තාප්ප වල පාප්ප ගාන්න" සින්දුවෙයි වෙනසක් නෑනේ (අරුන්ගේ පාප්ප ගාන සින්දුවේ යන්තම් හරි තේරුමක් තියනව).![]()
![]()
Thu Nodakin"නාන විලේ නාගස් තිබුනලු", "නාගස් වල අතු බෙදුනලු".
මොනවද බන් මේ සින්දු ??
නාන විලේ නාගස් හැදෙන්න ගොඩ හෝදන් ගිහින් විල ගොඩ වෙලා ඇති බන්. බැකෝ එකක් දාල විල හාරන්න කියපල්ලා.
"නාගස් වල අතු බෙදුනලු". නාගස් වල අතු බෙදෙනවා තමයි. අතු බෙදෙන්නේ නැති ගස් ඕන නම් පොල් / කිතුල් වගේ ගස් හිටෝගන්න කියපල්ලා.![]()
PH පිස්සු හුට්ටා"නාන විලේ නාගස් තිබුනලු", "නාගස් වල අතු බෙදුනලු".
මොනවද බන් මේ සින්දු ??
නාන විලේ නාගස් හැදෙන්න ගොඩ හෝදන් ගිහින් විල ගොඩ වෙලා ඇති බන්. බැකෝ එකක් දාල විල හාරන්න කියපල්ලා.
"නාගස් වල අතු බෙදුනලු". නාගස් වල අතු බෙදෙනවා තමයි. අතු බෙදෙන්නේ නැති ගස් ඕන නම් පොල් / කිතුල් වගේ ගස් හිටෝගන්න කියපල්ලා.![]()
දැන් ඔයා ඔය ලින්ක් එක දාන්නේ නාන විලේ කියන එක කවියක් කියල පෙන්වන්නද ??ක්ලැරීටි සුපිරි....
ලංකාවේ එකෙක් ද?
චේතනා ගේ බෙලි කටු සද්දෙත් මේකට set වෙනවා.
PH පිස්සු හුට්ටා
https://www.e-thaksalawa.moe.gov.lk/moodle/mod/page/view.php?id=50090
------ Post added on Jun 8, 2025 at 8:56 AM
යක් බෙර තමා සිංහලුන්ගේ ලේ වලට වදින සවුන්ඩ් එක.මේ පාර tadex එකේ දාලා තිබ්බ බෙර සවුන්ඩ් එකක් ඒක මරු. කරුමෙට රෙකෝඩ් එකක්වත් ගත්තේ නෑ කියලා මතක් උනේ එළියට ආවම.
ලංකාවේ සංගීතය උස්සලා පොළොවේ ගහලා දාපු sunflower කලෙත් බෙර beat, Octapad එකට දාපු එක.යක් බෙර තමා සිංහලුන්ගේ ලේ වලට වදින සවුන්ඩ් එක.මේ පාර tadex එකේ දාලා තිබ්බ බෙර සවුන්ඩ් එකක් ඒක මරු. කරුමෙට රෙකෝඩ් එකක්වත් ගත්තේ නෑ කියලා මතක් උනේ එළියට ආවම.