කෙනකු කියෙනවා නිවන හොයන කෙනාටයි නිවන ලංවෙන්නෙ කියලා.
එහෙත් තවත් කෙනෙක් කියනවා නිවන හොයන්නාට නිවන ඈත් වෙනවා කියලා.
නිවන ලං වෙන්නේ කාටද?
නිවන ඈත් වෙන්නේ කාගෙන්ද ?
මෙය හොයාගෙන යන විට කෙනා අතුරුදන් වෙනවා.
නිවන ?????
නැති සත්ත්වයෙක්, නැති සසර ගමනක සිර වෙලා.
"අවබෝධයක් ම පමණි"
සමහර අය, නිවන ~චතුස්කෝටිකය (චතුස්කෝටිකය නොවන) ලෙස දක්වනව මල්ලි...
1. A සත්‍ය වේ; ~A අසත්‍ය වේ.
2. A අසත්‍ය වේ; ~A සත්‍ය වේ.
3. A සත්‍ය වේ; ~A සත්‍ය වේ.
4. A අසත්‍ය වේ; ~A අසත්‍ය වේ.
Where;
ඇත = A
නැත = ~A