මෙන්න විහිළු නිසා මට වේච දේ , මම කිරියෙන් යනවා

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    sri lanka lk GIF by Viber
     
    • Haha
    Reactions: ruka!

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,425
    3,117
    113
    ඕක අමුතුවෙන් කියවන්න දෙයක් නෑ. 4 වසරේද කොහෙද සිංහල පොතේ ඔය කතාව තිබ්බේ.
    අපේ තිබ්බේ නෑනේ, මට අලුත් පොත් තියෙන්න ඇත්තේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mona huttak da?
    Ek ekata ochchara deyak puluwanda.
    Thread ekak godak welawata reach wenne hamadama inna 20 athare
    API bonakota set wenawa oita wada
     
    • Like
    Reactions: Nidarshana_k

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,156
    113
    Bro, uba meke un kiyana one nathi dewal personal gannawa wadi

    Ubata hadenna deyak kiuwoth eka ahanne na, ubata one de witharai karanne

    Poddak e tika hadagena hitapan
    me gobbayata boruwata reply danda epa bn.muta kochchara un hadenna ewa kiyala thiyenawa. mu me wenama gon athal ekak gnnne. muma wihin wihiluwak wela gon athal denawa. kiriye un samannayen udaw karanawa kawruhari udawwak illuwama.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,147
    5,815
    113
    මචන් මම කොහොමද හැදෙන්නේ ? මම මෙතන වැරැද්දක් කරලා නැහැ වෙන හොස්ටින් කරන එකෙක් (බොහෝ දුරට) ෆේක් අටවන් මගේ Order නැති කරන්න පොස්ට් දානවා ඉවසන් ඉන්න කියලා ද කියන්නේ ?
    monawada dan dala thiyana post? :confused:
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මේකේ අය කියන ඒවා වෙන අය අහලා මගෙන් සල්ලි අපහු ගත්ත එක වුනේ
    ඉතින් ඇයි උබ ආපහු දුන්නේ ? යකෝ මුදල් ආපහු දෙන්න critieria එකක් තියා ගනින් . ඉල්ලන ඉල්ලන සැරේට රිෆන්ඩ් කරන්නේ නැතුව . උබේ බිස්නස් එකේ ගයිඩ් ලයින් හදාගනින් . boundaries හරියට හදාගනින් . ඒවා නැතුව බුලත් විට කඩයක් වත් සාර්ථකව කරන්න බෑ .

    විටක් අරන් බාගයක් කාල , මේ ටික මට එපා , මන් දීපු සල්ලි වලින් බාගයක් දියන් කිව්වම දෙනවද ?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,156
    113
    මචන් මම කොහොමද හැදෙන්නේ ? මම මෙතන වැරැද්දක් කරලා නැහැ වෙන හොස්ටින් කරන එකෙක් (බොහෝ දුරට) ෆේක් අටවන් මගේ Order නැති කරන්න පොස්ට් දානවා ඉවසන් ඉන්න කියලා ද කියන්නේ ? මගේ ෆොටෝ අතන මෙතන Share කරනවා Customers ලා පොස්ට් දාලා බය කරනවා ඒවා කරනව කියලා මම මොනවට හැදෙනෙන්න ද
    koheda bn oya post thiyenne. umba ekama waradda hamathissema karana hinda meke un wihilu krnawa dakala thiyenawa. man unath issara umbe ewa wishawasa kala dan nan satha 5ta sure kran na. samanya minihekta wena dewal nemene bn wenne umbata.podi un wage ekama wardda hamadama kranne. anith eka umbe personal prashna aduwen public dahan owa aththa nan.minissu kohomath balan inne kela wenakn. umba kiyana ewa aththa nan 🤷‍♂️
     
    • Like
    Reactions: Siriusthevirus

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    me gobbayata boruwata reply danda epa bn.muta kochchara un hadenna ewa kiyala thiyenawa. mu me wenama gon athal ekak gnnne. muma wihin wihiluwak wela gon athal denawa. kiriye un samannayen udaw karanawa kawruhari udawwak illuwama.
    සිරාවටම මමත් එකම මූට කීප සැරයක් කියා තියෙනවා
    මටත් ලැජ්ජ නෑනෙ
    බූරුවෙක් එක්ක ගියපු කපල් එකේ කතාවත් දැම්ම thread එකක
    මේ thread එකෙත් කීප දෙනෙක්ම ඒකම දාල තිබ්බ
     
    • Sad
    Reactions: Ysa Karu

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,799
    1
    51,699
    113
    ප*යාගල
    sorry.com
    ඉතින් ඇයි උබ ආපහු දුන්නේ ? යකෝ මුදල් ආපහු දෙන්න critieria එකක් තියා ගනින් . ඉල්ලන ඉල්ලන සැරේට රිෆන්ඩ් කරන්නේ නැතුව . උබේ බිස්නස් එකේ ගයිඩ් ලයින් හදාගනින් . boundaries හරියට හදාගනින් . ඒවා නැතුව බුලත් විට කඩයක් වත් සාර්ථකව කරන්න බෑ .

    විටක් අරන් බාගයක් කාල , මේ ටික මට එපා , මන් දීපු සල්ලි වලින් බාගයක් දියන් කිව්වම දෙනවද ?
    මූ හොස්ටින් කරන්න් සිල්ලර කඩ මුදලාලි වගේ. ඒක් නිසා මූට හම්බෙලා තියෙන්නෙත් සිල්ලර ටයිප් බඩු කෑලි.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,156
    113
    මේ තියෙන්නේ මම ඊයේ උදේ දාපු පොස්ට් එක https://elakiri.com/threads/ලංකාවේ-හොස්ටින්-කරන-හැටි-1.2213409/ මාව බූලි කළා @psiko1 කියන එකා දිගින් දිගටම එහෙම කරලා ඒ Reply මකලා මෙන්න මේ පොස්ට් එක දැම්මා වෙනම thread එකකින්



    ඔය ඊයේ උදේ ඉසෙල්ලා මම දාපු පොස්ට් එකේ හොස්ටින් එකක් කරන එකෙක් එක්ක වචන කිහිපයක් ඇර ගත්තා (එකේ තියෙනවා ඒවා බලන්න) ඊට පස්සේ @
    [SIZE=7]IamTheDevil[/SIZE] කියන එකා සැරෙන් සැරේ මම ගැන threads දාන්න ගත්තා මිනිහා මට කලින් ඔය වගේ threads දාලා තියෙනවා මිනිහා ගේ පැරණි පොස්ට් බලන්න ඒ Account එකෙන් කරලා තියෙන්නේ මට මඩ ගහන එක පමණයි , හැම thread එකේම මගේ ඒවගේ පවා මගේ සම්පුරණ නම ලියනවා , මගේ ෆොටෝ එක දානවා , ඒ මදිවට මෙන්න මෙහෙම threads වගයක් මිනිහා දැම්මා

    https://elakiri.com/threads/තිරප්පනේ-ෆුල්-සවිසස්-හොස්‍ටිං-ලංකා-සී-ස-පුද්.2213453/#post-30771284

    https://elakiri.com/threads/මම-කාමරයක්-කුලියට-අරගන්නව-දැන්-ගිහිං.2213554/

    https://elakiri.com/threads/මගේ-හොස්ටිං-කම්පැනි-එකේ-ඩිරෙක්ටර්-ලගෙ-profits-සේරම-ගෙව්ව.2213560/

    https://elakiri.com/threads/ලංකාවේ-හොස්ටිං-ජාවාරම.2213423/

    දැන් හැමෝම කියනවා මේක විහිළු කියලා අනිත් කියන දේවල් විහිලූ කියමු , මගේ ඇත්ත නම , ෆොටෝ එක දාන එක විහිළු ද ? මට ජොබ් එකක් නැහැ ගෙදර හැමදේම අම්මා ගේ ලෙඩ වලට පවා වියදම් කරන්නේ මම එහෙම හම්බ කරගෙන කන එකට කෙලවෙන එක විහිළු ද ? ඉහත ජරා වැඩ කරන මට බඩේ පහර ගහන මිනිස්සු ට විරුද්ධව කතා කරන එකට මම බෙහෙත් ගන්න ඕනේ ඇයි ? මම ගෙදර අයට සලකන එක , සල්ලි හොයන එක ලෙඩක් ද ?මම අනිත් අය වගේ නිකම්මෝ වගේ හිටියොත් ද මට ලෙඩක් නැති වෙන්නේ හිතලා බලල කතා කරපන් මචන් මහේම වැඩ කරනකොට කොචර කල කිරෙනවා ද කියලා

    මට බැනලා පොස්ට් දාන ගමන් බොරුවට P.M ගැහුවා , මම මුට සල්ලි දෙන්න ගියේ නැහැ කවුද කියලා බලන්න Account නො ඉල්ලුවේ

    uEuLMyPTzC.png
    owa adminta report karahn. umbe lokuma awla bn personal dewal okkoma meke dalane thiyenne. owa social media wala danda honda na bn. math business kranne.fb ekewath mge original eken mokuth dan na.nayo yaluwo 90% gaththoth kuhaka yakku inne. okkoma business wada walata wenama account ekak hdan inne andurana ekekwath na eke. umbath danwath tikak oya personal magul dan nathuwa hithn.anith eka dan meke godak 2000n passe unuth wadi.issara indapu hitha honda dial adui.
     
    • Like
    Reactions: Nadun26