ඉහත ජරා වැඩ කරන මට බඩේ පහර ගහන මිනිස්සු ට විරුද්ධව කතා කරන එකට මම බෙහෙත් ගන්න ඕනේ ඇයි ? ඔයා ඒකට react කරන විදිහ තමයි ප්‍රශ්නේ. මේකේ අය කියන විදිහට ඔයා ප්‍රශ්නේ කියනව විතරයි,උපදෙස් අහන්නේ නැත්තන් මේකත් ගණන් ගන්න එපා