හැමෝම විහිළු කියලා හදුන්වන ඒවා වල ප්‍රතිපල තමයි මේ
කෙනක් මම මැරෙයි කියලා පොස්ට් එකක් දාලා තිබුණා මගේ බිස්නස් කඩන්න
නමුත් මම මැරුණා කියලා බිස්නස් එක වැහන්නේ නැහැ Pvt Ltd විදියට ලියාපදිංචි කරලා directors ලා 4 දාලා ඉන්නේ , මැරෙයි කියලා නමේ ලෙඩක් හැදිලා හොස්පිටල් ගියා බිස්නස් එක කරගෙන යන්න බැරි නිසා විශ්වාස කෙනක් ලග හැම දේම තියලා තියෙන්නේ එයා හොස්ටින් එකක් කරන කෙනක් , කරන්ට් එක නැති වෙලාවල් වල පවා මම උදව් ගන්නේ එයාගෙන්. ඉතින් මම මැරුණා කියලා ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ
මම පොස්ට් වල කියලා ඇති බැංකු වලට යන්නේ මමයි අම්මා කියලා නමුත් අනිත් director ලා යන්නේ නැහැ තමයි එයාලා ඉන්න ප්‍රදේශ වල බැංකු වලට ඒ Documnet බැංකු වලින්ම යවනවා අත්සන් ගන්න.
කොහොම හරි අර දාපු පොස්ට් එක දැම්මේ මගේ බිස්නස් කඩන්න කියලා මම එයාට බැනලා පොස්ට් එකක් දැම්මා නේ මගේ Customers ලා අරගෙන මගෙන් ඇහුවා එයා කියලා තියෙන දේ ඇත්ත නමේ ද කියලා ? මම කිව්වා ඇත්ත තමයි කියලා මම මැරෙන්නේ නැතුව ඉන්නේ නැහැ කියලා වයස 100 වෙලා හරි මැරෙනවා කියලා
ඉතින් එයාලව අන්දලා තියගන්න බැරි උන නිසාද ඇහුවා පොස්ට් එක දැම්ම කෙනාට පොස්ට් දාලා මම බනින්නේ බිස්නස් කෑවා කියලා , අපහු සල්ලි ඉල්ලුවා දීලා දැම්මා කිහිප දෙනෙක් ට අනිත් අයත් කතා කල කෙනා අවුස්සලා තමයි සල්ලි ඉල්ලුවේ කමක් නැහැ මම අඩුම තැන ඉදාලා නැගිට්ටේ මට මේවා ප්‍රශ්න නමේ
මම එළකිරි එකෙන් යනවා තවත් නැති වෙන්න දෙයක් නැහැ
ඔන්න බැංකු ගිණුමේ ස්ක්‍රීන්ෂොට් එක , රු 1000 තියන්නේ එක හෝල්ඩ් වෙලා තියෙන්නේ මට ගන්න බෑ ,
සල්ලි ගිණුමේ නැහැ කියලා කවුරුවත් බය වෙන්න එපාඑක මට Manage කරගන්න පුළුවන් ලේසියෙන්
නැතිනම් තව Call 1000 එයි එකට බය වෙලා එක නිසා කිව්වේ.
![]()
මේකේ අය කියන ඒවා වෙන අය අහලා මගෙන් සල්ලි අපහු ගත්ත එක වුනේBro, uba meke un kiyana one nathi dewal personal gannawa wadi
Ubata hadenna deyak kiuwoth eka ahanne na, ubata one de witharai karanne
Poddak e tika hadagena hitapan
25 paratath gihin tika dawasakin waren.අය මේ පොස්ට් එකට Reply කරන්නේ නැහැ මම එළකිරි එකෙන් යනවා
අය මේ පොස්ට් එකට Reply කරන්නේ නැහැ මම එළකිරි එකෙන් යනවා
meken passe tiyena comment walata uba reply kalot uba fonsiyek..අය මේ පොස්ට් එකට Reply කරන්නේ නැහැ මම එළකිරි එකෙන් යනවා
අය මේ පොස්ට් එකට Reply කරන්නේ නැහැ මම එළකිරි එකෙන් යනවා
ඇයි උබ දැකලා තියෙනවා ද ?
ඇයි උබ IRD එකෙන් ද ?
https://bibilium.com/the-merchant-the-boy-and-the-donkey-life-lesson/අර නසෘදීන්ගෙද කොහෙද කතාවක් තියෙනව ඌයි, පුතයි උගෙ බූරුවයි කොහෙදො ගමනක් යන එකක් ගැන. හොයාගෙන කියවපන්