හොදම රට මොකද්ද?

alanwake

Active member
  • Aug 25, 2015
    535
    182
    43
    වාහන ගැනිල්ලයි කසාද බැඳිල්ලයි MSc කිරිල්ලයි නතර කරලා වෙන රටකට යන්න කියලා බැලුවේ.

    UK, Canada, Aussie (මේක නම් බෑ ලොකු ගානක් ඕනේ)

    Help me guys!
    directly job walata apply karapan, mokadda ube field eka?
     
    • Love
    Reactions: code_infinity

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,115
    113
    සිලෝන් කියලා ලස්සන නමක් තිබුන රටක් ඉස්සර තිබිලා තියෙනවා. ඒ රටේ අඩුකුලේ මිට්ටොන්ට ඒ නම පොශ් වැඩි වෙලා ශ්‍රී ලංකට් කියල නම මාරු කරගෙන :rolleyes2:. දැන් තනිකර ගූ හට්ටියක්. අඩුකුලේ උන් පිරිලා :dull: 🤮
     
    • Sad
    Reactions: code_infinity

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    හොද කියන එක සාපේක්ෂයි බන්. උදාහරණයක් විදියට, හම්බකරන්න හොද, liveable පැත්තෙන් හොද, රටේ තියෙන ලස්සන සොබා සෞන්දර්ය පැත්තෙන් හොද , Living Cost පැත්තෙන් හොද,..ඔය වගේ. උබ තමයි තිරණය කරන්න ඕන උබට හොද මොකද්ද කියල.
    මට දන්න විදියට, ලස්සන පැත්තෙන් නම් UK , NZ, Canada (Obviously Switzerland, ඔස්ට්‍රියා වගේ EU රටවල් )
    හම්බකරන්න හොද රටවල් නම් TAX නැති Middle East රටවල්, Ausie වරදක් නෑ එත් පඩියෙන් ඇවරේජ් 30% විතර TAX ගෙවන්න ඕනේ.
    Living Cost එක නම් compare කරන්න තරම් ලොකු අදහසක් නෑ මොකද ඔය රටවල් ටිකේ (except Canada) travel කලාට Living Cost එක ගැන මම දන්නේ Ausi විතර නිසා. මෙහෙත් හැමදේම දවසින් දවස වැඩි වෙනවා. Private Health Insurance, Electricity, Internet බිල්, groceries හැම මාසෙම වගේ වැඩිවෙනවා. අහල තියෙන විදියට හැම රටේම තත්වේ එහෙම තමයි මේ දවස්වල.
    Liveable පත්ත්නෙන් බැලුවම මට හිතෙන්නේ, හොරකම්, පිට්පොකට් වගේ චාටර් සින් නැතිව නිදහසේ පාඩුවේ හම්බකරන් කාල නිදහසේ ආරක්ෂිතව ඉන්න තියෙන්න ඕන කියන එක. සමහර EU රටවල් වල ඒ අතින් හරි නෑ දැකල තියෙන විදියට. Italy වල Piza, Venice සමහර පැති, Amsterdam, London, පැරිස් වගේ බිසී සිටීස් වල ඔය පිට්පොකට් සින් එක තියෙනවා.
    මගේ අදහස Ausi , NZ හොදයි කියල (Canada ගිහින් නැති නිසා අදහසක් දෙන්න දන්නේ නෑ, එත් යාලුවෝ කියන දේවල් අනුව නම් එහෙත් හොදයි) ස්විට්සෙර්ලන්ඩ් වගේ EU රටවලුත් සිරා, මාර නිදහස්, එත් ඔය රටවල් වලට අවේනික language barrier එක තියෙනවා. language එක ගොඩ දාගත්තම නම් සුපිරි ඉතින් ස්විට්සෙර්ලන්ඩ් එහෙම. පඩිත් හොදයි දන්න විදියට. :yes: :D
     
    • Love
    Reactions: code_infinity

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    613
    1,006
    93
    https://www.visualcapitalist.com/wp...6/Top-50-Countries-by-GDP-Per-Capita_Site.jpg

    P.S. I understand that GDP per capita is not everything when choosing a country to live. But as the saying goes "money talks.. money listens..". When a country is wealthy, the wealth is generally distributed amongst 'most' citizens. Even if you move to the wealthiest country, you wont be wealthy in a couple of years. But given enough time (i.e. 10+ years), its generally easier to build individual wealth in a wealthier country (unless you are a complete idiot with zero financial sense of course).



    Top-50-Countries-by-GDP-Per-Capita_Site.jpg
     
    • Like
    Reactions: CohenLenstra

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    වාහන ගැනිල්ලයි කසාද බැඳිල්ලයි MSc කිරිල්ලයි නතර කරලා වෙන රටකට යන්න කියලා බැලුවේ.

    UK, Canada, Aussie (මේක නම් බෑ ලොකු ගානක් ඕනේ)

    Help me guys!
    Seems like South India