ජිම් ගියා - Lbow damaged

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,929
    113
    සාමාන්‍ය බරකින් කලේ. ඇයි මෙහෙම වුනේ කියලා හිතාගන්න බැ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,730
    1
    6,599
    113
    සාමාන්‍ය බරකින් කලේ. ඇයි මෙහෙම වුනේ කියලා හිතාගන්න බැ
    හොඳට stretching කරපන් රත්තරනෙ
    බරක් ගහන්න කලින් ...

    එකපාරටම ලොකු බරවල් ගහන්න යන්න එපා, ටිකින් ටික බර වැඩි කරපන්
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,873
    4,316
    113
    ශෙඩියුල් ගහන්න කලින්/වේට් උස්සන්න කලින් හොඳට වර්ම් අප් කරපන් බන්. අනික ටෙක්නික් හරියට ගහපන් අඩු බරකින්.