සාමාන්‍ය බරකින් කලේ. ඇයි මෙහෙම වුනේ කියලා හිතාගන්න බැ
Shamal3001 Well-known member Sep 22, 2021 7,083 11,930 113 Jun 12, 2025 #1 සාමාන්‍ය බරකින් කලේ. ඇයි මෙහෙම වුනේ කියලා හිතාගන්න බැ
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,430 36,351 113 මැදමහනුවර Jun 12, 2025 #2 කණ්ණාඩියක් ඉස්සරහ කරානම් ඔහොම වෙන්න තියෙන ඉඩ අඩුයි
SLHodahitha Well-known member Nov 8, 2017 3,088 2,977 113 ::0 elakiri.com Jun 12, 2025 #3 Kohomada ban mehema post ekak dammahama api ubata help ekak denne, Anjanam balanna wenawa uba Gym eke kala workout eka gana monawahari kiyanna nam. Ubath ara TV wala news walata heading dana un wage. Reactions: redux, gattaKO, DonaldP and 1 other person
Kohomada ban mehema post ekak dammahama api ubata help ekak denne, Anjanam balanna wenawa uba Gym eke kala workout eka gana monawahari kiyanna nam. Ubath ara TV wala news walata heading dana un wage.
Yeezus Well-known member Nov 20, 2024 4,731 1 6,606 113 Jun 12, 2025 #4 Shamal3001 said: සාමාන්‍ය බරකින් කලේ. ඇයි මෙහෙම වුනේ කියලා හිතාගන්න බැ Click to expand... හොඳට stretching කරපන් රත්තරනෙ බරක් ගහන්න කලින් ... එකපාරටම ලොකු බරවල් ගහන්න යන්න එපා, ටිකින් ටික බර වැඩි කරපන් Reactions: KandyMalli, Naughtykolla48 and Shamal3001
Shamal3001 said: සාමාන්‍ය බරකින් කලේ. ඇයි මෙහෙම වුනේ කියලා හිතාගන්න බැ Click to expand... හොඳට stretching කරපන් රත්තරනෙ බරක් ගහන්න කලින් ... එකපාරටම ලොකු බරවල් ගහන්න යන්න එපා, ටිකින් ටික බර වැඩි කරපන්
DonaldP Well-known member May 26, 2025 305 278 63 Jun 12, 2025 #5 Shamal3001 said: සාමාන්‍ය බරකින් කලේ. ඇයි මෙහෙම වුනේ කියලා හිතාගන්න බැ Click to expand... Mokakda karapu exercise eka?
Shamal3001 said: සාමාන්‍ය බරකින් කලේ. ඇයි මෙහෙම වුනේ කියලා හිතාගන්න බැ Click to expand... Mokakda karapu exercise eka?
Shamal3001 Well-known member Sep 22, 2021 7,083 11,930 113 Jun 12, 2025 #6 DonaldP said: Mokakda karapu exercise eka? Click to expand... මට ඔය නම් මතක හිටින් නෑ බන්. අර බාර් එකත් එක්ක බර දාලා ඇලවෙලා උස්සන සීන් එක Reactions: Naughtykolla48
DonaldP said: Mokakda karapu exercise eka? Click to expand... මට ඔය නම් මතක හිටින් නෑ බන්. අර බාර් එකත් එක්ක බර දාලා ඇලවෙලා උස්සන සීන් එක
U Udee KJ Well-known member Feb 10, 2023 4,873 4,316 113 Jun 12, 2025 #7 ශෙඩියුල් ගහන්න කලින්/වේට් උස්සන්න කලින් හොඳට වර්ම් අප් කරපන් බන්. අනික ටෙක්නික් හරියට ගහපන් අඩු බරකින්.
ශෙඩියුල් ගහන්න කලින්/වේට් උස්සන්න කලින් හොඳට වර්ම් අප් කරපන් බන්. අනික ටෙක්නික් හරියට ගහපන් අඩු බරකින්.
KandyMalli Well-known member Feb 15, 2018 4,380 4,005 113 Jun 12, 2025 #8 Warm up -> stretching -> exercise low weight -> exercise high weight Reactions: Troop