Pitaratata Liyumak yawanna kiyak gannawada?

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    USA wage ekakata lanakwe idan liyum yawanna puluwanda? kiyak gannawada? masa kiyak yawida deliever wenda?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    USA wage ekakata lanakwe idan liyum yawanna puluwanda? kiyak gannawada? masa kiyak yawida deliever wenda?
    whatsapp/ internet නැති බ'මුයුඩා ත්‍රිකෝනේ පැත්තටද බන් ලියුම යවන්න ඕන ??
     
    • Like
    Reactions: Rankwitz

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    Certificates yawanne
    post office එකෙන් EMS යැව්වොත් 6000ක් වගේ යාවි, සතියක් ඇතුලත යාවි. නෝමල් යැව්වොත් 800 කට වගේ යවන්න පුළුවන් වේවි. හැබැයි සති 2 ට වඩා යාවි.
     
    • Like
    Reactions: Yeezus and Rankwitz

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,823
    113
    originals යවනව නම් කුනු නැතුව DHL / Aramax යවන්න, නැත්තම් ඊලඟට EMS තමයි.

    අගෝස්තු වෙනකම් ඉන්න හැකි නම් අතේ ගෙනිහින් LAX වලින් පෝස්ට් කරන්න සෙට් කරල දෙන්න පුළුවන්. (සීල් කරපුවා ගෙනයෑමට නොහැක)
     
    • Like
    Reactions: Yeezus and Rankwitz

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    originals යවනව නම් කුනු නැතුව DHL / Aramax යවන්න, නැත්තම් ඊලඟට EMS තමයි.

    අගෝස්තු වෙනකම් ඉන්න හැකි නම් අතේ ගෙනිහින් LAX වලින් පෝස්ට් කරන්න සෙට් කරල දෙන්න පුළුවන්. (සීල් කරපුවා ගෙනයෑමට නොහැක)

    ඇයි සීල් කරපුව බැරි?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,823
    113
    ඇයි සීල් කරපුව බැරි?
    අපේ ලංකාවෙ පුත්තු එච්චරට ශුවර් මචන් :) ප්‍රතිපත්තියක් හැටියට ගෙනියන්න බඩු බාර ගන්නෙ නෑ, ගත්තත් හොඳට බලල ගන්නෙ, පැක් කරපුවා ලොවෙත් නෑ. මගෙ යාළුවෙක් අවුරුද්දක් කටාර් හිරේ හිටියා කාමරේ කොල්ලෙක්ට උදව් කරන්න ගිහින් සමහන්, සීනි සම්බෝල එහෙම කියලා ගෙන්නවගෙන. අර පොන්නයා තව බඩුත් ගෙන්නවගෙන අස්සෙ ගහලා මුගෙ අතේ. ඌත් මාට්ටු ඒත් නඩුව මුගෙ. මාසෙකට ලක්ස විසිපහක පඩියක් ගත්ත මිනිහෙක් ගෙ ජීවිතේම විනාසයි