කෙහෙළියගේ හොර අඹු නිළියට Gym යන්න සල්ලි ගෙවලා තියෙන්නේ අපි

chatudil

Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    ලැජ්ජයි ඕයි! කෝටි 9යේ ලැට් එකකට යන එකා, හොර අඹු නඩත්තු කරන්නත්, film බලන්න වියදම් කරලා තියෙන්නේ, අපේ කම්කරුවා උදේ ඉදන් රෑ වෙනකම් දාඩිය දාගෙන වැඩ කරලා රජයට ගෙවන සල්ලි වලින්.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,066
    113
    ලැජ්ජයි ඕයි! කෝටි 9යේ ලැට් එකකට යන එකා, හොර අඹු නඩත්තු කරන්නත්, film බලන්න වියදම් කරලා තියෙන්නේ, අපේ කම්කරුවා උදේ ඉදන් රෑ වෙනකම් දාඩිය දාගෙන වැඩ කරලා රජයට ගෙවන සල්ලි වලින්.
    keheliya wage ballek nathuwa athi. oka mama dannawa kandy walath wena hora abuwak thiyagana idala anuduwe salli walin ekita yanda wahanayak dila thibuna. oka pana pitin apaye yanda ona ekek
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,518
    47,702
    113
    මම නම් කියන්නේ ඕවට හිරේ දාල විතරක් මදි..ඒ කාලේ වුන පාඩුව ඩොලර් වලින් අරන් අද ඩොලර් ඵක තියෙන rate ඵකට ගාණ හදලා උන්ගෙන් ඒ සල්ලි රජයට අය කරගන්න ඕන.සල්ලි නැත්නම් උන්ගේ දේපල රජයට ගන්න ඕන..ඵහෙම කරේ නැත්නම් උන් හිරේ ඉඳියි තවත් අපේ බදු සල්ලි වලින් කකා බිබී උන්ගේ පවුල් වල උන්‍ ඒ හොරා කාපු සල්ලි වලින් අාතල් ගනියි (ex: මර්වින් සිල්වාගෙ පුතා මාලක සිල්වා)..රටට තමා උන් කරපු හොරකම් වල පාඩුව දරන්න වෙන්නේ..
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    @Maskoora
    අර බඩ්ඩත් ජිම් ගියා නේත ?:cool:
    යකෝ ලංකාවේ කී දෙනෙක් ජිම් යනවද එහෙම බැලුවොත් ..;-);-)
    අනිත් එක ඒකි යන්නේ .........
    එක්කෝ ඕන නෑ මේක බලපන්කො......
    d32UWBX.png



    එතකොට තේරුනොත් අවුලක් නෑ .🧐🧐🧐🧐...... නැත්නම් just forget it ....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    ඕකි සල්ලි ගිලින එකියක්.... දැන් අලිසුබාෂ් ගේ චැනල් එකේ ලොක්කියක්. දන්න පඩයක් නෑ..... අරුගේ ජුන්ඩා ගිලිනවා ඇති....