මෙහෙම Crypto Trading...

New Kid

Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    YRU454b.jpeg

    මේක ලංකාවේ කෙනෙක් Facebook එකේ share කරලා තිබුණ එකකින්.
    Crypto trading ගැන හොඳින් දන්නා, අත්දැකීම් තියෙන අයගෙන් දැනගන්න කැමතියි —
    Practically, ඇත්තටම මෙහෙම කරන්න පුලුවන්ද? 🤔
     
    • Like
    Reactions: kavindu84

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    apo puluwan. ooma newei 1000% 3000% up wena welawal thiyenawa.

    meka dolar 8000k wage dala karapu tarde ekak. ekai 386% up wela tiyenne.

    meka giya sathiye up wechcha shitcoin ekak!



    hoda entry point ekak ganna sathi ganag balana inna ona . ekai awula. godak un ohe trade open karanawa. eken kela wenne


    OYA POST EKA 2025-03 Weni mase dapu ekak - market peack wechcha dawask. personaly mam nikam allan idala dolar 1750k 13000k kara. nikam thiyenna arala. no trade.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,441
    1
    51,065
    113
    ප*යාගල
    sorry.com
    මේක ලංකාවේ කෙනෙක් Facebook එකේ share කරලා තිබුණ එකකින්.
    Crypto trading ගැන හොඳින් දන්නා, අත්දැකීම් තියෙන අයගෙන් දැනගන්න කැමතියි —
    Practically, ඇත්තටම මෙහෙම කරන්න පුලුවන්ද? 🤔
    10000$ trade ekakata danna puluwan da ubata
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    pissuda bn kochhara trade karath avruddata 20% hoyanna pulwan capital eken.... ita wada hoyanna puluwannm itin warrem buffet beat karnna puluwan

    trading walin hoyanna puluwan. hoyana un ewa gana bera gaha gaha yanne naha. ekai.

    Aura ekata USD 500 dala 225000 karagatta ekkanke dannaaw

    Ohoma ithin set wenne welawata thama
    wewala.. timing. luck
    ------ Post added on Jun 15, 2025 at 10:35 AM
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    ඕක ඔහොම එන්න පුළුවන්. ඒක වෙන්න එක්කො දාපු trade එකක් හිතපු නැති විදිහට ඒ currency එක spike උනොත් මොකක් හරි හේතුවකට. ඒ කියන්නෙ ඒ currency එක whales ල pump කලොත් හිතුවට වඩා ලොකු ලාබයක් එන්න පුළුවන්. දැන් ඔය profit එක තියන time range එකේ btc එක දිහා බැලුවොත් බලාගන්න පුළුවන් ඒ දවස් 10 දි BTC up එකක් තියනව. එතකොට අපිට හිතන්න පුළුවන් මේක profit වෙලා තියෙන්නෙ buy trade එකකදි කියල.
    ඔය profit එක ක්‍රම කීපෙකට වෙන්න පුළුවන්.
    එකක් කලින් කිවුව වගේ දාපු trade luck එකට එක පාර pump වෙන්න පුළුවන් whales manipulate කරල.
    අනිත් එක ඇත්තටම market එක analyze කරල trade කරල වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම වෙනව නං එහෙම කරන අය ගොඩක් අඩුයි මේවගෙ පොඩි කාලෙකින් ලොකු gain එකක් ගන්න එක.
    Trade කරන profit consistently ගන්න කෙනෙක් වුනත් සාමාන්‍යයෙන් එහෙම trade ,ගන්නෙ නෑ analyze කරල. Risk එක වැඩි නිසා. කොහොමහරි කලාතුරකින් එහෙම trade කරන අයත් ඉන්නව. 30k වලට වඩා profit කරන අය ලංකාවෙ ඉන්නව.
    කොහොම උනත් මේක දිහා බැලුවහම හිතන්න පුළුව්න්මේ time range එකේදි මේවගෙ gain එකක් එන්න දාපු trade එක ගොඩක් risk කරල ලොකු leverage එකක් දාල තියනව කියල.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,167
    1,414
    113
    binanace trading nemey machan, onchain solana meme projetcs thieynawa 100000x giyapuwa . patta risky. habay first few seconds $10 k invest karala sathiyakin $100,000 karaganna tharam gains giyapu projects tihyenawa
     
    • Wow
    • Like
    Reactions: C_S_M and New Kid

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,476
    113
    බයිනෑස් ට්‍රෙඩ් කරන්න එපා නොදැන. දවසකට තුන් ෂැරයක් එයාලා ෆීස් කපනවා. ඊට අමතරවත් තව ෆීස් තියනවා. ඒවා ඔක්කොම එකතු කරලා බලලා කරන්න නැත්තං හරි ජරමර😊
     
    • Like
    Reactions: C_S_M and New Kid

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    Umba oka baluwama 37023 penawa wage
    8599 ka loss ekakut penawa nam puluwan
    Win rate එක ගැනනම් කියන්නේ, ඔව් ඒක 100% වෙන එක realistic නැහැනේ. ඒ කියන්නේ loss වෙලත් තියෙනවා.