ඉස්රායලේ කොහොමද ඉරානේ ඇතුලේ ප්‍රහාර එල්ල කරේ.

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113

    මේ වීඩියෝ එකේ හොඳ පැහැදිලි කිරීමක් කරනවා කොහොමද රට ඇතුලේ ඉස්රායල් කාරයෝ ගේම් එක දුන්නේ කියලා. Russian bombers වලට ගහපු විදියටම ඩ්‍රෝන් වලින් මේකත් ගහලා තියෙන්නේ දෙකේම ප්ලැන් වල පිටිපස්සේ ඉන්නේ එක්කනෙක්.

    දස්ප්යෝ හැම දාම කරන්නේ ඔය වගේ ඉස්රායලේ කරන එක කොපි කරලා ඊට වඩා අඩු ඉෆෙක්ට් එකට කරන එක මේ වගේ ගේම් එකක් පාකිස්තානේට දෙන්න බැරිනැ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    iraq wala US base ekaka idan thami kelinawa atte. hebei Israel wala news wala nam giye f35i fighter jet 6-7 k gihin keliya kiyala

    ප්ලේන් වලින් ගහන්න කලින් ඉරානේ ඇතුලේ ඉඳලා ගැහුවේ ඉස්රායල් කාරයෝ ටික එකයි air defence system ඔකොම වගේ ඩවුන් වෙලා තිබ්බේ ඉරානේ උන් අන්තිමට දෙවනි ලෝක යුද්දේ වගේ flak cannon වලින් ගහන තත්වේට වැටුන ඒවා වලින් මොඩන් ෆියිටස් වලට මොකුත් කරන්නබැ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,734
    75,902
    113
    iraq wala US base ekaka idan thami kelinawa atte. hebei Israel wala news wala nam giye f35i fighter jet 6-7 k gihin keliya kiyala
    මම හිතන්නෙ උන් sabotage පාරක් දීලා තමා f35 වලින් කෙලියෙ, අනික මට තාම හිතාගන්න බැරි ඉරාන් උන්ට මිසයිල් ඇර අනිත් කිසි දෙයක් කරගන්න බැරි මොකද කියලා. අපේ උන් කියව කියව හිටියා නේද උන්ට පට්ට fighter jet සෙට් එකක් තිබ්බා කියලා
     
    • Like
    Reactions: NRTG and Rasika212

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    මම හිතන්නෙ උන් sabotage පාරක් දීලා තමා f35 වලින් කෙලියෙ, අනික මට තාම හිතාගන්න බැරි ඉරාන් උන්ට මිසයිල් ඇර අනිත් කිසි දෙයක් කරගන්න බැරි මොකද කියලා. අපේ උන් කියව කියව හිටියා නේද උන්ට පට්ට fighter jet සෙට් එකක් තිබ්බා කියලා
    yah SU-27!
     
    • Like
    Reactions: NRTG and Rasika212

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,735
    8,475
    113
    මම හිතන්නෙ උන් sabotage පාරක් දීලා තමා f35 වලින් කෙලියෙ, අනික මට තාම හිතාගන්න බැරි ඉරාන් උන්ට මිසයිල් ඇර අනිත් කිසි දෙයක් කරගන්න බැරි මොකද කියලා. අපේ උන් කියව කියව හිටියා නේද උන්ට පට්ට fighter jet සෙට් එකක් තිබ්බා කියලා
    attama kathawa Iran karayege media baila witharai. 0 baila walin watetetama keliye Israel un witharai oka danna nisa thami Egypt, Jordan kata puka wahan inne. habei Iran walin awa Blastic accurate. un godak ewannne Haifa wala air force base ekata. news wala giya widiyata Iran wala missile launch pad and vehicle walata ambanaka gahala danata.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මම හිතන්නෙ උන් sabotage පාරක් දීලා තමා f35 වලින් කෙලියෙ, අනික මට තාම හිතාගන්න බැරි ඉරාන් උන්ට මිසයිල් ඇර අනිත් කිසි දෙයක් කරගන්න බැරි මොකද කියලා. අපේ උන් කියව කියව හිටියා නේද උන්ට පට්ට fighter jet සෙට් එකක් තිබ්බා කියලා

    ඉස්රාලේ එවුන් ගවු ගානක් ඉස්සරහින් ඉන්නේ spy intelligence agency වලින් ඉරාන් කාරයන්ට වඩා ඉස්රාලේ එවුන් ගහන හැම තැනකම air defence system and radar system ඔක්කොම disable කරලා ගැහුවේ තාම උඩින් ගහින් ගහන්නේ ඉරාන් කාරයන්ගේ air defence system and radar system තාම disable නිසා ඉරාන් air force එකට හැරෙන්න බැ ඉස්රායල් air force එකත් එක්ක උන් දශක ගානක් පස්සෙන් ඉන්නේ air power එකෙන්.

    attama kathawa Iran karayege media baila witharai. 0 baila walin watetetama keliye Israel un witharai oka danna nisa thami Egypt, Jordan kata puka wahan inne. habei Iran walin awa Blastic accurate. un godak ewannne Haifa wala air force base ekata. news wala giya widiyata Iran wala missile launch pad and vehicle walata ambanaka gahala danata.

    ඉරාන් කාරයන්ගේ මිසයිල් ටික තමයි තියෙන්නේ උන්ගේ ගේම් එකක් දෙන්න හැබයි ලිමිටඩ් ස්ටොක් නිසා එක දිගටම ගහනත් බැ අන්කල් සෑම් මේකට සම්බන්ද වුනේ නැත්තම් මේක මෙහෙන්ම නවතී.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,530
    113

    මේ වීඩියෝ එකේ හොඳ පැහැදිලි කිරීමක් කරනවා කොහොමද රට ඇතුලේ ඉස්රායල් කාරයෝ ගේම් එක දුන්නේ කියලා. Russian bombers වලට ගහපු විදියටම ඩ්‍රෝන් වලින් මේකත් ගහලා තියෙන්නේ දෙකේම ප්ලැන් වල පිටිපස්සේ ඉන්නේ එක්කනෙක්.

    දස්ප්යෝ හැම දාම කරන්නේ ඔය වගේ ඉස්රායලේ කරන එක කොපි කරලා ඊට වඩා අඩු ඉෆෙක්ට් එකට කරන එක මේ වගේ ගේම් එකක් පාකිස්තානේට දෙන්න බැරිනැ.

    Bull@#$%..... The IDF can go in without even being detected. How else do you think they managed to achieve this.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,370
    113
    Ohio, USA
    මම හිතන්නෙ උන් sabotage පාරක් දීලා තමා f35 වලින් කෙලියෙ, අනික මට තාම හිතාගන්න බැරි ඉරාන් උන්ට මිසයිල් ඇර අනිත් කිසි දෙයක් කරගන්න බැරි මොකද කියලා. අපේ උන් කියව කියව හිටියා නේද උන්ට පට්ට fighter jet සෙට් එකක් තිබ්බා කියලා
    Aarthika Sambadaka Nisai Bari. Air Superiority Eka Hada Ganna Unta Salli Naha. Namuth Missiles - Ake Wisheshayenma ICBM Wage Awa- Uparima udin inne.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    ඉරානය කොහොමද ඊශ්‍රායල ඇතුලට ප්‍රහාර එල්ල කලේ? පැය ගණන් දිග youtube වීඩියෝ ඕනෙ නෑ. මිසයිල් වලින් ගැහුව ගූ යන්න
     
    • Haha
    • Love
    Reactions: NRTG and Rasika212

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,326
    1,729
    113
    ඊලග Show එක කීයට පටන් ගනීද දන්නේ නෑ

    Iran's Tasnim News Agency: Air defenses activated in several areas of the capital, Tehran.
     
    • Like
    Reactions: NRTG and Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Bull@#$%..... The IDF can go in without even being detected. How else do you think they managed to achieve this.

    are you high man did you watch the video first?. the summary is IDF plan this for at least for year they are inside iran and they carry out full covert operation in side iran and disable air defence system and radar system so they can bomb the other targets in side iran first mosad attack with kamikaze drones.

    මේ ලෙබනන් එවුන්නේ almost bankrupted රටක ඉඳලා අනෙක් රටකට මිසයිල් වදින එකට හිනා වෙනවා මොන විහිළුද මේ.

    ubalata wada nadda ban :unsure:

    ඉරිදා වැඩ කරන්නේ කවුද ෆ්‍රී ටයිම් කියලා දෙයක් අහලා නැද්ද?.

    Aarthika Sambadaka Nisai Bari. Air Superiority Eka Hada Ganna Unta Salli Naha. Namuth Missiles - Ake Wisheshayenma ICBM Wage Awa- Uparima udin inne.

    මොනවද මේ කියන්නේ නානා එක්කෝ English වලින් ටයිප් කරපන් නැත්තම් සිංහලෙන් ටයිප් කරපන් මන් වගේ මේවා කාටවත් කියවන්නේ කොහොමද?.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,037
    113
    Colombo
    ඉරාන නානලම තමයි පාවල දෙන්න ඇත්තෙ.ඇතුලෙ ඉන්න තරුන පරම්පරාව උන්ගෙ ආන්ඩුව එක්ක පට්ට ඇරියස් එකෙන් ඉන්නෙ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඉරානය කොහොමද ඊශ්‍රායල ඇතුලට ප්‍රහාර එල්ල කලේ? පැය ගණන් දිග youtube වීඩියෝ ඕනෙ නෑ. මිසයිල් වලින් ගැහුව ගූ යන්න

    80% military hierarchy dead most of the nuclear program scientists dead all of the nuclear program sites are hit මෙච්චර වෙලා තියෙද්දී මිසයිල් ටිකක් ගහලා මිනිස්සු දෙතුන් දෙනක් මරලා බිල්ඩින් ටිකක් සමතලා කර ගත්තා කියලා ගු යන්න කනවලු නියම බයි අඩුකුලේ හම්බ්බයෙක් ඩීටෙක්ට්ඩ්. :lol:

    ඉරාන නානලම තමයි පාවල දෙන්න ඇත්තෙ.ඇතුලෙ ඉන්න තරුන පරම්පරාව උන්ගෙ ආන්ඩුව එක්ක පට්ට ඇරියස් එකෙන් ඉන්නෙ.

    spy intelligence agency වලින් ලෝකේ හොඳම agency එකක් තමයි මොසාඩ් කියන්නේ උන් තමයි නියම ගේම් දීපු එවුන් ඉරාන් ඇතුලෙන් අනිවා උදවු ලැබිලා තියෙනවා ඉස්රාලේ එවුන් කරන්න යන්නේ කැරැල්ලක් ඇති කරලා රේජිම් චේන්ජ් එකක් කරන්න.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,530
    113
    are you high man did you watch the video first?. the summary is IDF plan this for at least for year they are inside iran and they carry out full covert operation in side iran and disable air defence system and radar system so they can bomb the other targets in side iran first mosad attack with kamikaze drones.
    I don;t waste my time on fancy videos. I have my own sources other than the YouTube.

    You guys laughed at me when I said China f!@#ed the entire World when Wuhan virus arrived. It wasn't even identified at that time. Then when I said that the Wuhan virus will last days on surfaces the virus experts in here took me for a joke saying that no virus can live outside a host for more than 24 hours. Such is their profound knowledge acquired from the Fakebook.
    If you don;t believe me search for my earlier posts. Just before the Covid megathreads.
    China is still f!@#ing the world sadly with their Wuhan virus...... The world is still suffering from the arrogance of a moron who refused to accept the reality and move forward with the correct action.

    The war experts in here are the same. :ROFLMAO: