Prana TV ekata aluth TV ekak dena seen eka nadda dan lankawe?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    ඉස්සර පරන වොසින් මැසිමක් දුන්නම අලුත් වොසින් මැසිමෙන් 2,500ක් අඩු කලා. වැඩ කරන වොසින් මැසිමක් දුන්නත් කැඩුන වොසින් මැසිමක් දුන්නත් අඩු කරන්නෙ 2,500ම තමා. 2018 විතර.
     
    • Wow
    Reactions: allinoneshow

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,564
    113
    ඉස්සර පරන වොසින් මැසිමක් දුන්නම අලුත් වොසින් මැසිමෙන් 2,500ක් අඩු කලා. වැඩ කරන වොසින් මැසිමක් දුන්නත් කැඩුන වොසින් මැසිමක් දුන්නත් අඩු කරන්නෙ 2,500ම තමා. 2018 විතර.
    Damro එකෙන් washing machine repair එකට estimate එකක් දුන්නා රු.25,500. නැත්නම් 20% offer එකක් අළුත් එකට.

    රු 4,800 PCB එකක් මමම දාගත්ත. මැෂින් එක වැඩ....

    දැන් මම කොහෙන්ද හිනා වෙන්න ඕනේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    Damro එකෙන් washing machine repair එකට estimate එකක් දුන්නා රු.25,500. නැත්නම් 20% offer එකක් අළුත් එකට.

    රු 4,800 PCB එකක් මමම දාගත්ත. මැෂින් එක වැඩ....

    දැන් මම කොහෙන්ද හිනා වෙන්න ඕනේ.
    Semi automatic eke timee eka 1500 lesiyenma hai karaganna puluwan. mama deparakma maru kala.
     
    • Like
    Reactions: reddeckuka

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඉස්සර පරන වොසින් මැසිමක් දුන්නම අලුත් වොසින් මැසිමෙන් 2,500ක් අඩු කලා. වැඩ කරන වොසින් මැසිමක් දුන්නත් කැඩුන වොසින් මැසිමක් දුන්නත් අඩු කරන්නෙ 2,500ම තමා. 2018 විතර.
    ඕක පැත්තකට දාල බහුකාර්ය වොසින් මැසිමක් ගේපන් කළුවො 😎
     
    • Wow
    Reactions: Heshan Daminda

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,659
    5,983
    113
    @ගෙදර
    Apoo ape gdara un ahu wuna
    Genawa Haier labbak
    Sathiyak giye na awa iri wagyak
    Haduwata hari giye na.
    Kohomahri eka nisa tv balana eka nathara welama giya :yes:

    Passe job ekata giyta passe ammatai thathtai bana ahana one nisa used 24" monitor ekak genawa...
    Tama badu wada supiriyta :yes:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Tv walata nam nah.
    but Parana Alto, Volvo, benz walatanam Anrayya 4.5M watina patta vehicle ekak denna yanna
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    Apoo ape gdara un ahu wuna
    Genawa Haier labbak
    Sathiyak giye na awa iri wagyak
    Haduwata hari giye na.
    Kohomahri eka nisa tv balana eka nathara welama giya :yes:

    Passe job ekata giyta passe ammatai thathtai bana ahana one nisa used 24" monitor ekak genawa...
    Tama badu wada supiriyta :yes:

    ඇයි යකෝ සතියෙන් ඉරි ආවා නම් වොරන්ටි නැද්ද?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,659
    5,983
    113
    @ගෙදර
    ඇයි යකෝ සතියෙන් ඉරි ආවා නම් වොරන්ටි නැද්ද?
    මුන් අලුත් එකක් දුන්නේ නෑ බං...තියෙන එකෙම අලුත display එකක් දලා දුන්න එකත් එහෙමයි.ඔහොම තුන් පාරක් අරන් ගියා...අතඇරලා දැම්මා ඉතිං
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    මුන් අලුත් එකක් දුන්නේ නෑ බං...තියෙන එකෙම අලුත display එකක් දලා දුන්න එකත් එහෙමයි.ඔහොම තුන් පාරක් අරන් ගියා...අතඇරලා දැම්මා ඉතිං

    ඉතින්ඉල්ලන්නඑපැයිමේකහදන්නඑපාඅලුත්එකක්දෙන්නනකියල. මෙහෙමහැමදාමඑන්නපුලුවන්දකියල.
     
    • Like
    Reactions: LZP1992

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    Damro එකෙන් washing machine repair එකට estimate එකක් දුන්නා රු.25,500. නැත්නම් 20% offer එකක් අළුත් එකට.

    රු 4,800 PCB එකක් මමම දාගත්ත. මැෂින් එක වැඩ....

    දැන් මම කොහෙන්ද හිනා වෙන්න ඕනේ.
    PCB eka gatte kohenda bro