මේ tv series/movie එක දන්න එකෙක් කියපන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,469
    75,205
    113
    සල්ලි තියෙන තරුන බිස්නස් කාරයෙක් ඉන්නෙ, ඩයල් එක මතක විදියට orphan කෙනෙක්, කතාව action සීන් තියෙන්නෙ. නම තනි වචනයක් :D
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    සල්ලි තියෙන තරුන බිස්නස් කාරයෙක් ඉන්නෙ, ඩයල් එක මතක විදියට orphan කෙනෙක්, කතාව action සීන් තියෙන්නෙ. නම තනි වචනයක් :D
    ටිකක් ඇරෝ වගේ
    නැත්නම් Iron fist
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,469
    75,205
    113
    Origin country + Language මොනාද බම් 🧐🤔

    Hollywood / Bollywood / Asian (Korean/Japanese)
    european/US වගේ. tv series එකක් ගියා, තව එකක් movie එක්ක ගියා. තනි නමක් බන් තියෙන්නෙ.

    oliver twist :lol:

    සල්ලි නෑ හැබැයි පොරට
    පලයන් යන්න ටහුකන්න

    ටිකක් ඇරෝ වගේ
    නැත්නම් Iron fist
    නෑ බන්, සුපර් hero සීන් එකක් නෙවී.

     
    • Haha
    Reactions: san**