දාපන්. තව කල් යද්දි ඕවගේ ගාණත් වැඩි වෙනවා. පස්සේ කාලෙක ඕකෙන් ප්‍රයෝජනයක් වෙනනත් පුලුවන්. සමහර සැහැල්ලු වාහන වගේ තියන පෝඩි වෑන් ඒකාලේ රෙජොස්ටර් කරලා තියෙන්නේ බර වාහන අංක වලින්. ඒ වාහනයක් නිකමට හරි පදින්න ලැබුනොත් ඒවගේ වෙලාවට ලයිසන් එකේ බර වාහන තියන එක වටිනවා. බර වාහන ගන්න මහ ලොකු දෙයක් නෑ. බස් එකක් පදින්න දෙනවා. වේරහැර ගිහි න් ට්‍රයල් දැම්මොත් පොඩි දුරක් පැදලා ලේසියෙන් ලයිසන් එක ගන්නත් පුලුවන්මාත් බර වාහන දාන්න හිටියේ. දැම්මේ නෑ බන්.![]()
Rocket witharai.Only
Plane and helicopters
දැන් දාලා ඉවරයි බන්. ආයේ අලුත් කරන්න ආයේ රස්තියාදු වෙන්න එපැයි. අපරාදේ.දාපන්. තව කල් යද්දි ඕවගේ ගාණත් වැඩි වෙනවා. පස්සේ කාලෙක ඕකෙන් ප්‍රයෝජනයක් වෙනනත් පුලුවන්. සමහර සැහැල්ලු වාහන වගේ තියන පෝඩි වෑන් ඒකාලේ රෙජොස්ටර් කරලා තියෙන්නේ බර වාහන අංක වලින්. ඒ වාහනයක් නිකමට හරි පදින්න ලැබුනොත් ඒවගේ වෙලාවට ලයිසන් එකේ බර වාහන තියන එක වටිනවා. බර වාහන ගන්න මහ ලොකු දෙයක් නෑ. බස් එකක් පදින්න දෙනවා. වේරහැර ගිහි න් ට්‍රයල් දැම්මොත් පොඩි දුරක් පැදලා ලේසියෙන් ලයිසන් එක ගන්නත් පුලුවන්
bara wahana thamai. @dilann Muge ammawa padino man dailyමටනම් සැහැල්ලු වාහන විතරයි. ඒකත් ඔටෝ විතරයි පුලුවන්.
උබලට මොනවද ඩ්‍රයිව් කරන්න පුලුවන් වාහන.. උදාහරනයක් ගත්තොත්, JCB, Prime Mover වගේ..
උබට කාඩ් එක ආවද? කාඩ් එක ආවත් නැතත් උබ නිවාඩුවක් තියන වෙලාවක ගිහින් ඕක දාගනින්. වේරහැර ලර්නස් එකකට ගිහින් විස්තරේ කිව්වොත් එදාම උනත් උබට ට්‍රයල් සෙට් කරලා වැඩේ කරලා දෙයි. අලුත් කරන්න රස්තියාදු වෙන්න ඕනි නෑ. කැටගරි සෙරම ටික එක දවසක කල් පනින විදියට හදාගන්න පුලුවන්දැන් දාලා ඉවරයි බන්. ආයේ අලුත් කරන්න ආයේ රස්තියාදු වෙන්න එපැයි. අපරාදේ.![]()
Oya Sri Lankan Airlines ekeda wadda?Normal license issued before 2009 C, C1, D - Sri Lanka.
Non Commercial license Class D - USA.
Private Pilot license (PPL) - USA.