ලක්ෂ 2කින් පටන්ගන්න පුළුවන් ඉන්වෙස්ටේමෙන්ට්

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,724
    1,514
    113
    බුලත් විට කඩයක්
    inna epai bro ,ehema newei ekek dammala karwala profit ganna seene ekak baluwe

    trading
    Sri Lanka Stock market or trading on online platform(crypto, commodity or forex)
    stock investor ekath ekka ba affa, u mata online app eka denneth na
    ------ Post added on Jun 18, 2025 at 7:09 PM

    ඖෂධීය කැඳ හදපන්.. ඔය හීං බෝවිටියා, මොණර කුඩුම්බිය වගේ එව්වා ඩීහයිඩ්‍රේට් කරලා, කුඩු කරල හොඳ පැක් එකක දාල ට්‍රයි එකක් දීපන්..
    owa hoyanna yannai karadarai bn
    ------ Post added on Jun 18, 2025 at 7:10 PM

    WHAT ARE UR SKILLS?

    WHAT DO U LIKE TO DO?
    mage skills walin newei mata one kauruhari dammala wada karana thanak patan ganna
    ------ Post added on Jun 18, 2025 at 7:10 PM
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Mokak hari ahuwama pakun denna epa ithin.

    Thanks for the link.
    මොකක් හරි අහන්න කලින් google කරලා හොයා ගන්න උත්සාහා කරපන්...
    තමන්ගේ වැඩේ කර ගන්න පොඩි හරි මහන්සියක් වෙන්නේ නැතිව උදව් ඉල්ලනවා දැක්කාම මිනිහෙක්ට උදව්වක් කරන්න හිතෙන්නේ නෑ...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    ඊයේ 4,000කෙලවුනා
    අද 900 හොයාගත්ත.... බිස්නස් කියන්නේ එහෙමයි.

     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    ඊයේ 4,000කෙලවුනා
    අද 900 හොයාගත්ත.... බිස්නස් කියන්නේ එහෙමයි.

    Ado ඔය මගුලට ලොග් උනාම හැම වැඩේම අතපසු වෙනවා බං.මහ කලුම ඇප් එකක්.
     
    • Like
    Reactions: craabeysinghe

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    මම නම් වැඩිය කියන්නෙත් නෑ. මේකෙ බිස්නස් අයිඩියාස් කියල අහන උන් නිකන් ගූගල් කරන්නෙත් නෑ. සුලු පරිමාන ව්‍යාපාර පටන් ගන්න රජයෙන් නිකන් කරන වැඩමුලු ඕනෙ තරම් තියෙනව. ඒ කියන්නෙ මේ ලක්ශ 1-10 අතර යොදවලා පටන් ගන්න පුලුවන් ඒව. තව එහෙමත් බැරි නම් අඩු ආදායම්ලාභී කියල පෙන්නුවොත් ව්‍යාපාරය රජයෙන්ම නිකන් හදල දීල මාර්ගෝපදේශනයත් දීල තාක්ස්ගනික දැනුමත් නිකන් දීල දිගින් දිගටම වැඩසටහන් වලට ගෙන්නගෙන කරන වැඩසටහන් දීපව්‍යාපතව ඕනෙ තරම් තියෙනව. එහෙම නැත්නම් බොහොම අඩු මුදුලට පිරිවැයට රජයෙන් කරන වැඩසටහන් තියෙනව ව්‍යාපාර පටන් ගන්න. ඊට අමතරව ඕවයෙන් නිකන් දැනුම ගත්තු උන් දැන් ඒව උගන්න ටියුශන් අටවන් ඉන්න තැන් තියෙනව. ඊට අමතරව තැන් තැන් වල එක්ශිබිශන් තියල බලෙන් අයිඩියාස් දෙනව. මේ එකක්වත් හොයන්නෙ නැතුව බිස්නස් බිස්නස් කියන්නෙ ඉතින් මේ කොටුවෙන් චීන අටමගල්, තොරොම්බල් කෑලි ගෙනත් එෆ්බී එකේ ඇඩ් ගගහ කොරන බිස්නස් තමා අහන්නෙ.

    ඩොලර් ගෙවල චීනෙන් තොරොම්බල් කෑලි ගේන ලන්කාවෙ උන් ඒව ලන්කාවෙ තව එකෙක්ට තොගේට විකුනල ඒක අරන එන එකා ලන්කාවෙ තව එකෙක්ට විකුනන්න ඇමරිකාවට ඇඩ්වලට ඩොලර් ගෙවල කොරන බිස්නස් තමා වැඩි හරියක් තියෙන්නෙ.

    ලන්කාවෙ එකෙක් ලන්කාවෙ ඉදන් ලන්කාවෙ එකෙකුට චීනෙන් ඩොලර් දීල ගෙනාපු බඩු විකුනනව ඇමරිකාවට ඩොලර් ගෙවල. :(
    Godak unta ona thaman job ekak karana gaman thaman time noyoda wena un dammala nikan indan profit ganna business..
    Laksha 2 nemei 200 thibbath ehema ewa goda danna amarui..
     
    • Sad
    Reactions: tha123

    dyllon98

    Member
    Mar 23, 2026
    4
    2
    3
    🚗 වාහනයක් හොයන එක ලේසි නෑ නේද?

    Marketplace sites වල hundreds of listings තියෙනවා.
    ඒත් ඒ අතරින් හොඳ deal එක මොකක්ද කියලා හොයාගන්න එක අමාරුයි.

    ❌ වැඩි price දාපු vehicles
    ❌ market value ට match නොවන listings
    ❌ same vehicle listings ගොඩක් compare කරන්න වෙලා යනවා

    ඒක solve කරන්නම තමයි අපි හදලා තියෙන්නේ LESI Search.

    🔮 AI භාවිතා කරලා vehicle listings analyze කරලා
    ඔබට best value vehicles හොයාගන්න උදව් කරන smart platform එකක්.

    LESI Search සමඟ ඔබට පුළුවන්:

    ✅ Listings ගොඩක් අතරින් best deals identify කරන්න
    ✅ Vehicles smartly filter කරලා හොයාගන්න
    ✅ Market එකේ value තියෙන vehicles ඉක්මනින් හොයාගන්න

    ⏱️ Hours ගණන් search කරනවා වෙනුවට,

    👉 දැන්ම try කරන්න:
    🌐 https://www.lesisearch.com/

    🚘 Smart විදිහට වාහනයක් search කරගන්න

    WhatsApp Image 2026-03-23 at 10.50.50 AM.jpeg