Starlink ලංකාවට 😍

shenat

Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකයේ ප‍්‍රධානතම ව්‍යාපාරිකයකු යන ඊලොන් මස්ක්ගේ ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ගෙන ඇති බව වාර්තා වෙයි.

    image_811f693b95.jpg

    ඒ ජාතික ආරක්ෂාවට ඇතුළු කරුණුවලදී රාජ්‍ය ආයතන වලට හෝ දත්ත වලට හෝ සන්නිවේදන තොරතුරු සුරක්ෂිත කිරීමේ අයිතිය සහතික කරගැනීමේ කටයුතු සිදුවන තෙක්ය.
    ඇතැම් පුද්ගලයන් නීති විරෝධී කටයුතු සඳහා මෙම චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව භාවිතා කිරීමේ අවස්ථා තිබිය හැකි බවත් රජයේ අදහසයි.

    මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව Starlink ආයතනය සමග තවදුරටත් සාකච්ඡා කරමින් ඇත
    Starlink ආයතනයට මෙරට අන්තර්ජාල සැපයීමේ කටයුතු සඳහා අවශ්‍ය බලපත්‍රය පසුගිය රජය සමයේදී නිකුත් කර ඇති අතර ඊට අදාළව පාර්ලිමේන්තු තුළ නව පනතක්ද සම්මත කර ඇත.

    Source: https://lankacnews.com/ඉලොන්-මස්ක්-එක්කත්-හැප්ප/

    https://www.dailymirror.lk/breaking...al-security-concerns-are-addressed/108-305004

    Huta

    ලෝකයේ ප‍්‍රධානතම ව්‍යාපාරිකයකු යන ඊලොන් මස්ක්ගේ ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ගෙන ඇති බව වාර්තා වෙයි.

    ඒ ජාතික ආරක්ෂාවට ඇතුළු කරුණුවලදී රාජ්‍ය ආයතන වලට හෝ දත්ත වලට හෝ සන්නිවේදන තොරතුරු සුරක්ෂිත කිරීමේ අයිතිය සහතික කරගැනීමේ කටයුතු සිදුවන තෙක්ය.​

    ඇතැම් පුද්ගලයන් නීති විරෝධී කටයුතු සඳහා මෙම චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව භාවිතා කිරීමේ අවස්ථා තිබිය හැකි බවත් රජයේ අදහසයි.​

    මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව Starlink ආයතනය සමග තවදුරටත් සාකච්ඡා කරමින් ඇත​

    Starlink ආයතනයට මෙරට අන්තර්ජාල සැපයීමේ කටයුතු සඳහා අවශ්‍ය බලපත්‍රය පසුගිය රජය සමයේදී නිකුත් කර ඇති අතර ඊට අදාළව පාර්ලිමේන්තු තුළ නව පනතක්ද සම්මත කර ඇත.​

    පුනරුදය හොඳටම එයි 🤌🏼
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,101
    1
    100,789
    113
    34
    Kalutara
    අඩෝ මූ කිරියෙ දාපු කමෙන්ට් එක කියවලද කැප්ශන් එක සිංහලට හරවලා තියෙන්නෙ? 😂😂😂
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අඩෝ මූ කිරියෙ දාපු කමෙන්ට් එක කියවලද කැප්ශන් එක සිංහලට හරවලා තියෙන්නෙ? 😂😂😂
    ඔව් පොර ඉන්නවා කිරියේ 🤗 බුකියේ ඉන්න ගොඩක් උන් කිරියෙ ඉන්නවා බොට ඉතින් කියන්න දෙයක් නෑ නේ තෝ බබා නෙමෙයි නේ 🤭
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,101
    1
    100,789
    113
    34
    Kalutara
    ඔව් පොර ඉන්නවා කිරියේ 🤗 බුකියේ ඉන්න ගොඩක් උන් කිරියෙ ඉන්නවා බොට ඉතින් කියන්න දෙයක් නෑ නේ තෝ බබා නෙමෙයි නේ 🤭
    ඕකා රියල් නමින් කිරියේ හිටියා තාමත් ඒ අකවුන්ට් එකෙන් එනවද කියල ශුවර් නෑ..
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඕකා රියල් නමින් කිරියේ හිටියා තාමත් ඒ අකවුන්ට් එකෙන් එනවද කියල ශුවර් නෑ..
    ගොඩක් උන් එහෙම තමයි කිරීයේ බම් අපිට නොපෙනෙනව උනාට හෙන traffic එකක් තියනවා, අපි කොයි වෙලත් දකින්නේ උඩින් මෙහෙම thread වල ඉන්න උන් විතරයි, හැබැයි හෙන සෙට් එකක් ඉන්නවා අපිට පේන්නේ නැතුව ඔන්ලයින් ඉන්න උන්. 🤗
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,101
    1
    100,789
    113
    34
    Kalutara
    ගොඩක් උන් එහෙම තමයි කිරීයේ බම් අපිට නොපෙනෙනව උනාට හෙන traffic එකක් තියනවා, අපි කොයි වෙලත් දකින්නේ උඩින් මෙහෙම thread වල ඉන්න උන් විතරයි, හැබැයි හෙන සෙට් එකක් ඉන්නවා අපිට පේන්නේ නැතුව ඔන්ලයින් ඉන්න උන්. 🤗
    ගෙස්ට් විදිහටත් එනවනෙ අකවුන්ට් හදන්නෙ නැතුව.
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගෙස්ට් විදිහටත් එනවනෙ අකවුන්ට් හදන්නෙ නැතුව.
    මෙහෙමයි බම් ඉතින් කවුරු කොහම ඔන්ලයින් හිටියත් අපිට මොකෝ බම් ඉතින් ඈ... 😏

    ඇති බම් ඈ තෝ ආපහු මේකට qoute කළොත් ආරමේ ඇන්ටිට කියනවා ඈ හරිය..... 🤗
     
    • Sad
    Reactions: Heshan Daminda