panel ona ekak hodai butමගෙ පැනල් ටික අප්ග්‍රේඩ් කරගන්න ඕන, පහු ගිය දවස් වල හුලගට අත්තක් වැටිල කේස් වෙලා තියෙන්නෙ. මොන්වද හොද? කොහොමද ගනන්? තිබ්බෙTrina Solar පැනල් ටිකක්. 6.2KW ඉන්වර්ටර් එකක් තියෙන්නෙ.
Canadian solar
Trina
Jinko
JA
wage well known brand ekak ganna. 550w dan 21000 wage yanawa dakka