ඔෆ්ග්‍රිඩ් ආතල් එකෙන් බිදක්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    මගෙ පැනල් ටික අප්ග්‍රේඩ් කරගන්න ඕන, පහු ගිය දවස් වල හුලගට අත්තක් වැටිල කේස් වෙලා තියෙන්නෙ. මොන්වද හොද? කොහොමද ගනන්? තිබ්බෙTrina Solar පැනල් ටිකක්. 6.2KW ඉන්වර්ටර් එකක් තියෙන්නෙ.
    panel ona ekak hodai but

    Canadian solar
    Trina
    Jinko
    JA

    wage well known brand ekak ganna. 550w dan 21000 wage yanawa dakka
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,174
    113
    බොරු කියන්න නම් තහනම් හොදේ..

    අන්තිම රිප්ලයි එකත් මගෙ

    View attachment 252454
    View attachment 252455

    අනිත් එක මහත්තය ඔයා මට phone number දුන්නෙ නෑනෙ. අඩුම email එකක් ඉල්ලුව quotation එවන්න. ඒක දුන්නෙ ත් නෑනෙ. quotation එකේ screenshot ගහල ඒකත් PM කලේ. අපේ නම්බර් එකකට කෝල් කරල කිව්ව නම් අපි ත් ඇවිල්ල බලල සේරටම උත්තර දීල තමා යන්නෙ.

    මේක තමා මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ, ඒකට උත්තරයක් තිබ්බෙ නෑ. anyway උඹේ අවුලක් නෑ මචන් එලකිරි එකේ කට්ටියත් එක්ක ලොකුවට ගනුදෙනු කරන්න ලොකු කැමැත්තක් නෑ expose වෙයි කියලා. උඹ දැකලා ඇහ්ටිනෙ මාත් එක්ක මෙතන ඇරගන්න පොන්නයෝ ප්‍රමානය.

     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    Installation එකේ වැරදි නිසා agreement terms violate උනොත් අතින් හරි දෙනව කියල තියනව ද?
    මම ඔන්ග්‍රිඩ් ගැහුවේ නැහැ. නමුත් සිස්ටම් එකක් ගහනකොට අනික් අයගේ අදහස් රෙකමන්ඩේසන් ගොඩක්ම වැදගත් එකයි මම කිව්වේ අර දාල තියෙන ගෲප් වල කාලයක් ඉදල දැනුම එකතු කරගන්න කියල.

    pannel wala and battery wala maintainance awama thama tharu penne bro...

    bro onama system ekak kalen kaleta maintenance, service karanna ona.
    ------ Post added on Jun 20, 2025 at 10:11 AM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    මේක තමා මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ, ඒකට උත්තරයක් තිබ්බෙ නෑ. anyway උඹේ අවුලක් නෑ මචන් එලකිරි එකේ කට්ටියත් එක්ක ලොකුවට ගනුදෙනු කරන්න ලොකු කැමැත්තක් නෑ expose වෙයි කියලා. උඹ දැකලා ඇහ්ටිනෙ මාත් එක්ක මෙතන ඇරගන්න පොන්නයෝ ප්‍රමානය.

    මම දන්නව bro ඒක තමයි හේතුව කියල. ඒකයි මම ත් reply ත් නැති නිසාත් වැඩිය පැන්නුවෙ නැත්තෙ.

    මට කොටසක් මිස් වෙන්නැති සොරි.

    මම ඔන්ග්‍රිඩ් ගැහුවේ නැහැ. නමුත් සිස්ටම් එකක් ගහනකොට අනික් අයගේ අදහස් රෙකමන්ඩේසන් ගොඩක්ම වැදගත් එකයි මම කිව්වේ අර දාල තියෙන ගෲප් වල කාලයක් ඉදල දැනුම එකතු කරගන්න කියල.


    Jun 20, 2025 at 10:11 AM
    ඒකෙ කිසි වරදක් නෑ. මම කියන්නෙ ත් එහෙමයි දැනගෙන කරන්න ඕනෙ.

    මම අර ප්‍රශ්නෙ ඇහුවෙ ත් ඒකම තමයි.

    installation වල වැරදි නිසා හුගක් warranty void වෙන වෙලාවල් මම දැකල තියනව.
    ------ Post added on Jun 20, 2025 at 10:13 AM
     
    • Like
    Reactions: NRTG and netnet

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,509
    25,811
    113
    පුලුවන්
    හැබැයි සල්ලි ගැනම හිතලා කරනවා නං ලාබයක් පෙන්නෙ නැහැ, කන්වීනියන්ස් (ලයිට් නැති වෙලාව ගැන හිතන්න ඕන නැති වගේ) එක ගැන හිතලා කරනවා නං කරන්න
    මොකද බිල 5000ක් වගේ නේ යුනිට් 150 කියන්නෙ

    ලක්ශ 7ක් විතර එක සැරේ වියදම් කරලා මාසෙට 5000 ගානෙ තමයි ඒක කවර් වෙන්නෙ. මොකද ලක්ශ 7 ක් FD දැම්මත් මාසෙට ඔය ගානට ලඟ ගානක් එනවා නේ.
    අනික Off grid එකෙන් බිල් එක 0 වෙන්නෙ නැහැ, අර ස්තාවර ගාස්තුව ගෙවන්න වෙනවා පොඩි ගානක්. අනික එක දිගට වහින දවස් ආවොතින් බිල් එකට ඇඩ් වෙනවා
    තව පොඩි සිස්ටම් එකක් ගහල දවල්ට යූසේජ් එක අඩු වෙලා රෑට බැටරි කැපෑසිටි එකට වඩා යූසේජ් එකක් තියනවා නං ඒත් බිල් වෙනවා
    ඔව් බං.... 20kw වගේ ගහලා CEB දෙනවා නම් විතරයි ආයෝජනයක් වෙන්නේ. නැතිව සොබ්බේට solar ගහලා වැඩක් නෑ. පොඩි ජෙනියක් අරන් තියාගන්නවා සල්ලි තිබුන වෙලාවක.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    panel ona ekak hodai but

    Canadian solar
    Trina
    Jinko
    JA

    wage well known brand ekak ganna. 550w dan 21000 wage yanawa dakka
    Jinko gahanna baluwe. Me dan tatwe :cry:


    1750404651455.png
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලප කොටාට කඩේ යන හොර සෝලර් වෙළෙන්දා ජනේලෙන් දෙන්න ඇවිත් නෝන්ඩි වෙලා නේද
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    mage system eka dan 8 month walin withara on karala ne, Growatt reddak gahala epama una. ganna oni aye offgrid inverter ekak. ekath ekka ottu wenne me tike time ekak neh
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    mage system eka dan 8 month walin withara on karala ne, Growatt reddak gahala epama una. ganna oni aye offgrid inverter ekak. ekath ekka ottu wenne me tike time ekak neh
    Lankawata hariyanne sealed type ewa. fan thiyena jarawa nam ganna epa. solar shapayak wenawa