ඉස්සර ලංකාවේ අක්කා කසාද බැන්දාම නංගිව දෑවැද්දට දීලා තියෙනව(ලු)
මට මතකයි මේක ඉස්සර ගෙවල් ගාව අච්චි කෙනෙක් කිව්වා
එයා මේ පැත්තේ කෙනෙක් නෙවෙයිලු
අක්කා බැන්දට පස්සේ මාසයක් විතර ගිහින් ඒගොල්ලො ඇවිත් මෙයාව එක්කරගෙන ගියාලු
එතකොට වයස 13ක් 14ක් ඇති කිව්වා
ඉගෙනගන්න වැඩ කරලා දෙන්නම් කියලා එක්කන් ගිහින් තියෙන්නෙ ඒත් ගියාට පස්සේ ගෙදර වැඩ කරවගෙන ඉස්කෝලේ යවලා නෑ
එයාට අකුරු ලියන්න කියවන්න බෑ පස්සේ තමයි දැනගෙන තියෙන්නේ අක්කගේ දෑවැද්ද විදියට තමයි එයාව ගෙදරින් එවලා තියෙන්නේ කියලා
සල්ලි ලොකුවට තිබුන පවුලක් නෙවෙයි කිව්වා
ගමෙන් ආවත් හරි ආයේ එහෙ යන්න බැරි වුනාලු ඒගොල්ලොන්ව බලන්න
මේක මගෙත් එක්ක නෙවෙයි කිව්වේ. අම්මත් එක්ක.
එයා එනවා ඉස්සර හවසට අපේ ගෙදර තේ බීලා යන්න. ඒ වෙලාවක ඕක කියද්දි මටත් ඇහුනා. දැන් මතක් වුනා ඒක ( මට කතාව හරියටම මතක නෑ )
කොහොමත් ඉස්සර ගම්වල මිනිස්සු කියලා තියෙන්නේ ගෑණූ ළමයි පොත් කියවන එක මූසලයි කියලා