චාන්‍යා ජල සම්පාදනේ රෙදි ගලවයි 😍👌

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    mata hithenne eki, meeta wada wadak karanna yanne , fb daala ekige paththata minissu namma gathoth legal giyath awlak na support eka thiyenavane,,,, 3 paarakma mehema kara kiyala anith bill ekak awillath thiyenavane 75k gewanna kiyala, ekata oni karana background eka hadanava wenna puluwan.
    යකෝ අපේ ගෙදරත් එක පාරක් පොඩි ගානක් වෙනස් කරලා දාල වයිෆ් එක්ක මම ගියා කතා කරන්න. උන් කිව්වෙ හදලා දෙන්නම් එතකන් කපන්නෙ නෑ කියලා. අපි ඔය වගේ වට්ටි අම්ම ටොක්ස් දෙන්න ගියෙ නෑ.

    ලංකාවෙ ඕනම දෙයක් හොඳට කතා කලොත් කරගන්න පුලුවන්.
     
    • Love
    Reactions: gevin.456

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    රාජ්‍ය පිංගුත්තර සේවය කියන්නේ උස සිකුරුටි මිටි කම්කරු උන්ට කැමති දේවල් වලට අපි කට පුක වහගෙන ඉන්න එක :rolleyes2::rolleyes2::rolleyes2:
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    Am sorry කියලා patan gatta nm calm කරගන්න ribba
    රාජ්‍ය සේවෙ උන් වැරදි කරල උද්දච්චකන් කියවන්න එන්නෙ, හොඳ වැඩේ ඕකුන්ට ego එක සමතලා කරවල දාන්න ඕන, රාජ්‍ය සේවය උන්ට සේවයක් කරගෙන තියෙන්නෙ, මේව මහජන සේවය වෙන්න ඕන...
    හැම තැනම evidence තියාගෙන කතාකරපල්ලා රාජ්‍ය සේවෙ හැත්ත එක්ක, දැන් කටිං කියන දේ නෙමෙයි කරන්නෙ, ලියන්නෙ ඉතිං ඕකුං මකවලම ගන්න ඕන...
     
    • Like
    Reactions: AKI-SL

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    යකෝ අපේ ගෙදරත් එක පාරක් පොඩි ගානක් වෙනස් කරලා දාල වයිෆ් එක්ක මම ගියා කතා කරන්න. උන් කිව්වෙ හදලා දෙන්නම් එතකන් කපන්නෙ නෑ කියලා. අපි ඔය වගේ වට්ටි අම්ම ටොක්ස් දෙන්න ගියෙ නෑ.

    ලංකාවෙ ඕනම දෙයක් හොඳට කතා කලොත් කරගන්න පුලුවන්.

    Podi gaanak nam mama ahannawath yanne na ban. Meka podi gaanakda? :rofl: :rofl:
     
    • Haha
    Reactions: Smartm

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    රාජ්‍ය සේවෙ උන් වැරදි කරල උද්දච්චකන් කියවන්න එන්නෙ, හොඳ වැඩේ ඕකුන්ට ego එක සමතලා කරවල දාන්න ඕන, රාජ්‍ය සේවය උන්ට සේවයක් කරගෙන තියෙන්නෙ, මේව මහජන සේවය වෙන්න ඕන...
    හැම තැනම evidence තියාගෙන කතාකරපල්ලා රාජ්‍ය සේවෙ හැත්ත එක්ක, දැන් කටිං කියන දේ නෙමෙයි කරන්නෙ, ලියන්නෙ ඉතිං ඕකුං මකවලම ගන්න ඕන...
    රජේ වැඩ කරන ඔකුන්ට තෙරෙන්නෙ නැ තමයි ප්‍රශ්නයක් ලිහන්න, තව අල කරන එක කරන්නෙ,
    De-escalate කරන්න උගන්වන්නෙ නැ.

    අනිත් එක මතක තියාගන්න ඔනෙ
    රජ්‍ය සේවය රිද්දන්න පුලුවන් කෑ ගහලා නෙවෙ, ලියුම් වලින්

    නමයි, තනතුරයි අහන් ඇවිත්, ශොට් කරන්න ඔනෙ නිවිසැනසිල්ලෙ :cool:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    රජේ වැඩ කරන ඔකුන්ට තෙරෙන්නෙ නැ තමයි ප්‍රශ්නයක් ලිහන්න, තව අල කරන එක කරන්නෙ,
    De-escalate කරන්න උගන්වන්නෙ නැ.

    අනිත් එක මතක තියාගන්න ඔනෙ
    රජ්‍ය සේවය රිද්දන්න පුලුවන් කෑ ගහලා නෙවෙ, ලියුම් වලින්

    නමයි, තනතුරයි අහන් ඇවිත්, ශොට් කරන්න ඔනෙ නිවිසැනසිල්ලෙ :cool:
    ඔන්න පොයින් එක, නම, තනතුර call කරල අහද්දී ego එකේ කෙලපැමිණි උන් ඒක මොකටද අහනව එක්කො phone cut, මාර උන් ඉන්නෙ කොහොමත් මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන සාක්‍ෂි තියාගන්න, ගොඩක් සත්තු ඉන්න තැන්වල තමයි එළියේ ඉන්න මුරබල්ලෝ කියන්නෙ phone තියල යන්න කියල, එතකොට දැනගන්න ඕන ඇතුලෙ ඉන්නෙ මුනිච්චාවට වැඩකරන සත්තු ටිකක්, සතාව record වෙයි කියන බයට phone restriction දාගෙන ඉන්නව කියන එක, ඔහොම restriction දාගෙන ඉන්න ගෝතයෝ ගැන විශේෂයෙන් හොයන්නම ඕන, අනික හැම එකාගෙම office room cctv කරන්න ඕන, ඕකුං මිනිස්සුන්ට අමු මරුසිය දාන්නෙ, ඇමතිල ළඟ බොරුව දානවා මහජන සේවයට කැපවිල ඉන්නව වගේ...
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    වයිෆ් එක්ක මම ගියා කතා කරන්න.
    Side-eye-dog-meme-8.jpg
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mat
    එහෙම කියද්දි ආදරේ හිතෙනවා.

    කව්ද මේ ගෑනු කෙනා. ෆොටො නැද්ද
    matath balanna oni ban,. sahenna adare hithuna ara adenna wage katha karaddii , ex " mama rassawak karana kenek, keesarayak mama methanta aawada ?"

    oya baya wenna epa manika, waterboard eke website ekama hari down karala dennan oya wenuwan ❤️❤️❤️❤️❤️❤️❤️

    රජේ වැඩ කරන ඔකුන්ට තෙරෙන්නෙ නැ තමයි ප්‍රශ්නයක් ලිහන්න, තව අල කරන එක කරන්නෙ,
    De-escalate කරන්න උගන්වන්නෙ නැ.

    අනිත් එක මතක තියාගන්න ඔනෙ
    රජ්‍ය සේවය රිද්දන්න පුලුවන් කෑ ගහලා නෙවෙ, ලියුම් වලින්

    නමයි, තනතුරයි අහන් ඇවිත්, ශොට් කරන්න ඔනෙ නිවිසැනසිල්ලෙ :cool:
    thats has different view , do de-escalate you need to own the ground you need to show you have the authority,

    pena widihata mu nan ponna sipayyek wage ara gaani kiyogena yanava muuta ekata wath katha karanna baha ne banmmm
    ------ Post added on Jun 25, 2025 at 9:38 AM
     
    • Love
    Reactions: windows_ubuntu

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    mat

    matath balanna oni ban,. sahenna adare hithuna ara adenna wage katha karaddii , ex " mama rassawak karana kenek, keesarayak mama methanta aawada ?"

    oya baya wenna epa manika, waterboard eke website ekama hari down karala dennan oya wenuwan ❤️❤️❤️❤️❤️❤️❤️

    හව් සෑඩ් . ආදරේ ප්‍රකාශ කරලා බලන්න ආසා හිතෙයි. 😂 😂😂
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    චාන්නා කියන්නෙ කාටත් පේන්න බැරි එකියක්..ශුවර් එකට මීටරේ කියවන්න යන කොල්ලා ඕකිව රස්තියාදු කරන්න දුන්න ආතල් එකක්..
    අසාධාරණේට කතා කරපු එක අවුලක් නෑ ඒත් අර මනුස්සයා කියන්න හදන්නෙ මොකක්ද කියලවත් ඒකි ඇහුවෙ නෑනෙ.. ගොන් බඩ්ඩ.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කව්ද චාන්යා?? මම විතරද දැන් චාන්යා කියන්නේ කව්ද කියලා නොදන්නා එකා 😂😂