චාන්‍යා ජල සම්පාදනේ රෙදි ගලවයි 😍👌

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    oya wage situation ekakata gihilla balanna ona. uge side eken e prashne uta awa first time wenna athi, habai customer ge first time nemeine. hariyata process ekek nathi unama customer ta iwasapan iwasapan kiyala wadak na.

    aththastama e gani 4-5 times awilla nam hithala balapan e manussayage frustration eka. minissunge prashna wisandana eka unge job eka unata, water board eke dawas ganan ringagena bill wala issues fix karana eka customer ge job eka nemeine,

    example, ane mage gedara wathura bile prashnayak eka wisandaganna ona kiyala ohoma dawas 4k 5k company eken niwadu dei da?
    water board, CEB, SLT, Dialog eki meki noki hama pagayama ekai. melo system ekak na. by system i mean, SLT eke ewunge proper ticketing system ekakuth na mama danna widiyata 1212 complaints handle karanne emails walin. complaint eka aragena relevant team Ekata email gahala follow-up karanawa misak, e team eke ewun issue eka sort out karanna patan aragenada, mona wage actions da aran thiyanne kiyalawath 1212 hotline eke ewunta track karanna ba....
    මරු වැඩේ කියන්නේ වොටර් බෝඩ් එකේ හරි ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ් එකේ හරි තියනවා allowance එකක් "නිවැරදිව මනු කියවීම" කියලත්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    ඒක තමා මචන් කිව්වෙ ගෑනිගෙ තරහා සාදාරනයි කියලා. හැබැයි ඔය video එකේ ඉන්න මිනිහ මොකද්ද කියන්නෙ කියල අහන්න තිබ්බ.

    මම ඔය සීරිස් එකම බැලුව මෙයට ඔහොම කලිනුත් කියල ඒ දේම තමා තුන් වෙනි masetath උනේ !
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama

    මේකෙ පොර ටෝක් දෙන එකක්ටවත් මෙහෙම ගැම්මක් තියෙද? RESPECT

    ⁣වෝටර් බෝඩ් එක ගැන නම් කතා කරලා වැඩක් නැ. වලි දාගෙනම එපා වෙලා ඉන්නේ. මෙච්චර දිලිසි දිලිසි මිටරේ තිබිලත් හරියට මිටරේ ලියාගන්නෙ නැ. අටපාස් තියා මොන්ටිසොරි වත් නැති හැත්තක් දාගෙන ඉන්නෙ.
     
    • Like
    Reactions: bladeable

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    හෙලයොන්ට පුලුවන්ද බන් රටවල් කරන්න. ඉන්දියාවෙන් ඇවිල්ල කරලා දුන්න එකෙන් පොඩ්ඩක් හරි ගොඩ ගිය (විජය, ලන්කාවෙ පලවෙනි රජ, දෙමල, උත් කුපාඩි හොරෙක් කියන්නේ

    විජය කොහොද පොන්නයෝ දෙමල පලයන් යන්න බොරු නොකියා නිරංග මානසික ලෙඩා ගිහින් බෙහේත් ගනින් ලෙඩේට.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    විජය කොහොද පොන්නයෝ දෙමල පලයන් යන්න බොරු නොකියා නිරංග මානසික ලෙඩා ගිහින් බෙහේත් ගනින් ලෙඩේට.
    Wijaya kiyanneth demala namak do
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    ගෑනිගෙ තරහ සාදාරනයි. හැබැයි අර ම්නිහ අච්චර කතා කරල පැහැදිලි කරල විසදුමක් දෙන්න හදද්දි බොරුවට කෑ ගැහුව කියල වැඩකුත් නෑ.
    attention හොයන ගොන් බඩුවක් බන්, ඕවා ලස්සනට කතා කරලා විසඳගන්න පුලුවන්. ඕක දැන් FB දැම්මා කියලා වැඩක් වෙනවද?

    ඔය වගේ ගූ බඩු form කරන පොන්නයන්ට ගොම ගහන්න ඕනා :yes: :yes:
     
    • Haha
    Reactions: gevin.456

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    එකක් කියන්නම් රාජය සේවයේ ඉන්න 90% විතර ඔය වගේ ආයතන සංස්ථ වල ඉන්න සුදුසුකම් නැති විතරක් නෙමේ තියෙන උනුත් ජොබ් වලට එන්නේ එක දේශපාලනේ කරන උන්ට කඩේ ගිහින් , ඇතුලේ වැඩ කරන උන්ට සල්ලි දීල ඇඳුනුම් කම් වලට ,

    ඇවිත් කාලකන්නි වගේ ඉන්නව එන උන්ගෙන් බහුතරය (සුදුසුකම් නැති විතරක් නෙමේ තියෙන උනුත්).

    ලංකාවේ case උනාම dispute handle කරන්න කිසිම විදිහක් නැහැ 99% තැන් වල

    විලමැද මුඩුක්කුවේ දැනට ලැගල ඉන්න උන් & මේ වෙනකන් ලැගලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික & මේ වෙනකන් විධායක සභාපති වෙලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික තමයි වැරදි .
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Wijaya kiyanneth demala namak do

    දන්නේ නැති දේවල් කියවන්නේ නැතුව ඉඳපන් නිරංග විජය ලංකාවට අවේ උතුරු ඉන්දියාවෙන් දෙමල බාශාවේ 60% විතර තියෙන්නේ උතුරු ඉන්දියාවෙන් ආපු ඉන්දෝ අරියන් වචන සිංහල කියන්නේ ඉන්දෝ අරියන් කොටසක් තමයි හින්දු වගේ.

    ගැනි දෙස්තර කෙනෙක් නේ බෙහෙත් ගනින් නිරංග ලජ්ජා නොකර ඒ මනුස්සයාට.
     
    • Like
    Reactions: wpril5

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    එකක් කියන්නම් රාජය සේවයේ ඉන්න 90% විතර ඔය වගේ ආයතන සංස්ථ වල ඉන්න සුදුසුකම් නැති විතරක් නෙමේ තියෙන උනුත් ජොබ් වලට එන්නේ එක දේශපාලනේ කරන උන්ට කඩේ ගිහින් , ඇතුලේ වැඩ කරන උන්ට සල්ලි දීල ඇඳුනුම් කම් වලට ,

    ඇවිත් කාලකන්නි වගේ ඉන්නව එන උන්ගෙන් බහුතරය (සුදුසුකම් නැති විතරක් නෙමේ තියෙන උනුත්).

    ලංකාවේ case උනාම dispute handle කරන්න කිසිම විදිහක් නැහැ 99% තැන් වල

    විලමැද මුඩුක්කුවේ දැනට ලැගල ඉන්න උන් & මේ වෙනකන් ලැගලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික & මේ වෙනකන් විධායක සභාපති වෙලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික තමයි වැරදි .
    රාජ්ය සෙවයෙන් 80% ම හෙළ. බොරු නම් නෙමෙ, වැඩ බැරි ජාතිය..රට කන හැත්ත

    දන්නේ නැති දේවල් කියවන්නේ නැතුව ඉඳපන් නිරංග විජය ලංකාවට අවේ උතුරු ඉන්දියාවෙන් දෙමල බාශාවේ 60% විතර තියෙන්නේ උතුරු ඉන්දියාවෙන් ආපු ඉන්දෝ අරියන් වචන සිංහල කියන්නේ ඉන්දෝ අරියන් කොටසක් තමයි හින්දු වගේ.

    ගැනි දෙස්තර කෙනෙක් නේ බෙහෙත් ගනින් නිරංග ලජ්ජා නොකර ඒ මනුස්සයාට.
    Hindu wage.
    ------ Post added on Jun 24, 2025 at 5:55 PM

    දන්නේ නැති දේවල් කියවන්නේ නැතුව ඉඳපන් නිරංග විජය ලංකාවට අවේ උතුරු ඉන්දියාවෙන් දෙමල බාශාවේ 60% විතර තියෙන්නේ උතුරු ඉන්දියාවෙන් ආපු ඉන්දෝ අරියන් වචන සිංහල කියන්නේ ඉන්දෝ අරියන් කොටසක් තමයි හින්දු වගේ.

    ගැනි දෙස්තර කෙනෙක් නේ බෙහෙත් ගනින් නිරංග ලජ්ජා නොකර ඒ මනුස්සයාට.
    Ah ado, wije horek kiyana eka ta nam umba mukuth kiwwuwe na neda? Eka nam sure aththa ne?
    ------ Post added on Jun 24, 2025 at 5:56 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ඕකි කියන විදියට ඔය ප්‍රශ්නෙ විසඳගන්න ගිය 5 වෙනි පාරනම් හොඳට කතාකලොත් අල්ලලා පුකෙත් අරියි.
    E wageda ban rasthiyaduwa. Hapo. Habai mama ekak dannawa, rajaye kanthoruwakata gihin (dressed well) unta sir madam kiyala lassanata tika wada tika karaganna puluwan
     
    • Haha
    Reactions: KrishanL89

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    ඕකි කියන විදියට ඔය ප්‍රශ්නෙ විසඳගන්න ගිය 5 වෙනි පාරනම් හොඳට කතාකලොත් අල්ලලා පුකෙත් අරියි.
    නිලධාරියා සමාව අරන් පටන් ගන්න තිබ්බෙ කියලා කියන්නෙ,
    එහෙනම් කියවන් එන්න දෙයක් නැති වෙනො නෙහ්..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    ගෑනිගෙ තරහ සාදාරනයි. හැබැයි අර ම්නිහ අච්චර කතා කරල පැහැදිලි කරල විසදුමක් දෙන්න හදද්දි බොරුවට කෑ ගැහුව කියල වැඩකුත් නෑ.
    Pradeep Kalansooriya
    ඔය දේම මටත් උනා වරද්දලා මීටරේ ලියලා. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ උනේ. බිල රුපියල් 151,000 යි. තවම හදලා නැහැ. දැන් මාසෙකට දඩ රුපියල් 5000 ගානේ වගේ දාල දැන් මුළු ගාන 171,000 ක් වෙලා.
    හැමදාම මැසේජ් එනවා වතුර කපනවා කියලා. ජලසම්පාදන මණ්ඩලේ කාලකන්නි හැත්තට තාම වැරැද්ද හදා ගන්න බැහැ.
    තවම හදලා නැහැ. හැමදාම මැසේජ් එනවා වතුර කපනවා කියලා. ප්‍රශ්නේ තියන කෙනාට තමයි අමාරුව තේරෙන්නේ.

    May be an image of money and text that says Total Payable Rs.1 Rs.172,798.41 Pay on or before 14/06/2025
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    මරු වැඩේ කියන්නේ වොටර් බෝඩ් එකේ හරි ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ් එකේ හරි තියනවා allowance එකක් "නිවැරදිව මනු කියවීම" කියලත්
    un dannawa unta unge job ekawath hariyata ba kiyalane. ekane main job eka karanna thawa incentive dennath wela thiyanne :lol:

    ඒක තමා මචන් කිව්වෙ ගෑනිගෙ තරහා සාදාරනයි කියලා. හැබැයි ඔය video එකේ ඉන්න මිනිහ මොකද්ද කියන්නෙ කියල අහන්න තිබ්බ.
    pitin idala baladdi e kathawa aththa. ganita poddak kata wahan arutath idak denna thibba.
    mekath ara cricket match wage, ground eke inna Ekata wada hodata tv eka issara inna eka play karana widiya kiyanawa wage. e situation eke tension wela inna Ekata api me Kiyana point eka oluwata enne na. u balanne pressure eka aruta blast karala danna

    water board eke officerta anuwa u individual kenek unata, customer ta u represent karanne water board eka.

    oya deka athare harima thin line ekak thiyanne mata anuwa nam
    ------ Post added on Jun 24, 2025 at 6:43 PM
     
    • Like
    Reactions: elakiri_boy_22

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    attention හොයන ගොන් බඩුවක් බන්, ඕවා ලස්සනට කතා කරලා විසඳගන්න පුලුවන්. ඕක දැන් FB දැම්මා කියලා වැඩක් වෙනවද?

    ඔය වගේ ගූ බඩු form කරන පොන්නයන්ට ගොම ගහන්න ඕනා :yes: :yes:
    හතර පාරක් රස්තියාදු කරා නම් තව මොනවද ලස්සනට කතා කරලා කරන්න පුළුවන්
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    attention හොයන ගොන් බඩුවක් බන්, ඕවා ලස්සනට කතා කරලා විසඳගන්න පුලුවන්. ඕක දැන් FB දැම්මා කියලා වැඩක් වෙනවද?

    ඔය වගේ ගූ බඩු form කරන පොන්නයන්ට ගොම ගහන්න ඕනා :yes: :yes:
    mata hithenne eki, meeta wada wadak karanna yanne , fb daala ekige paththata minissu namma gathoth legal giyath awlak na support eka thiyenavane,,,, 3 paarakma mehema kara kiyala anith bill ekak awillath thiyenavane 75k gewanna kiyala, ekata oni karana background eka hadanava wenna puluwan.