යකෝ අපේ ගෙදරත් එක පාරක් පොඩි ගානක් වෙනස් කරලා දාල වයිෆ් එක්ක මම ගියා කතා කරන්න. උන් කිව්වෙ හදලා දෙන්නම් එතකන් කපන්නෙ නෑ කියලා. අපි ඔය වගේ වට්ටි අම්ම ටොක්ස් දෙන්න ගියෙ නෑ.mata hithenne eki, meeta wada wadak karanna yanne , fb daala ekige paththata minissu namma gathoth legal giyath awlak na support eka thiyenavane,,,, 3 paarakma mehema kara kiyala anith bill ekak awillath thiyenavane 75k gewanna kiyala, ekata oni karana background eka hadanava wenna puluwan.
ලංකාවෙ ඕනම දෙයක් හොඳට කතා කලොත් කරගන්න පුලුවන්.


