AliExpress " Package temporary detained by customs"

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Mona ponna anduwak manda :angry:
    rs 10,000 adu items kohomath tax free neda. aliexpress wage ewagen gena items walata tax gahanna system ekak na kiyala hold karagena thiyenne. system ekak hadanna 2 weeks withara yanawalu. okun 2 week walin hadana labbak na. munge ponna wada nisa business walata kochchara paduwak wenawada dan.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,625
    113
    Nugegoda, Sri Lanka
    Mona ponna anduwak manda :angry:
    rs 10,000 adu items kohomath tax free neda. aliexpress wage ewagen gena items walata tax gahanna system ekak na kiyala hold karagena thiyenne. system ekak hadanna 2 weeks withara yanawalu. okun 2 week walin hadana labbak na. munge ponna wada nisa business walata kochchara paduwak wenawada dan.
    2 weeks wakin hadai pamkak!..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,029
    1
    57,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    hold උනේ කවද්ද මචන්
    දිනය දන්නෙ නෑ. ඉරිදා බලනකොට වැටිලා තිබුන පැකේජ් එක කස්ටම් එකේ හෝල්ඩ් කරලා තියෙන්නෙ කියල.

    අලුත් tracking number එකක් දාල තියෙනවා M0000xxxx :rolleyes2:
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,271
    1,117
    113
    දිනය දන්නෙ නෑ. ඉරිදා බලනකොට වැටිලා තිබුන පැකේජ් එක කස්ටම් එකේ හෝල්ඩ් කරලා තියෙන්නෙ කියල.

    අලුත් tracking number එකක් දාල තියෙනවා M0000xxxx :rolleyes2:
    කලින් තිබ්බේ DEX ද?
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,476
    2,025
    113
    ඔක ලොකෙටම තියෙන ප්‍රශ්නයක් ඇමරිකාවටත් දවසට temu containers දාස් ගානක් එනවා. පුංචි පුංචි items one by one tax කරන්න පට්ට cost එකක් යන්නෙ. අන්තිමට ඒ cost එක අයින් කරාම ආපු profit එකක් නෑ. ඒකයි minimum item value එකක් තියල තියෙන්න‌ෙ. අපේ අයියලටත් ටික දවසක් ගිහින් ඔක තෙරිලා පරන විදියටම item ටික release කරයි.
    දැන් ආන්ඩුව වැඩ කරන්නෙ plan එකක් ඇතුව නෙමෙයි නෙ. ප්‍රශ්නයක් දැක්කම long term plan එකක් නැතුව. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ‌ ක්ෂනික චූන් වෙනවා. අන්තිමට කරපු දෙකුත් නෑ 🤣. දැක්කෙ නැද්ද වදුරු සංගනන‌ෙ.
     
    කාඩ් එකෙන් කරන විදේශ ගනුදෙනු වලට 25%ක් විතර බද්දක් ගහල කස්ටම් එකෙන් මේවා බලන්නෙ නැතිව රිලීස් කර නම් ඉවරයි
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    AE_LKS daraz package වලට ට්‍රැකිං tracking update කොහොමද?

    Update එකක් දෙන්ඩ 🤔🧐
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,347
    507
    113
    In my studio
    ඔක ලොකෙටම තියෙන ප්‍රශ්නයක් ඇමරිකාවටත් දවසට temu containers දාස් ගානක් එනවා. පුංචි පුංචි items one by one tax කරන්න පට්ට cost එකක් යන්නෙ. අන්තිමට ඒ cost එක අයින් කරාම ආපු profit එකක් නෑ. ඒකයි minimum item value එකක් තියල තියෙන්න‌ෙ. අපේ අයියලටත් ටික දවසක් ගිහින් ඔක තෙරිලා පරන විදියටම item ටික release කරයි.
    දැන් ආන්ඩුව වැඩ කරන්නෙ plan එකක් ඇතුව නෙමෙයි නෙ. ප්‍රශ්නයක් දැක්කම long term plan එකක් නැතුව. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ‌ ක්ෂනික චූන් වෙනවා. අන්තිමට කරපු දෙකුත් නෑ 🤣. දැක්කෙ නැද්ද වදුරු සංගනන‌ෙ.
    ow bn kisima long term solution ekak denne nethuwa smoothly yana process eka distrupt karanawa pisso wage.....dan meka karala thiyenne ara harsha karaya meka adala gattu hindane..tak gala chun wela mona hari action ekak gatta kiyala aga beragannawa athi custom eke un.....
     
    • Like
    Reactions: Mugen

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    Lankawe de minimis exception ekak na. mehe karanne declare karala thiyena widiyata, value ekata saha package size balala random aragena tax karana eka. hama parcel ekama tax karanna giyoth loku backlog ekak set wenawa. ehema unoth tax ekata wada wiyadamak yanawa owata resources allocate karanna giyama. oya prashne nisa thamai godak ratawal de minimis exception ekak dala thiyenne. habai aththa kathandare china me loophole eka wasiyak karagaththa. china kare okkoma items undervalue karala me loophole eke ringuwa. dan dan godak ratawal walata meka meter wela thiyenne. dan godak ratawal me de minimis exception eka ain karagena yanawa. USA, Brazil, Turkey, South Africa, Mexico.. etc. meka waraddak kiyanna ba business karana eka okkoma tax gewala item ekak rata athulata geddi, chinen kisima tax ekak nogewa me widiyata badu genna puluwan unama tax gewana ekata asadaranayak wenawa.

    2020 ta kalin meka loku prashnayak une na mokada me wage online sites walin order kale personal consumption ekata. namuth 2020 Coronath ekka godak home based business patangaththa. meyala dan me widiyata tax free genath resell karanawa. meka ratatath padui hariyata tax gewana ekatath asadaranayak. me tax gewana ratawal godak DDP option eka deela thiyenawa vendor ta. e kiyanne AliExpress/Temu ekata puluwan order eka place karana welawema ekata adala tax eka customergen charge karala Customs ekata gewanna. ehema thamai USA, Brazil, Turkey wage okkoma ratawal dan karanne. mata hithenne lankawath me option ekata yai. namuth mekata tax structure eka simplified wenna ona e wagema restrictions adu karanna ona. Brazil 44%, USA 30%. lankaweth me wage flat fee ekak enna ona.
     
    • Like
    Reactions: ob_server and GDKN2

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    Mona ponna anduwak manda :angry:
    rs 10,000 adu items kohomath tax free neda. aliexpress wage ewagen gena items walata tax gahanna system ekak na kiyala hold karagena thiyenne. system ekak hadanna 2 weeks withara yanawalu. okun 2 week walin hadana labbak na. munge ponna wada nisa business walata kochchara paduwak wenawada dan.
    ඩරාස් එකේ ගන්න එක ලාභයි කියන තැනට වැඩේ සෙට් වෙයි අන්තිමට.ඒක තමයි වෙන්නේ.

    එක්කෝ ඔය සයිට් වලින් ලංකාව අයින් කරලා දායි.